crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    tfs ++ ada idala kanta patan ganta one :cool: mage ambanaka konde yanwa :oo:​
    :rofl::rofl:
    කොණ්ඩෙ යනවා නම් බෙහෙත් ගනිං.. කොණ්ඩෙ යන්න හේතුවක් තියෙනවා.. ආරෙට යන්නෙ නැත්තං.. අසාමාන්‍ය විදියට කොණ්ඩෙ යන්න හොඳ නෑ.. දිලීර රෝගයක් උනොත් උඹගෙ කොණ්ඩෙ සම්පූර්ණම යයි.. ඒක නිසා ඩොකෙක් ගාවට පලයං..
    ​
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,793
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Hariyay machan :yes:
    ​
    thamanam hari giye na bn :D

    මහත් වෙනවා..:cool:
    ​

    :D
    වෙදෙක් කිව්වෙ.. කුෂ්මාන්ඩත් කන්න කිව්වා ඒ එක්ක..
    :yes:
    ​
    kushmanda gahala muna mahath una.anganam hela unevath na bn
    habai mn elangithel vala gillola eva mevanam kale na kushmandai rataindi thalaguli kava masa 3k eka digata
    no hellum:baffled:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,833
    6,386
    113
    :rofl::rofl:
    කොණ්ඩෙ යනවා නම් බෙහෙත් ගනිං.. කොණ්ඩෙ යන්න හේතුවක් තියෙනවා.. ආරෙට යන්නෙ නැත්තං.. අසාමාන්‍ය විදියට කොණ්ඩෙ යන්න හොඳ නෑ.. දිලීර රෝගයක් උනොත් උඹගෙ කොණ්ඩෙ සම්පූර්ණම යයි.. ඒක නිසා ඩොකෙක් ගාවට පලයං..
    ​

    aareta wenta athi ban mage nalala issaraha depaththen thatte wage. nidilaya udeta aharala baladdi kateth ekka konde gas. vitamin E bonawa e unata wenasak penta na. okata doctorla gawa rasthiyadu wenta kammali ban.​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    aareta wenta athi ban mage nalala issaraha depaththen thatte wage. nidilaya udeta aharala baladdi kateth ekka konde gas. vitamin E bonawa e unata wenasak penta na. okata doctorla gawa rasthiyadu wenta kammali ban.​
    තෝ විටමින් E හැමදාම බොනවද..? පිස්සු කෙලින්න එපා යකෝ.. විටමින් E වැඩිපුර ගත්තාම කැන්සර් එනවා.. සෙලීනියම් නිසා..:dull:

    ආරෙට උනත් කොන්ඩෙ යන්නෙ අවුරුදු තිහ පැන්නම බං.. :yes:

    ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්.. චර්ම රෝග..:cool:
    ​
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,833
    6,386
    113
    තෝ විටමින් E හැමදාම බොනවද..? පිස්සු කෙලින්න එපා යකෝ.. විටමින් E වැඩිපුර ගත්තාම කැන්සර් එනවා.. සෙලීනියම් නිසා..:dull:

    ආරෙට උනත් කොන්ඩෙ යන්නෙ අවුරුදු තිහ පැන්නම බං.. :yes:

    ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්.. චර්ම රෝග..:cool:
    ​

    godak welwata bonne na oluwe ganwa :baffled: 30 wenta thwa godak kal thiyenwa :rofl:. docek wage ekek thamai vit. E bonta kiwwe. u nam kiwwe nidi maranwa wadi hinda konde yanne kiyala.​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    e kiwwe machan?:baffled:
    කුෂ්මාන්ඩ කියලා බෙහෙතක් තියේ සිංහල කඩවල.. තේ හැඳි දෙක ගානෙ උදේට රෑට කාලා එළකිරි හරි නිකන් කිරි එකක් හරි බීපන්.. හාරසිය හැටයි ලොකු ජෑම් බෝතලයක් සයිස් එකක්..:D
    ​

    godak welwata bonne na oluwe ganwa :baffled: 30 wenta thwa godak kal thiyenwa :rofl:. docek wage ekek thamai vit. E bonta kiwwe. u nam kiwwe nidi maranwa wadi hinda konde yanne kiyala.​
    හ්ම්.. එහෙනම් කමක් නෑ.. බොන්න එපා එකදිගට ඕවා.. නිදිමරනකොටත් කොන්ඩෙ යනවා.. ඉතිං නිදිමරන එක නවත්තලා බලපං..:yes:
    ​
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,833
    6,386
    113

    හ්ම්.. එහෙනම් කමක් නෑ.. බොන්න එපා එකදිගට ඕවා.. නිදිමරනකොටත් කොන්ඩෙ යනවා.. ඉතිං නිදිමරන එක නවත්තලා බලපං..:yes:
    ​
    ​

    ow ban aharala inna eka puruddata gihin :yes::yes::yes:​
    ​