138ට අලුත් තට්ටු දෙකේ බස් එකක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොක ආවත් බන් ඔය ප්‍රිය්වට් බස් කාරයෝ අපිව හුරන් කන්නම තමා එන්නේ.ඉස්සර රුපියලක් මංකොල්ලකාපු බල්ලෝ දැන් දෙකකට අරිනවා.මමනම් දැන් මාස 2කක වගේ ඉඳල ඕකුන්ට පාඩමක් උගන්නන සෙට් වෙලා ඉන්නේ ebay එකෙන් ඔය පහල දාල තියෙන පොඩි පිහියක් ගෙනා ගත්ත .පර්ස් එකේ දාගන්නත් පුළුවන් ගේමක් නැතිව.පුළුවන් හැම වෙලාවකම ඔකුන්ගේ බස් වල sheet වලට ගේම දෙනවා.අපිට රුපියල් 2ක් පාඩු කරනකොට උන්ට දහස් ගානක් කෙලවනවා.

    නෙදකින් අවලම් බල්ල...
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    N♥K_forever;18430686 said:
    wadak na ban uba karana de danennewat na kondatai drivertai..

    owai paduwa aithi karaayata ban..arunta gewanne dawase adayamen 10% wage ganak..

    tikak bani arn dennata echharai bn

    මොකුත් ඕන නැහැ මචන් මම මේ ලඟදි අම්පාරේ ගියා වැඩකට කොළඹ ඉඳලා පැය ගානක් යන ගමනක් ,මම බස් එකට නැග්ගේ හොඳට නිදාගෙන මගේ වැඩ ටික පහුවදා කර ගන්න හිතාගෙන.නැගපු වෙලාවේ ඉඳල හෙන සද්දෙට කබල් සින්දු සෙට් 1ක් දාල .වැඩ කරන උන්ට දෙපාරක් කිව්වා ඔකේ සද්දේ අඩු කරන්න කියල.ඒ වෙලාවට පොඩ්ඩක් අඩු කරනවා ආපහු සද්දේ.මට ඉවසන්නම බැරි තැන ගත්ත අර පිහිය කේන්තිය යනකම් දුන්න ෂොට් එක.බස් ටිකට් එකේ අයිති එකාගේ ටෙලිෆොන් නො.තිබුන ඒකට උදෙන්ම කෝල් එකක් අරන් සිද්දිය කියලා මේ හේතුව නිසා මම මෙහෙම කලා කියලත් කිව්වා.අරුන් දෙන්නට දෙන්න ඇති දුම් යන්න.
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18

    Apo dana sindu gana nam katha karannepa :no:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මොක ආවත් බන් ඔය ප්‍රිය්වට් බස් කාරයෝ අපිව හුරන් කන්නම තමා එන්නේ.ඉස්සර රුපියලක් මංකොල්ලකාපු බල්ලෝ දැන් දෙකකට අරිනවා.මමනම් දැන් මාස 2කක වගේ ඉඳල ඕකුන්ට පාඩමක් උගන්නන සෙට් වෙලා ඉන්නේ ebay එකෙන් ඔය පහල දාල තියෙන පොඩි පිහියක් ගෙනා ගත්ත .පර්ස් එකේ දාගන්නත් පුළුවන් ගේමක් නැතිව.පුළුවන් හැම වෙලාවකම ඔකුන්ගේ බස් වල sheet වලට ගේම දෙනවා.අපිට රුපියල් 2ක් පාඩු කරනකොට උන්ට දහස් ගානක් කෙලවනවා.

    නෙදකින් අවලම් බල්ල...

