ethakota moko venne bada yanavada??රටඉඳි, එළඟිතෙල්, මීපැණි.. බෝතලයක දාලා සතියක් විතර තියලා කාපං..


ema ekatama wisesyen kondeta hoday kiyana ekaehemada ela ne
konde gana mokakda ban ????


රටඉඳි, එළඟිතෙල්, මීපැණි.. බෝතලයක දාලා සතියක් විතර තියලා කාපං..
ow
mona pissuda bn,mn kochchara kavath mage konde yanava oseta
anyway rep ++++++

ethakota moko venne bada yanavada??![]()

ow
[/CENTER]


tfs ++ ada idala kanta patan ganta onemage ambanaka konde yanwa


thamanam hari giye na bnHariyay machan

kushmanda gahala muna mahath una.anganam hela unevath na bnමහත් වෙනවා..
වෙදෙක් කිව්වෙ.. කුෂ්මාන්ඩත් කන්න කිව්වා ඒ එක්ක..

thamanam hari giye na bn
kushmanda gahala muna mahath una.anganam hela unevath na bn
habai mn elangithel vala gillola eva mevanam kale na kushmandai rataindi thalaguli kava masa 3k eka digata
no hellum![]()

කොණ්ඩෙ යනවා නම් බෙහෙත් ගනිං.. කොණ්ඩෙ යන්න හේතුවක් තියෙනවා.. ආරෙට යන්නෙ නැත්තං.. අසාමාන්‍ය විදියට කොණ්ඩෙ යන්න හොඳ නෑ.. දිලීර රෝගයක් උනොත් උඹගෙ කොණ්ඩෙ සම්පූර්ණම යයි.. ඒක නිසා ඩොකෙක් ගාවට පලයං..
kushmandenam masa 3ta vada gahanna honda na kiyala ekek kivva bn.ata diranavalu.ane mndaදිගටම කාපං..

aareta wenta athi ban mage nalala issaraha depaththen thatte wage. nidilaya udeta aharala baladdi kateth ekka konde gas. vitamin E bonawa e unata wenasak penta na. okata doctorla gawa rasthiyadu wenta kammali ban.



e kiwwe machan?මහත් වෙනවා..
වෙදෙක් කිව්වෙ.. කුෂ්මාන්ඩත් කන්න කිව්වා ඒ එක්ක..

තෝ විටමින් E හැමදාම බොනවද..? පිස්සු කෙලින්න එපා යකෝ.. විටමින් E වැඩිපුර ගත්තාම කැන්සර් එනවා.. සෙලීනියම් නිසා..
ආරෙට උනත් කොන්ඩෙ යන්නෙ අවුරුදු තිහ පැන්නම බං..
ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්.. චර්ම රෝග..
30 wenta thwa godak kal thiyenwa
. docek wage ekek thamai vit. E bonta kiwwe. u nam kiwwe nidi maranwa wadi hinda konde yanne kiyala.evata ithin rataindima kanna ona.ai ubala rataindi kalada bolav yavanne??arawa yanne
![]()

e kiwwe machan?![]()

godak welwata bonne na oluwe ganwa30 wenta thwa godak kal thiyenwa
. docek wage ekek thamai vit. E bonta kiwwe. u nam kiwwe nidi maranwa wadi hinda konde yanne kiyala.

හ්ම්.. එහෙනම් කමක් නෑ.. බොන්න එපා එකදිගට ඕවා.. නිදිමරනකොටත් කොන්ඩෙ යනවා.. ඉතිං නිදිමරන එක නවත්තලා බලපං..

