windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Blacker

Member
May 15, 2015
277
35
0
640 ekata wada 640 XL eka hondai

ඔව් මචං xl එකද එකස් එල් එකද හොද කියලා බැලුවේ මම, අර අකිලර් ගේට්ස් එකස් එල් එකක් ගැන කියපු නිසා..
 
Blacker

Member
May 15, 2015
277
35
0
akilar25 මචං උබ පාවිච්චි කරන ලුමියා ෆෝන් එකැ මොකක්ද බං ?​
 
Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Lumia 940 XL Updated Spec

    Lumia-940-concept-4-2-620x349.jpg

    • Slim design with Metallic unibody frame
    • 5.7-inch display (2560×1440)
    • Octa-Core Snapdragon 810 with Adreno 430 GPU
    • 3GB RAM
    • 32GB of internal storage, MicroSD card slot
    • 20MP PureView rear camera, 5 MP FFC
    • Short Pulse variable-tone LED Flash
    • USB Type-C & Dual-Role support
    • Iris Scanner
    • Native Pen support

    fatta yakoowww :shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    xlඑකට වඩා එකස් එල් ඒක හොදයිද මචං

    උබ ඔය අහන්නේ 640 එකට වඩා 640 එක්ස් එල් එක හොදයිද කියලනේ.
    640 එක්ස් එල් එක හොදයි මචන්.
    640 එකට වඩා 640 එක්ස් එල් එකේ කැම් එක හොදයි ඇන්ඩ් ඩිස්ප්ලේ ලොකුයි.
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    උබ ඔය අහන්නේ 640 එකට වඩා 640 එක්ස් එල් එක හොදයිද කියලනේ.
    640 එක්ස් එල් එක හොදයි මචන්.
    640 එකට වඩා 640 එක්ස් එල් එකේ කැම් එක හොදයි ඇන්ඩ් ඩිස්ප්ලේ ලොකුයි.

    ela..ela..sakkuwe dagena yanna barida manda ban eka lokuine..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ela..ela..sakkuwe dagena yanna barida manda ban eka lokuine..

    සාක්කුවේ දාන්න පුලුවන් බන් අව්ලක් නෑ.
    සාක්කුවේ දාගෙන වාඩිවෙන්න බෑ හැබැයි මොකද ගල තද වෙනවා ෆොන් එකට.
    සාක්කුවේ දාලා ඇවිදින්න නම් අව්ලක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    akilar25 මචං උබ පාවිච්චි කරන ලුමියා ෆෝන් එකැ මොකක්ද බං ?​

    මටමයි කියලා ලුමියා ෆෝන් එකක් නෑ.
    මම පාර්ට් ටයිම් ෆොන්ස් බයින් ඇන්ඩ් සෙලින්ග් කරනවා.
    මගේ ෆෝන් එක නොකියා සි2-01
    මගේ අප්පච්චි ගාව 820 එකක් තියනවා,කෙල්ල ගාව 525 එකක් තියනවා.
    1020,1520,925,930,928,735,530,625,720,630,640 එක්ස් එල් මගේ යාලුවෝ ලග තියනවා.
    දැනට මතක ඔච්චරයි.
    ඔයිට වඩා තියනවා.
    535 ෆෝන්ස් 12+ යුස් කරන එවුන් ඉන්නවා යාලුවෝ මගේ.
    අනිවාර්යෙන්ම දවසකට වින්ඩෝස් ෆෝන්ස් 4,5 අල්ලනවාමයි වරදින් නැතුව.
    මාසයකට පාරක් මොකෙක්ටහරි ෆෝන් එකක් ගන්න සොෆ්ට්ලොජික් පැත්තට යනවා.
    වින්ඩෝස් ෆෝන්ස් හොදට අතගැවෙන නිසා වින්ඩෝස් ෆෝන් ගැන යම් යම් දේවල් දන්නවා ඇන්ඩ් තව ඉගෙන ගන්න ගොඩක් ඒවා තියනවා.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    surprised_gasp_low.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Baya hithuna bolaw :baffled:

    මොකෝ උබ බය උනේ?
    ලුමියා වෝටර්පෘෆ් එකක් එන්නේ නැද්ද බන්?
    වෝටර්පෘෆ් එකක් එනකම් ඉන්න නිසා තමා මම තාම ලුමියා එකක් ගන්නේ නැත්තේ.
    දැන් නම් බලන් ඉදලා ඇති වෙන සීන් එකක් තියෙන්නේ මට.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මොකෝ උබ බය උනේ?
    ලුමියා වෝටර්පෘෆ් එකක් එන්නේ නැද්ද බන්?
    වෝටර්පෘෆ් එකක් එනකම් ඉන්න නිසා තමා මම තාම ලුමියා එකක් ගන්නේ නැත්තේ.
    දැන් නම් බලන් ඉදලා ඇති වෙන සීන් එකක් තියෙන්නේ මට.
    uba dakala thiyena phone thoge dakala :oo:
    ane manda ban, water proof ekak nam kawada ei da danne naha bn :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,569
    3,189
    113
    මොකෝ උබ බය උනේ?
    ලුමියා වෝටර්පෘෆ් එකක් එන්නේ නැද්ද බන්?
    වෝටර්පෘෆ් එකක් එනකම් ඉන්න නිසා තමා මම තාම ලුමියා එකක් ගන්නේ නැත්තේ.
    දැන් නම් බලන් ඉදලා ඇති වෙන සීන් එකක් තියෙන්නේ මට.

    mokatada ban waterproof? uba phone eka aran kimidennada hadanne:P
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    මටමයි කියලා ලුමියා ෆෝන් එකක් නෑ.
    මම පාර්ට් ටයිම් ෆොන්ස් බයින් ඇන්ඩ් සෙලින්ග් කරනවා.
    මගේ ෆෝන් එක නොකියා සි2-01
    මගේ අප්පච්චි ගාව 820 එකක් තියනවා,කෙල්ල ගාව 525 එකක් තියනවා.
    1020,1520,925,930,928,735,530,625,720,630,640 එක්ස් එල් මගේ යාලුවෝ ලග තියනවා.
    දැනට මතක ඔච්චරයි.
    ඔයිට වඩා තියනවා.
    535 ෆෝන්ස් 12+ යුස් කරන එවුන් ඉන්නවා යාලුවෝ මගේ.
    අනිවාර්යෙන්ම දවසකට වින්ඩෝස් ෆෝන්ස් 4,5 අල්ලනවාමයි වරදින් නැතුව.
    මාසයකට පාරක් මොකෙක්ටහරි ෆෝන් එකක් ගන්න සොෆ්ට්ලොජික් පැත්තට යනවා.
    වින්ඩෝස් ෆෝන්ස් හොදට අතගැවෙන නිසා වින්ඩෝස් ෆෝන් ගැන යම් යම් දේවල් දන්නවා ඇන්ඩ් තව ඉගෙන ගන්න ගොඩක් ඒවා තියනවා.

    බය හිතුනා මචං , :eek: උබ මේ ලගක් වෙනකන්ම Nokia Asha එකක් පාවිච්චි කර කර ඉන්නවා දැකලා තියෙන නිසයි ඇහුවේ..;)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113

    හොඳ ගේම් එකක් එත් ටිකක් විතර රෙපටිටිව් ගතියක් දැනෙනවා ඉස්සරහට යන්න යන්න. මම ක්‍රස්බාල් ගේ විලේජ් එක ඕපන් කරන තැන ඉන්නෙ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,569
    3,189
    113

    හොඳ ගේම් එකක් එත් ටිකක් විතර රෙපටිටිව් ගතියක් දැනෙනවා ඉස්සරහට යන්න යන්න. මම ක්‍රස්බාල් ගේ විලේජ් එක ඕපන් කරන තැන ඉන්නෙ.

    මම ලෙවල් 7 වගේ.. ඒ හරියේ තාමා.අර නනුක් හොතබුවා එලව ගත්තේ ලොක අමරුවේන්:lol:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Lumia 940 XL Updated Spec

    Lumia-940-concept-4-2-620x349.jpg

    • Slim design with Metallic unibody frame
    • 5.7-inch display (2560×1440)
    • Octa-Core Snapdragon 810 with Adreno 430 GPU
    • 3GB RAM
    • 32GB of internal storage, MicroSD card slot
    • 20MP PureView rear camera, 5 MP FFC
    • Short Pulse variable-tone LED Flash
    • USB Type-C & Dual-Role support
    • Iris Scanner
    • Native Pen support

    මේකනම් පට්ටා
    11.gif
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මටමයි කියලා ලුමියා ෆෝන් එකක් නෑ.
    මම පාර්ට් ටයිම් ෆොන්ස් බයින් ඇන්ඩ් සෙලින්ග් කරනවා.
    මගේ ෆෝන් එක නොකියා සි2-01
    මගේ අප්පච්චි ගාව 820 එකක් තියනවා,කෙල්ල ගාව 525 එකක් තියනවා.
    1020,1520,925,930,928,735,530,625,720,630,640 එක්ස් එල් මගේ යාලුවෝ ලග තියනවා.
    දැනට මතක ඔච්චරයි.
    ඔයිට වඩා තියනවා.
    535 ෆෝන්ස් 12+ යුස් කරන එවුන් ඉන්නවා යාලුවෝ මගේ.
    අනිවාර්යෙන්ම දවසකට වින්ඩෝස් ෆෝන්ස් 4,5 අල්ලනවාමයි වරදින් නැතුව.
    මාසයකට පාරක් මොකෙක්ටහරි ෆෝන් එකක් ගන්න සොෆ්ට්ලොජික් පැත්තට යනවා.
    වින්ඩෝස් ෆෝන්ස් හොදට අතගැවෙන නිසා වින්ඩෝස් ෆෝන් ගැන යම් යම් දේවල් දන්නවා ඇන්ඩ් තව ඉගෙන ගන්න ගොඩක් ඒවා තියනවා.

    :shocked: :shocked: මුගේ Phone ටික....
     
    Status
    Not open for further replies.