    අපිව හුරන් කන උන් හොඳ උන්ද බන් (CTB වලට කිසිම හානියක් කරන්නේ නැහැ මචන් උන් වැඩිය ගත්තත් අව්ලක් නැහැ අඩුම ගානේ මිනිස්සුන්ට කතා කරන්න වත් දන්නවා)
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මොක ආවත් බන් ඔය ප්‍රිය්වට් බස් කාරයෝ අපිව හුරන් කන්නම තමා එන්නේ.ඉස්සර රුපියලක් මංකොල්ලකාපු බල්ලෝ දැන් දෙකකට අරිනවා.මමනම් දැන් මාස 2කක වගේ ඉඳල ඕකුන්ට පාඩමක් උගන්නන සෙට් වෙලා ඉන්නේ ebay එකෙන් ඔය පහල දාල තියෙන පොඩි පිහියක් ගෙනා ගත්ත .පර්ස් එකේ දාගන්නත් පුළුවන් ගේමක් නැතිව.පුළුවන් හැම වෙලාවකම ඔකුන්ගේ බස් වල sheet වලට ගේම දෙනවා.අපිට රුපියල් 2ක් පාඩු කරනකොට උන්ට දහස් ගානක් කෙලවනවා.

    View attachment 59506

    පිරිමියෙක්නම් කෙලින් වැඩ කරපන්, ඕව නම් නියම පොන්න වැඩ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොක ආවත් බන් ඔය ප්‍රිය්වට් බස් කාරයෝ අපිව හුරන් කන්නම තමා එන්නේ.ඉස්සර රුපියලක් මංකොල්ලකාපු බල්ලෝ දැන් දෙකකට අරිනවා.මමනම් දැන් මාස 2කක වගේ ඉඳල ඕකුන්ට පාඩමක් උගන්නන සෙට් වෙලා ඉන්නේ ebay එකෙන් ඔය පහල දාල තියෙන පොඩි පිහියක් ගෙනා ගත්ත .පර්ස් එකේ දාගන්නත් පුළුවන් ගේමක් නැතිව.පුළුවන් හැම වෙලාවකම ඔකුන්ගේ බස් වල sheet වලට ගේම දෙනවා.අපිට රුපියල් 2ක් පාඩු කරනකොට උන්ට දහස් ගානක් කෙලවනවා.

    View attachment 59506

    No wonder that you're a Ran Goja aka Mahinda's Supporter
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ජින්තුවා;18431286 said:
    පිරිමියෙක්නම් කෙලින් වැඩ කරපන්, ඕව නම් නියම පොන්න වැඩ.

    කෙලින් වැඩ කරන එක වෙනම කතාවක් මචන් ඔය මෝඩ මිනිස්සු එක්ක කතාවට යනවට වඩා හොඳය් කට වහන් ඉන්න එක.හැමදාම මගේ ලේ පුච්චා ගන්න එක විතරය් වෙන්නේ
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    dan godak kondostharala maru salli athe thibbath denne na ban ekko aduwen ithuru denawa 12 ticket ekata 13k gannawa nathnam 15k gannawa sillara na kiyala habai sakkuwata atha dala sillara godak aragena eken thamai ithuru denne thawa ewun bageta ithiri deela ekenuth ithiri tika passe ganna kiyanawa eka a tikata ithin sorry thamai
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    බොලාට තමයි බත් කන හරක් කියන්නෙ.සීට් කපල වැඩක් තියේද පොල් බූරුවො.පොඩි සල්ලි අරන් පලයන්.තොපි 5 වසරට වත් ඉගෙන ගත්ත් උන්ද මන්ද.තව එකෙකුට යන්න බස් එක ඉතුරු කරපන්.ඕව නැත්නම් තොපි බඩගාගෙනද යන්නෙ.

    අපිට වඩා මාරු සල්ලි අතගානවා කොන්දොස්තරයා.කලින් දවසේ රැ ඉතුරුවෙන මාරු සල්ලි ටික ඊලග දවසේ ගෙනාවනම් ඕක ගොඩක් දුරට අඩුකරගන්න තිබුනා.ඒත් උන් රෑට ඒ මාරු සල්ලි ටිකත් බෙදාගෙන උදේට හිස් අතින් එනවා.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    dan godak kondostharala maru salli athe thibbath denne na ban ekko aduwen ithuru denawa 12 ticket ekata 13k gannawa nathnam 15k gannawa sillara na kiyala habai sakkuwata atha dala sillara godak aragena eken thamai ithuru denne thawa ewun bageta ithiri deela ekenuth ithiri tika passe ganna kiyanawa eka a tikata ithin sorry thamai

