bump
Thanks
මචන් කරනවා නං British Council IELTS ප්රේප් කෝස් එකක් කරන්න. හැබැයි ඊට කලින් ඔයාට ඒක කරනන් සුදුසුද කියලා බලන්න එයාලා පොඩි එක්සෑම් එකකුත් දෙනවා. ඒක ගොඩ දාගත්තොත් ඔය ප්රේප් කෝස් එක කරලා IELTS විභාගේ කරන්න පුළුවන්. කරන කෝස් එක අනුව වෙනස් වෙනවා. එක්කෝ ජෙනරල් එක්කෝ ඇකඩෙමික්. ගොඩදෙනෙක් කරන්නේ ඇකඩෙමික් මචන් හැබැයි ටිකක් අමාරුයි. ජෙනරල් ශේප් ඒත් ගොඩක් කෝස් වලට වැලිඩ් වෙන්නේ නෑ.
Thanks
Thanks
machan BC eke IELTS ekata kalin karanna wena eka hena kalayak karanan wenawa course godak thiyanawa. ehema nathuwa wena masa 5n wage karanna honda course nadda ban.
Machnz do u know any foreigners doing English classes around Colombo area?
බර්ගර් කෙනෙක් උනත් ලොකු අවුලක් නෑ . Group Classes නැතුව Individual or small group classes නම් තවත් හොදයි.

මේ තියෙන්නේ
http://www.britishcouncil.lk/english/courses-adults/ielts-classes/preparation
උඹ මොකක්ද පිටරට ගිහින් කරන්න යන කෝස් එක?
උන්ගේ කෝස් උඹ ගිහින් බැලුවද? මම දන්න විදියට මාසෙක කෝස් එකක් තියනවා. පොඩ්ඩක් ගිහින් බලපන් මචන්. දැන් විභාගේ Rs 20,000/-. කෝස් එක කීයද දන්නේ නෑ. මම කලින් කරා 2003 ජෙනරල් එකෙන් 7 ගත්තා බෑන්ඩ් ස්කොර් එක ආයේ මම මේ අවුරුද්දේ ඇකඩෙමික් එකෙන් කරා බෑන්ඩ් ස්කොර් එක 6.5 ගත්තා. ටිකක් අමාරුයි ඇකඩෙමික් විභාගේ
මචන්, කැන්ඩි වල එක්සැම් තියෙන්නේ bc එකේමද?මචන් කරනවා නං British Council IELTS ප්රේප් කෝස් එකක් කරන්න. හැබැයි ඊට කලින් ඔයාට ඒක කරනන් සුදුසුද කියලා බලන්න එයාලා පොඩි එක්සෑම් එකකුත් දෙනවා. ඒක ගොඩ දාගත්තොත් ඔය ප්රේප් කෝස් එක කරලා IELTS විභාගේ කරන්න පුළුවන්. කරන කෝස් එක අනුව වෙනස් වෙනවා. එක්කෝ ජෙනරල් එක්කෝ ඇකඩෙමික්. ගොඩදෙනෙක් කරන්නේ ඇකඩෙමික් මචන් හැබැයි ටිකක් අමාරුයි. ජෙනරල් ශේප් ඒත් ගොඩක් කෝස් වලට වැලිඩ් වෙන්නේ නෑ.
work karanna yanna hithan inne machan.
IELTS eka nam karala na general eka 1 kara . general eke course okkoma karoth thamai honda nathna nam ekak karala wedak na.
work visa walata mama ahala naa IELTS one karanawa. poddak hoyala balanna machan
මචන්, කැන්ඩි වල එක්සැම් තියෙන්නේ bc එකේමද?
උබ ඇකඩමික්ද කලේ.. ලිස්ට්නින් එකයි රයිටින් එකටයි පස්සේද බන් ස්පීකින් එක තියෙන්නේ.. නැත්තම් ඉස්සෙලද?මම කරේ BC නුවර එකෙන් මචන්. ACBT එකෙයි ICBT එකෙත් කරනවා මචන් මම දන්න විදියට.
ona machan ita kalin colombo awatin honda class ekak thiyanawa nam kiyapanko
IELTS කරනවාමනන් BC තමයි මචන් මම කියන්නේ හොඳයි කියලා. මොකද එයාලගේ ලයිබ්‍රරි එකත් පාවිච්චි කරන්න පුළුවන් විභාගෙට පාඩම් කරන්න ඕනේ උනාම.
උබ ඇකඩමික්ද කලේ.. ලිස්ට්නින් එකයි රයිටින් එකටයි පස්සේද බන් ස්පීකින් එක තියෙන්නේ.. නැත්තම් ඉස්සෙලද?
IELTS karanawata kalin wena course nadda machan
ගොඩක් අමාරුද බන් IELTS ඇකඩමික් එක? සාමාන්යෙන් මොන වගේද? සාම්පල් මොනවහරි තියනවද බන් නෙට් එකේ. නිකන් මේ වගේ කියලා අයිඩියා එකක් ගන්න.ඔව් ඇකඩෙමික්. ඉස්සර වෙලා ලිස්ට්නින්, ඊට පස්සේ රීඩින් ඊට පස්සේ රයිටින්. රීඩින් තමයි ඇකඩෙමික් එකේ අමාරුම මට. ස්පීකින් එකට වෙන දවසක් දෙනවා.
මචන් මම රට යන්න හිතන් ඉන්නේ.IELTS කරන්න වෙනවනේ.මගේ English Knowledge එක සාමාන්‍යය මට්ටමක තියෙන්නේ.මට IELTS කරන්න කලින් තව මොන හරි කෝස් එකක් කරන්න වෙයි ද? එහෙම කරනවා නම් කරන්න හොඳ තැනකුත් කියපල්ලාකෝ කොළඹ අවටින්.![]()