මළ පයිනව

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අරූ ඕහෙ ඉන්නවා නේද බන් වෙන එකෙක් නම් හොම්බ තලලා අරූගේ :dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අරූගෙ මාර පිස්සු වැඩ තියෙන්නෙ...

    අඩෝ මං එහෙම නම් ඉස්සෙල්ලම කරන්නෙ ඕකට නිදි පෙති දෙකක් විතර මොනාට හරි දාල පොව්වල නිදි කරවන එක
    :rofl::rofl:
     
    • Like
    Reactions: chootyputha1

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ඉතිං ඕන කමින් කරපු සීන් නිසා හොඳා.. ඇත්තට ඔහොම කලා නම් අරූගෙ දත් ටික බඩට යන්න දේවි..