640 ekata wada 640 XL eka hondaixlඑකට වඩා එකස් එල් ඒක හොදයිද මචං

640 ekata wada 640 XL eka hondai
Lumia 940 XL Updated Spec
![]()
- Slim design with Metallic unibody frame
- 5.7-inch display (2560×1440)
- Octa-Core Snapdragon 810 with Adreno 430 GPU
- 3GB RAM
- 32GB of internal storage, MicroSD card slot
- 20MP PureView rear camera, 5 MP FFC
- Short Pulse variable-tone LED Flash
- USB Type-C & Dual-Role support
- Iris Scanner
- Native Pen support

xlඑකට වඩා එකස් එල් ඒක හොදයිද මචං
උබ ඔය අහන්නේ 640 එකට වඩා 640 එක්ස් එල් එක හොදයිද කියලනේ.
640 එක්ස් එල් එක හොදයි මචන්.
640 එකට වඩා 640 එක්ස් එල් එකේ කැම් එක හොදයි ඇන්ඩ් ඩිස්ප්ලේ ලොකුයි.
ela..ela..sakkuwe dagena yanna barida manda ban eka lokuine..
akilar25 මචං උබ පාවිච්චි කරන ලුමියා ෆෝන් එකැ මොකක්ද බං ?
මටමයි කියලා ලුමියා ෆෝන් එකක් නෑ.
මම පාර්ට් ටයිම් ෆොන්ස් බයින් ඇන්ඩ් සෙලින්ග් කරනවා.
මගේ ෆෝන් එක නොකියා සි2-01
මගේ අප්පච්චි ගාව 820 එකක් තියනවා,කෙල්ල ගාව 525 එකක් තියනවා.
1020,1520,925,930,928,735,530,625,720,630,640 එක්ස් එල් මගේ යාලුවෝ ලග තියනවා.
දැනට මතක ඔච්චරයි.
ඔයිට වඩා තියනවා.
535 ෆෝන්ස් 12+ යුස් කරන එවුන් ඉන්නවා යාලුවෝ මගේ.
අනිවාර්යෙන්ම දවසකට වින්ඩෝස් ෆෝන්ස් 4,5 අල්ලනවාමයි වරදින් නැතුව.
මාසයකට පාරක් මොකෙක්ටහරි ෆෝන් එකක් ගන්න සොෆ්ට්ලොජික් පැත්තට යනවා.
වින්ඩෝස් ෆෝන්ස් හොදට අතගැවෙන නිසා වින්ඩෝස් ෆෝන් ගැන යම් යම් දේවල් දන්නවා ඇන්ඩ් තව ඉගෙන ගන්න ගොඩක් ඒවා තියනවා.
Baya hithuna bolaw
මොකෝ උබ බය උනේ?
ලුමියා වෝටර්පෘෆ් එකක් එන්නේ නැද්ද බන්?
වෝටර්පෘෆ් එකක් එනකම් ඉන්න නිසා තමා මම තාම ලුමියා එකක් ගන්නේ නැත්තේ.
දැන් නම් බලන් ඉදලා ඇති වෙන සීන් එකක් තියෙන්නේ මට.

උබ මේ ලගක් වෙනකන්ම Nokia Asha එකක් පාවිච්චි කර කර ඉන්නවා දැකලා තියෙන නිසයි ඇහුවේ..
හොඳ ගේම් එකක් එත් ටිකක් විතර රෙපටිටිව් ගතියක් දැනෙනවා ඉස්සරහට යන්න යන්න. මම ක්‍රස්බාල් ගේ විලේජ් එක ඕපන් කරන තැන ඉන්නෙ.

Lumia 940 XL Updated Spec
![]()
- Slim design with Metallic unibody frame
- 5.7-inch display (2560×1440)
- Octa-Core Snapdragon 810 with Adreno 430 GPU
- 3GB RAM
- 32GB of internal storage, MicroSD card slot
- 20MP PureView rear camera, 5 MP FFC
- Short Pulse variable-tone LED Flash
- USB Type-C & Dual-Role support
- Iris Scanner
- Native Pen support
මටමයි කියලා ලුමියා ෆෝන් එකක් නෑ.
මම පාර්ට් ටයිම් ෆොන්ස් බයින් ඇන්ඩ් සෙලින්ග් කරනවා.
මගේ ෆෝන් එක නොකියා සි2-01
මගේ අප්පච්චි ගාව 820 එකක් තියනවා,කෙල්ල ගාව 525 එකක් තියනවා.
1020,1520,925,930,928,735,530,625,720,630,640 එක්ස් එල් මගේ යාලුවෝ ලග තියනවා.
දැනට මතක ඔච්චරයි.
ඔයිට වඩා තියනවා.
535 ෆෝන්ස් 12+ යුස් කරන එවුන් ඉන්නවා යාලුවෝ මගේ.
අනිවාර්යෙන්ම දවසකට වින්ඩෝස් ෆෝන්ස් 4,5 අල්ලනවාමයි වරදින් නැතුව.
මාසයකට පාරක් මොකෙක්ටහරි ෆෝන් එකක් ගන්න සොෆ්ට්ලොජික් පැත්තට යනවා.
වින්ඩෝස් ෆෝන්ස් හොදට අතගැවෙන නිසා වින්ඩෝස් ෆෝන් ගැන යම් යම් දේවල් දන්නවා ඇන්ඩ් තව ඉගෙන ගන්න ගොඩක් ඒවා තියනවා.
මුගේ Phone ටික....