හොල්මනක් දැක්ක සිඞ්හලු :O
දැන් ටිකකට කලින් මං නාගෙන එන්න ගියා රස්නෙ නිසා...

යනකොට ගෙයි මැදසාලෙ ලයිට් එක දාල ගියෙ...

නාන කාමරේ තියෙන්නෙ ගෙයින් පිටත..

නානකාමරේ ඉඳල එනකොටම ගෙට එන්න දොර අරිනවත් එක්කම දාල තිබ්බ ලයිට් එක නිමුන..

යාංතං එලියක් තිබ්බ හද හින්ද ජනේලෙ වීදුරු අස්සෙන් වැටිල..

ඒ හෙවනැල්ලෙන් මනුස්සයෙක් වගේ හෙන උස එකෙක් මගෙ ඉස්සරහිං සාලෙ මැද්දෙන් ඇවිදගෙන යනව දැක්ක...

කළු පාටට චායාව විතරයි..

සාමාන්‍යය මනුස්සයෙක්ගෙ උස නම් නෙමේ සිවිලිං ෆෑන් එකේ වදින ගානට උඩින් ඔළුව තිබ්බෙ..

ඕනෙ එකක් නිකං ඇහෙන් මැවුනු මායවක් වෙන්න ඇති කියල ගෙට ආව...

ඇවිත් ලයිට් එක ඔන් ඕෆ් කල්ල බැලුව..

පිච්චිලාම තමා...

ගේ ඇතුලෙන් නිකං කොණ්ඩෙ පිච්චෙද්දි එන ගඳ වගේ ගඳකුත් ආව..

වෙන ලයිට් එකක් දාල කාමරේට එන්න හදද්දි ගෙයි මැදසාලෙ තිබ්බ තඩි පුටුවක් එහෙම් පිටිංම 180ක්ම අනික් පැත්ත හැරිල..

පුටුව හරවන්න තියා මම අද නිවාඩු දවසෙ පුටුවෙ ඉඳගත්තෙවත් නෑ කාමරේට වෙලා හිටිය මිසක්..
ගෙදට්ට කවුරුවත් ආවෙත් නෑ..

හොඳම වැඩේ ඊට ටිකකට පස්සෙ අර අමුතු ගඳනැතුව ගියා..

ඒත් එක්කම පිච්චුනා කියල හිතුන ලයිට් එකත් ඔන්වුනා..

මේ මක් වෙන්න ඇද්ද සිඞ්හලු ?