EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    වහින්න ඔන්න මෙන්න වගේ එත් වහින්නේ නැ..ඔන්න මෙන්න එත් නැ..
    ඔන්න මෙන්න එත් නැ :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වහින්න ඔන්න මෙන්න වගේ එත් වහින්නේ නැ..ඔන්න මෙන්න එත් නැ..
    ඔන්න මෙන්න එත් නැ :lol:
    ලොල්..අපිටනම් හොදටම දෙනවා....බොන්නයි හිතන්නේ අද ෂොට් ලිව් ගිහින්;)
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔබටත් මෙව්වා එක සුබ වේවා..

    ලොල්..අපිටනම් හොදටම දෙනවා....බොන්නයි හිතන්නේ අද ෂොට් ලිව් ගිහින්;)

    හිත හිත ඉන්න එපා බන් ක්‍රියාත්මක කරපන් :nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kuku ada gedarada :D

    නැහැ බන්.. වැඩට ආවා.. ඊයෙ රෑ වෙනකල් ගෙදර වැඩ.. එද එහෙ ඉදල ආවෙත්.. ආයිත් අද ගිහින් සීන් එක ඉවරවෙලා තමයි එන්නෙ..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මහ කම්මැලි දවසක් ඕයි අද.. office එකෙන් බාගයක්ම නෑ. ටහිකෙනවා :no::no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉදිරිපත් කිරීමේ හැකියාවක් සහිත (presentation skill) එකෙක් බ්‍රහස්පතින්දා දින පැයකට අවශ්‍යයි..
    ඉන්නවනන් පොඩ්ඩක් කියපන්.. පොඩි මීටින් එකකට..

    ටුවිස්ට්.. මොකෝ කියන්නේ?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හිත හිත ඉන්න එපා බන් ක්‍රියාත්මක කරපන් :nerd:
    :(:(:(:( එක්කෝ ඕනේ නෑ අපරාදේ මගේ ෂොට් ලිව් එක;)
    නැ බන් අර GM ඩයට් plan එක පටන් ගන්න හැදුවේ..පලවෙනි දවසේ තිබ්බේ තනිකර fruits.. :sorry:
    හේ හේ..දෙවැනි දවසේ මොකුත් නොකාම ඉඳපන් එහෙනම්:lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ වැස්සේ කොමඩු කන්න උබට දොළ දුකද:shocked:

    මටත් දොලදුකක් තියෙනවා.. මේ වැස්සේ ගලක් කපනවා බලන්න.. මම එන්නද උඹලගේ ඔෆිස් එක පැත්තට මැණික් ගලක් කපනවා බලන්න :baffled::baffled: