බේබද්දන්ට දවසෙ වෙනසක් නැත.. වැඩ බීම, වැඩ නැවතත් බීම...්
රිදෙයි දැන් එකෙක්ට





පල වේසිවහින්න ඔන්න මෙන්න වගේ එත් වහින්නේ නැ..ඔන්න මෙන්න එත් නැ..
ඔන්න මෙන්න එත් නැ

කොමඩු ගෙඩියක් ගන්න ගියා සිංහලු... කිලෝ එකක් 100/= කිව්වා

ඔබටත් මෙව්වා එක සුබ වේවා..
ලොල්..අපිටනම් හොදටම දෙනවා....බොන්නයි හිතන්නේ අද ෂොට් ලිව් ගිහින්
මේ වැස්සේ කොමඩු කන්න උබට දොළ දුකද
kuku ada gedarada![]()
තොපි කෙට්ටු වෙන්න හෙන ගේමක් දෙනවා...නැ බන් අර GM ඩයට් plan එක පටන් ගන්න හැදුවේ..පලවෙනි දවසේ තිබ්බේ තනිකර fruits..


හිත හිත ඉන්න එපා බන් ක්රියාත්මක කරපන්



එක්කෝ ඕනේ නෑ අපරාදේ මගේ ෂොට් ලිව් එක
නැ බන් අර GM ඩයට් plan එක පටන් ගන්න හැදුවේ..පලවෙනි දවසේ තිබ්බේ තනිකර fruits..

මේ වැස්සේ කොමඩු කන්න උබට දොළ දුකද

