හොල්මනක් දැක්ක සිඞ්හලු :O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හොල්මනක් දැක්ක සිඞ්හලු :O

දැන් ටිකකට කලින් මං නාගෙන එන්න ගියා රස්නෙ නිසා... :yes: :yes:
යනකොට ගෙයි මැදසාලෙ ලයිට් එක දාල ගියෙ... :yes: :yes:
නාන කාමරේ තියෙන්නෙ ගෙයින් පිටත.. :dull: :dull:
නානකාමරේ ඉඳල එනකොටම ගෙට එන්න දොර අරිනවත් එක්කම දාල තිබ්බ ලයිට් එක නිමුන.. :dull: :dull:
යාංතං එලියක් තිබ්බ හද හින්ද ජනේලෙ වීදුරු අස්සෙන් වැටිල.. :dull: :dull:
ඒ හෙවනැල්ලෙන් මනුස්සයෙක් වගේ හෙන උස එකෙක් මගෙ ඉස්සරහිං සාලෙ මැද්දෙන් ඇවිදගෙන යනව දැක්ක... :dull: :dull:
කළු පාටට චායාව විතරයි.. :dull: :dull:
සාමාන්‍යය මනුස්සයෙක්ගෙ උස නම් නෙමේ සිවිලිං ෆෑන් එකේ වදින ගානට උඩින් ඔළුව තිබ්බෙ.. :shocked::shocked:
ඕනෙ එකක් නිකං ඇහෙන් මැවුනු මායවක් වෙන්න ඇති කියල ගෙට ආව... :no: :no:
ඇවිත් ලයිට් එක ඔන් ඕෆ් කල්ල බැලුව.. :dull: :dull:
පිච්චිලාම තමා... :no: :no:
ගේ ඇතුලෙන් නිකං කොණ්ඩෙ පිච්චෙද්දි එන ගඳ වගේ ගඳකුත් ආව.. :shocked::shocked:
වෙන ලයිට් එකක් දාල කාමරේට එන්න හදද්දි ගෙයි මැදසාලෙ තිබ්බ තඩි පුටුවක් එහෙම් පිටිංම 180ක්ම අනික් පැත්ත හැරිල.. :shocked::shocked:
පුටුව හරවන්න තියා මම අද නිවාඩු දවසෙ පුටුවෙ ඉඳගත්තෙවත් නෑ කාමරේට වෙලා හිටිය මිසක්..
ගෙදට්ට කවුරුවත් ආවෙත් නෑ.. :no: :no:
හොඳම වැඩේ ඊට ටිකකට පස්සෙ අර අමුතු ගඳනැතුව ගියා.. :):)
ඒත් එක්කම පිච්චුනා කියල හිතුන ලයිට් එකත් ඔන්වුනා..:shocked::shocked:
මේ මක් වෙන්න ඇද්ද සිඞ්හලු ? :shocked::shocked:
 
  • Like
Reactions: Didiya

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    LnBZAFa.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෝය ලංවෙනකොට ඔහොම තමයි සිඞහලයො..:dull::dull::dull:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උබ නාලා ඇදුම් නැතිව කාමරේට යනවා බලන්න හොල්මන එන්න ඇති. පතිරණයද දන්නෙත් නැ
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    උඹ කොලොප්පමක් කලාද ? නැත්තං සීරියස්ද කිව්වෙ ? :dull: :dull:
    සීරියස් කියලා තියෙන්නෙ සිංහලයෝ සොම්බි වගේ ද හොල්මන්:dull:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    උඹ කොලොප්පමක් කලාද ? නැත්තං සීරියස්ද කිව්වෙ ? :dull: :dull:

    සීරියස් බන්.......


    බය වෙන්න දෙයක් නැ.උබට අනතුරක් වෙන්නේ නැ බන්........


    ;)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,952
    113
    හද හින්ද ජනේලෙ වීදුරු අස්සෙන් වැටිල තිබ්බ එළියෙන් දැක්කේ නැද්ද පුටුව අංශක කීයටද තියෙන්නෙ කියල?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හඳ පායන කාලේට දෙමළට ඕවා වෙන එක සුළු දෙයක් නේ :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සීරියස් කියලා තියෙන්නෙ සිංහලයෝ සොම්බි වගේ ද හොල්මන්:dull:

    මනුස්සයෙක් අමාරුවෙ වැටුනාම විහිළුවකට ගන්න එපා බං :(

    සීරියස් බන්.......


    බය වෙන්න දෙයක් නැ.උබට අනතුරක් වෙන්නේ නැ බන්........


    ;)

    ඒත් මේ මොකක්ද කියල දැනගන්න ඕනෙ බං :(


    matath me wagema scene ekak una

    මොකක්ද ? පුළුවන්නම් විස්තරේ කියපංකො..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ගැන පොඩ්ඩක් හොයල බැලුව සිඞ්හලු..
    මේ වගේ හෙවනැලි ලොකු ආලෝකයක් දිහා බලං ඉඳල අහක බලපුවාම විනාඩි කිහිපයක් යනකං පේනව කියල තියෙනව...
    ඒත් බං හිතාගන්න බැරි අමුතු ගඳයි ලයිට් එක එක පාර ආව එකයි පුටුව හැරුන විදිහයි :no: :no: