අගමැතිකම

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මහින්ද රාජපක්‍ෂ මහත්තයා කෙළවා ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට අගමැතිකම දෙන්නේ නැතුව. ඒ වගේම මේ පාර මෛත්‍රීපාල මහත්තයා කෙළවා ගන්නෙත් මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැති නිසා.
     
    • Like
    Reactions: sarika406

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මහින්ද රාජපක්‍ෂ මහත්තයා කෙළවා ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට අගමැතිකම දෙන්නේ නැතුව. ඒ වගේම මේ පාර මෛත්‍රීපාල මහත්තයා කෙළවා ගන්නෙත් මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැති නිසා.

    True. :yes:
    -7 REP
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මයිත්‍රීට උවමනාවක් නෑ බන් ශ්‍රීලනිපෙ දිනවන්න.මිනිහට ඕනෙ එජාපෙ බබලවන්න. ලගදිම ශ්‍රීලනිපෙන් ගේමක් අදිනව මයිත්‍රීට. තමුන්ගෙ පක්ශෙ දිනවන්නෙ නැතුව පොනිල්ව දිනවනවට ශ්‍රීලනිපෙ කවුරුත් කැමති වෙන්නෙ නෑ.

    අනික් කාරනේ තමයි දැන් මහින්දත් වෙනම එන්න යන්නේ.එහෙම උනොත් ශ්‍රීලනිපේට කවදාවත් ආයෙත් ආන්ඩුවක් ගන්න නෑ. ශ්‍රරිලනිපෙ චන්ද දෙකට බෙදෙනවා. උබල හිතනවද ශ්‍රීලනිපෙ උන් ඒකට කැමති වෙයි කියල? මේ කාලෙ තමයි එජාපෙට උඩින්ම දිනන්න පුලුවන් කාලේ.ඒ නිසයි උන් හෙන ගේමක් දෙන්න චන්දෙකට යන්න. උන් දන්නවා ශ්‍රීලනී දෙකඩ වෙනව කියලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔකට කියන්නේ කර්මය පඩිසන් දීම. ශ්‍රීලන්කා පක්ශය ප්‍රදාන සන්දානය 2005දී යුඇන්පීය කඩලා 37ක් අරගෙන ආන්ඩුව ගෙනිච්චා වගේ දැන් කැරකිලා දෙකට නැමිලා ආයෙම ශ්‍රීලන්කා එකට වැඩේ පත්තු වෙලා.. යුඇන්පීය දැන් දිනන ට්‍රැක් එකේ යනවා. යුඇන්පී ය 2004-2005 ගිය ගමන දැන් ශ්‍රී ලන්කා එක යනවා
     
    තමුන්ගෙ පක්ශෙ රැක ගන්න බැරි එකා රට රැක ගනීද? මහින්ද මොනා කලත් දේශපාලන වශයෙන් මහා බලකොටුවක් හදාගත්තා කාටවත් බිඳින්න තියා හිතන්නවත් බැරි. ඒක තමා වෙන්න ඕනේ.අද රටේ දේශපාලන ස්තාවරබවක් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තමුන්ගෙ පක්ශෙ රැක ගන්න බැරි එකා රට රැක ගනීද? මහින්ද මොනා කලත් දේශපාලන වශයෙන් මහා බලකොටුවක් හදාගත්තා කාටවත් බිඳින්න තියා හිතන්නවත් බැරි. ඒක තමා වෙන්න ඕනේ.අද රටේ දේශපාලන ස්තාවරබවක් නෑ.
    මහින්දව පැරැද්දුවේ චන්දෙට ආපු මයිත්‍රී නිසා නෙමෙයි. මහින්දව පැරැද්දුවේ මහින්දගේම නැදැයො. මිනිහා හදාගත්ත බලකොටුව මිනිහගේ පවුල. අන්තිමට මිනිහට මිනිහගේ පවුල කන්ට්‍රොල් නැතුව ගියා. ජනාදිපති මිනිහා උනාට තීන්දු තීරන ගත්තේ බැසිල්. සල්ලි වියදම් කලේ බැසිල්, මැති ඇමති තෙරුවේ බැසිල්. අන්න ඒ නිසයි මයිත්‍රී වගේ පක්ශේ පරන මිනිස්සු පක්ශේ කාබාසීනියා නොකර එලියට බැස්ස්සේ. මයිත්‍රී පක්ශෙන් අයින් උනේ නැ, යුඇන්පීයට ගියෙත් නැ, නමුත් උබ අර කිව්ව බිදින්න බැරි බලකොටුව මිනිහා බින්දා...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර

    සිරා පක්ෂය කාබාසිනායා කාලා විතරක් නෙමෙයි කාල වතුරත් බීල ඉවරයි දැන්.ඌට කරන්න පුලුවන් කෙන්ගෙඩියක් නෑ බන්.තනිකරම රටේ බහුතරයක් රැවටුනා බොරැබේගල් වලට.ඒක අද වෙද්දි මිනිස්සුන්ටම තේරිලා ඉවරයි.ඔය ඇමතිකම් ගන්න යන එවුන්පවා ඒක දන්වා උන් ඒව කරන්නෙ ඊගාව ජන්දෙසි උන්ගේ පැවැත්මක් නැති වෙන නිසා මිසක් සිරාගෙ තියෙන හොදකමකට නෙමෙයි.නිදහස් පක්ෂයේ තිබුන නිදහස දැන් නෑ.ඇත්ත ඒකයි.නමුත් මේක වැඩිකල් පවතින්නෙ නෑ කියල උන් දන්නවා.
     
    • Like
    Reactions: sarika406

    monson

    Well-known member
  • May 7, 2007
    25,477
    28,259
    113
    මහින්ද රාජපක්‍ෂ මහත්තයා කෙළවා ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට අගමැතිකම දෙන්නේ නැතුව. ඒ වගේම මේ පාර මෛත්‍රීපාල මහත්තයා කෙළවා ගන්නෙත් මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැති නිසා.

    ධනපාල අයියාගේ දේශපාලන විග්‍රහය

    ධනපාල අයියා දවසක්‌ ආවා මම හම්බ වෙන්න. මම ඇහුවා මොනවද ධනපාල අයියේ වෙන්නේ කියලා. මිනිහා කිව්වා... "මහින්ද රාජපක්‍ෂ මහත්තයා කෙළවා ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට අගමැතිකම දෙන්නේ නැතුව. ඒ වගේම මේ පාර මෛත්‍රීපාල මහත්තයා කෙළවා ගන්නෙත් මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැති නිසා. ඕකයි ඇත්ත..."

    ඩලස්‌ එසේ කී විට මෛත්‍රී ඇතුළු සියල්ලෝම ඊට කොක්‌හඬලා සිනාසෙන්නට පටන් ගත්හ. එහිදී මෛත්‍රී, නිමල් සිරිපාල දෙසට හැරී මෙසේ කීවේය.

    "නිමල්... දන්නවද ඇත්තටම එහේ ඔය ධනපාල කියල කෙනෙක්‌ නැතුවත් ඇති...."

    "අනේ නැහැ සර්.... මම ඔබතුමා කඹුරුපිටියට ආපු වෙලාවක ධනපාල අයියව මුණගස්‌සවන්නම්කෝ..." ඩලස්‌ කීවේය.

    - http://www.divaina.com/2015/05/31/politics06.html

    :lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සිරා පක්ෂය කාබාසිනායා කාලා විතරක් නෙමෙයි කාල වතුරත් බීල ඉවරයි දැන්.ඌට කරන්න පුලුවන් කෙන්ගෙඩියක් නෑ බන්.තනිකරම රටේ බහුතරයක් රැවටුනා බොරැබේගල් වලට.ඒක අද වෙද්දි මිනිස්සුන්ටම තේරිලා ඉවරයි.ඔය ඇමතිකම් ගන්න යන එවුන්පවා ඒක දන්වා උන් ඒව කරන්නෙ ඊගාව ජන්දෙසි උන්ගේ පැවැත්මක් නැති වෙන නිසා මිසක් සිරාගෙ තියෙන හොදකමකට නෙමෙයි.නිදහස් පක්ෂයේ තිබුන නිදහස දැන් නෑ.ඇත්ත ඒකයි.නමුත් මේක වැඩිකල් පවතින්නෙ නෑ කියල උන් දන්නවා.

    :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තමුන්ගෙ පක්ශෙ රැක ගන්න බැරි එකා රට රැක ගනීද? මහින්ද මොනා කලත් දේශපාලන වශයෙන් මහා බලකොටුවක් හදාගත්තා කාටවත් බිඳින්න තියා හිතන්නවත් බැරි. ඒක තමා වෙන්න ඕනේ.අද රටේ දේශපාලන ස්තාවරබවක් නෑ.
    Wedagath widihata deshapalanaya karanawa kiyanne anith paksha kadana eka newe ban...

    සිරා පක්ෂය කාබාසිනායා කාලා විතරක් නෙමෙයි කාල වතුරත් බීල ඉවරයි දැන්.ඌට කරන්න පුලුවන් කෙන්ගෙඩියක් නෑ බන්.තනිකරම රටේ බහුතරයක් රැවටුනා බොරැබේගල් වලට.ඒක අද වෙද්දි මිනිස්සුන්ටම තේරිලා ඉවරයි.ඔය ඇමතිකම් ගන්න යන එවුන්පවා ඒක දන්වා උන් ඒව කරන්නෙ ඊගාව ජන්දෙසි උන්ගේ පැවැත්මක් නැති වෙන නිසා මිසක් සිරාගෙ තියෙන හොදකමකට නෙමෙයි.නිදහස් පක්ෂයේ තිබුන නිදහස දැන් නෑ.ඇත්ත ඒකයි.නමුත් මේක වැඩිකල් පවතින්නෙ නෑ කියල උන් දන්නවා.
    Apoy ow, nidahas pakshe ee dawas wala honda nidahasak thibba neda? Anika maythree chande illuwe nidahas pakshen newe...