ENGLISH HELP

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    මචන් මම රට යන්න හිතන් ඉන්නේ.IELTS කරන්න වෙනවනේ.මගේ English Knowledge එක සාමාන්‍යය මට්ටමක තියෙන්නේ.මට IELTS කරන්න කලින් තව මොන හරි කෝස් එකක් කරන්න වෙයි ද? එහෙම කරනවා නම් කරන්න හොඳ තැනකුත් කියපල්ලාකෝ කොළඹ අවටින්.:rolleyes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් කරනවා නං British Council IELTS ප්‍රේප් කෝස් එකක් කරන්න. හැබැයි ඊට කලින් ඔයාට ඒක කරනන් සුදුසුද කියලා බලන්න එයාලා පොඩි එක්සෑම් එකකුත් දෙනවා. ඒක ගොඩ දාගත්තොත් ඔය ප්‍රේප් කෝස් එක කරලා IELTS විභාගේ කරන්න පුළුවන්. කරන කෝස් එක අනුව වෙනස් වෙනවා. එක්කෝ ජෙනරල් එක්කෝ ඇකඩෙමික්. ගොඩදෙනෙක් කරන්නේ ඇකඩෙමික් මචන් හැබැයි ටිකක් අමාරුයි. ජෙනරල් ශේප් ඒත් ගොඩක් කෝස් වලට වැලිඩ් වෙන්නේ නෑ.
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28

    Thanks

    machan BC eke IELTS ekata kalin karanna wena eka hena kalayak karanan wenawa course godak thiyanawa. ehema nathuwa wena masa 5n wage karanna honda course nadda ban.
     
    උන්ගේ කෝස් උඹ ගිහින් බැලුවද? මම දන්න විදියට මාසෙක කෝස් එකක් තියනවා. පොඩ්ඩක් ගිහින් බලපන් මචන්. දැන් විභාගේ Rs 20,000/-. කෝස් එක කීයද දන්නේ නෑ. මම කලින් කරා 2003 ජෙනරල් එකෙන් 7 ගත්තා බෑන්ඩ් ස්කොර් එක ආයේ මම මේ අවුරුද්දේ ඇකඩෙමික් එකෙන් කරා බෑන්ඩ් ස්කොර් එක 6.5 ගත්තා. ටිකක් අමාරුයි ඇකඩෙමික් විභාගේ
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Machnz do u know any foreigners doing English classes around Colombo area?
    බර්ගර් කෙනෙක් උනත් ලොකු අවුලක් නෑ . Group Classes නැතුව Individual or small group classes නම් තවත් හොදයි.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Machnz do u know any foreigners doing English classes around Colombo area?
    බර්ගර් කෙනෙක් උනත් ලොකු අවුලක් නෑ . Group Classes නැතුව Individual or small group classes නම් තවත් හොදයි.

    හිට් ඇඩ් එකේ පොඩ්ඩක් බලන්න මචන්. අර සිරසේ රජ කඩුව එකේ ඉන්න සර් ඔරිජිනල් ඉංග්‍රීසි ගුරුවරයෙක් මචන් ;)
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    මේ තියෙන්නේ

    http://www.britishcouncil.lk/english/courses-adults/ielts-classes/preparation

    උඹ මොකක්ද පිටරට ගිහින් කරන්න යන කෝස් එක?

    work karanna yanna hithan inne machan.

    උන්ගේ කෝස් උඹ ගිහින් බැලුවද? මම දන්න විදියට මාසෙක කෝස් එකක් තියනවා. පොඩ්ඩක් ගිහින් බලපන් මචන්. දැන් විභාගේ Rs 20,000/-. කෝස් එක කීයද දන්නේ නෑ. මම කලින් කරා 2003 ජෙනරල් එකෙන් 7 ගත්තා බෑන්ඩ් ස්කොර් එක ආයේ මම මේ අවුරුද්දේ ඇකඩෙමික් එකෙන් කරා බෑන්ඩ් ස්කොර් එක 6.5 ගත්තා. ටිකක් අමාරුයි ඇකඩෙමික් විභාගේ