    ඔව් බන් මේකට විසඳුමක් කොහෙන් හරි එන්න ඕන.මම මචන් දෙපැත්තටම සාදාරන වෙන්න අර බස් කාඩ් 1ක් ගත්ත .ගොඩක් බස් වල එක ගන්නෙත් නැහැ මට හැමදාම මුන් පෝසත් කරන්න ඕනත් නැහැ.මම ගේම දෙන්නේ මචන් මට අසාදාරනයක් කරනවානම් තමා.වැඩේ කරලා ගොඩක් වෙලාවට අය්ති එකගේ NO තිබුනොත් කෝල් කරලා කියනවා .
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අපිට වඩා මාරු සල්ලි අතගානවා කොන්දොස්තරයා.කලින් දවසේ රැ ඉතුරුවෙන මාරු සල්ලි ටික ඊලග දවසේ ගෙනාවනම් ඕක ගොඩක් දුරට අඩුකරගන්න තිබුනා.ඒත් උන් රෑට ඒ මාරු සල්ලි ටිකත් බෙදාගෙන උදේට හිස් අතින් එනවා.

    උදේ විතරක් නෙමෙය් බන් ටර්න් එකක් මාරු වෙනකොටත් මුන් එන්නේ අත් දෙක හොලව හොලවා.:growl:
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    අපෝ .......

    ඩබල් ඩෙකර් හරි යන්නෙ කුමාර මෝටර්ස් එවුන්ටම තමයි.

    මලාකට පාගල යන එවුන්නම් නෙමෙයි
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අපෝ .......

    ඩබල් ඩෙකර් හරි යන්නෙ කුමාර මෝටර්ස් එවුන්ටම තමයි.

    මලාකට පාගල යන එවුන්නම් නෙමෙයි

    :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොක ආවත් බන් ඔය ප්‍රිය්වට් බස් කාරයෝ අපිව හුරන් කන්නම තමා එන්නේ.ඉස්සර රුපියලක් මංකොල්ලකාපු බල්ලෝ දැන් දෙකකට අරිනවා.මමනම් දැන් මාස 2කක වගේ ඉඳල ඕකුන්ට පාඩමක් උගන්නන සෙට් වෙලා ඉන්නේ ebay එකෙන් ඔය පහල දාල තියෙන පොඩි පිහියක් ගෙනා ගත්ත .පර්ස් එකේ දාගන්නත් පුළුවන් ගේමක් නැතිව.පුළුවන් හැම වෙලාවකම ඔකුන්ගේ බස් වල sheet වලට ගේම දෙනවා.අපිට රුපියල් 2ක් පාඩු කරනකොට උන්ට දහස් ගානක් කෙලවනවා.

    View attachment 59506

    තොපි වගේ රටේ කරුමෙට උපන්න කාලකන්නි හින්දා තමයි ලංකාවට මෙහෙම වෙලා තින්නේ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    තොපි වගේ රටේ කරුමෙට උපන්න කාලකන්නි හින්දා තමයි ලංකාවට මෙහෙම වෙලා තින්නේ

    ඔක ගිහින් JR පොන්නයට කියාපන්.ඌ තමා CTB එක කන්න මුල් උනු එකා
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔක ගිහින් JR පොන්නයට කියාපන්.ඌ තමා CTB එක කන්න මුල් උනු එකා

    ඇයි අර තොපේ මහා බයියා ඒ පොන්නයත් CTB එක කැවේ... තාම නය ගෙවලා නැ.... තොපි වගේ කාලකන්නි ඒ වගේ උන්ට කඩේ යන එක ඉතින් පුදුමෙකුත් නෙමෙයි...
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඇයි අර තොපේ මහා බයියා ඒ පොන්නයත් CTB එක කැවේ... තාම නය ගෙවලා නැ.... තොපි වගේ කාලකන්නි ඒ වගේ උන්ට කඩේ යන එක ඉතින් පුදුමෙකුත් නෙමෙයි...

    ඌ විතරක් නෙමෙය් හිටපු ඔක්කොම කලේ CTB එක විනාශ කරපු එක තමා.එත් ප්ර්ය්වට් බල්ලන්ට බස් දාන්න අවසර දුන්නු මුල්ම එකා තමා JR ලොක්ක.එදා ඌ ඒ දේ නොකලානම් අද මෙහෙම වෙන්නේ නැහැ