    IELTS eka nam karala na general eka 1 kara . general eke course okkoma karoth thamai honda nathna nam ekak karala wedak na.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් කරනවා නං British Council IELTS ප්‍රේප් කෝස් එකක් කරන්න. හැබැයි ඊට කලින් ඔයාට ඒක කරනන් සුදුසුද කියලා බලන්න එයාලා පොඩි එක්සෑම් එකකුත් දෙනවා. ඒක ගොඩ දාගත්තොත් ඔය ප්‍රේප් කෝස් එක කරලා IELTS විභාගේ කරන්න පුළුවන්. කරන කෝස් එක අනුව වෙනස් වෙනවා. එක්කෝ ජෙනරල් එක්කෝ ඇකඩෙමික්. ගොඩදෙනෙක් කරන්නේ ඇකඩෙමික් මචන් හැබැයි ටිකක් අමාරුයි. ජෙනරල් ශේප් ඒත් ගොඩක් කෝස් වලට වැලිඩ් වෙන්නේ නෑ.
    මචන්, කැන්ඩි වල එක්සැම් තියෙන්නේ bc එකේමද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම කරේ BC නුවර එකෙන් මචන්. ACBT එකෙයි ICBT එකෙත් කරනවා මචන් මම දන්න විදියට.
    උබ ඇකඩමික්ද කලේ.. ලිස්ට්නින් එකයි රයිටින් එකටයි පස්සේද බන් ස්පීකින් එක තියෙන්නේ.. නැත්තම් ඉස්සෙලද?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ona machan ita kalin colombo awatin honda class ekak thiyanawa nam kiyapanko

    IELTS කරනවාමනන් BC තමයි මචන් මම කියන්නේ හොඳයි කියලා. මොකද එයාලගේ ලයිබ්‍රරි එකත් පාවිච්චි කරන්න පුළුවන් විභාගෙට පාඩම් කරන්න ඕනේ උනාම.
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    IELTS කරනවාමනන් BC තමයි මචන් මම කියන්නේ හොඳයි කියලා. මොකද එයාලගේ ලයිබ්‍රරි එකත් පාවිච්චි කරන්න පුළුවන් විභාගෙට පාඩම් කරන්න ඕනේ උනාම.

    IELTS karanawata kalin wena course nadda machan
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උබ ඇකඩමික්ද කලේ.. ලිස්ට්නින් එකයි රයිටින් එකටයි පස්සේද බන් ස්පීකින් එක තියෙන්නේ.. නැත්තම් ඉස්සෙලද?

    ඔව් ඇකඩෙමික්. ඉස්සර වෙලා ලිස්ට්නින්, ඊට පස්සේ රීඩින් ඊට පස්සේ රයිටින්. රීඩින් තමයි ඇකඩෙමික් එකේ අමාරුම මට. ස්පීකින් එකට වෙන දවසක් දෙනවා.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    IELTS karanawata kalin wena course nadda machan

    මම අර එවපු ලින්ක් එක බැලුවද? එකේ කියන්නේ උඹට ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් තියනවා කියලා. එකෙනුත් උඹේ ඉංග්‍රීසි මදි නං තව ජෙනරල් ඉංග්‍රීසි කෝස් එකක් කරන්න පුළුවන් කියලා තියනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් ඇකඩෙමික්. ඉස්සර වෙලා ලිස්ට්නින්, ඊට පස්සේ රීඩින් ඊට පස්සේ රයිටින්. රීඩින් තමයි ඇකඩෙමික් එකේ අමාරුම මට. ස්පීකින් එකට වෙන දවසක් දෙනවා.
    ගොඩක් අමාරුද බන් IELTS ඇකඩමික් එක? සාමාන්යෙන් මොන වගේද? සාම්පල් මොනවහරි තියනවද බන් නෙට් එකේ. නිකන් මේ වගේ කියලා අයිඩියා එකක් ගන්න.
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මචන් මම රට යන්න හිතන් ඉන්නේ.IELTS කරන්න වෙනවනේ.මගේ English Knowledge එක සාමාන්‍යය මට්ටමක තියෙන්නේ.මට IELTS කරන්න කලින් තව මොන හරි කෝස් එකක් කරන්න වෙයි ද? එහෙම කරනවා නම් කරන්න හොඳ තැනකුත් කියපල්ලාකෝ කොළඹ අවටින්.:rolleyes:

    හැබැයි මචන් මෙහෙම case එකක් තියෙනවා, BC ඉන්නේ ඔක්කොම foreigners ල ACBT එකේ නම් ලංකාවේ උන් ඉන්න හින්ද පොඩ්ඩක් shape කරගන්න පුළුවන්ලු .. මීට ඉස්සෙල්ල එළකිරි එකේ ගැන තිබ්බා .. speaking එකෙදි පොඩ්ඩක් shape ACBT එක