EK Office Talk

manjula009

Well-known member
  • සින්දුවක් වත් අහපං බං නිකං කාලේ කන්නේ නැතුව :D :D ;)

    Becky-G-Shower-HQ.jpg


    http://poponandon.com/wp-content/uploads/2014/06/01-Shower.mp3;)
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිස්සු උන්ට බං... :lol:

    මන් කටුගස්තොට බං... ආතල් කොහෙද බං. මං ටිකක් උස එකෙක්.. AC bus කාරයෝ seats ලගින් හයි කරලා කකුල දිග අරගන්න මදි බන් ඒවගේ :growl:

    බස් එකේද? නුවර ඉඳං කවුද බං බස් වල එන්නේ. මම හිතුවා කෝච්චියේ කියලා.. :eek:
     

    manjula009

    Well-known member
  • බස් එකේද? නුවර ඉඳං කවුද බං බස් වල එන්නේ. මම හිතුවා කෝච්චියේ කියලා.. :eek:

    Friday ගෙදර යන්නේ කෝච්චියේ බං.. උදේට එන්නේ බස් එකේ.. කාලයක් උදේට කෝච්චියේ අවා.. එක එපා උනා :oo:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    උබලා gym යන්නේ කවුද බන්..office එකත් එක්ක එක බැලන්ස් කරගන්නේ කොහොමද :(
    මට හරියට මග ඇරෙනවා බන් :(
     

    manjula009

    Well-known member
  • සිංහලු උබලගේ ඔපිසිත් ඇරෙන්නේ 5.30 ටද ? :කුතුහලය™:

    9 ටු 6 කියල තමා අර වැඩට එද්දී දෙන කොලේ තිබ්බේ.. එත් කවදාවත් එහෙම වෙලා නෑ :lol:.. 9.30 ට විතර ඇවිල්ලා මළ රෑ වෙලා එලියට බහින්නේ.. :lol:

    උබලා gym යන්නේ කවුද බන්..office එකත් එක්ක එක බැලන්ස් කරගන්නේ කොහොමද :(
    මට හරියට මග ඇරෙනවා බන් :(

    මං කාලයක් ගියා බං උදේ 5 ට නැගිටලා office යන්න කලින්.. පස්සේ හිමිට කොල්ල කම්මැලි උනා.. තාම membership එක තියෙනවා හැබැයි වැරදිලා වත් gym එක පැත්තේ ගියේ නෑ..:lol::lol:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔය බයික් වල යන උන් නම් අනේ වැස්සට තෙමියන් :ජාති™:
    මේකට නම් රිදෙයි..සමයන් කියවයි :lol:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    වහල් බවේ සලකුණු

    ආයතනික වහල්ලු :(:(

    9 ටු 6 කියල තමා අර වැඩට එද්දී දෙන කොලේ තිබ්බේ.. එත් කවදාවත් එහෙම වෙලා නෑ :lol:.. 9.30 ට විතර ඇවිල්ලා මළ රෑ වෙලා එලියට බහින්නේ.. :lol:


    මං කාලයක් ගියා බං උදේ 5 ට නැගිටලා office යන්න කලින්.. පස්සේ හිමිට කොල්ල කම්මැලි උනා.. තාම membership එක තියෙනවා හැබැයි වැරදිලා වත් gym එක පැත්තේ ගියේ නෑ..:lol::lol:

    :lol::lol::lol::lol: මම නම් වෙලාවට කලාවට එලියට බහිනවා ඒවායුතුකම්​

    මමත් උදේට බන් යන්නේ පට්ට කම්මැලි​

    කතාවනන් තවුසන්ඩ් ටෝල්ක් වලින්...:baffled:

    තවුසන්ඩ් නම් බැරියයි..කතාව ටු තවුසන්ඩ් ෆයිව් හන්ද්රෙඩ් ටෝල්ක්ස් වලින් :lol:
     

    manjula009

    Well-known member
  • වහල් බවේ සලකුණු

    මචං.. company ලොක්කෝ හිතං ඉන්නේ උබලා ඔකේ තියෙන internet connection එකෙන් world bank එක hack කරලා, office එකේ bandwidth එකෙන් උබ ඉපදුන දවසේ ඉදන් release උන movies ටික DL කරන් ගෙදර යයි කියල.. :lol::lol::lol:

    පොඩි ගානක් නෙමෙයි යට කරන්නේ උබලව block කරන්න firewall දාල.. packetshapers දාල හිර කරලා තියන්න :dull:. මං field එකේ ඉන්නවයින් දන්නවා උන්ගේ කෙරුවාව.. ;)
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මා ප්‍රියදර හිතවත් වහල් කුකුලන් වෙත සාදරයෙන් ලියා දන්වන්නේ මා දැන් ඔපිසියෙන් එලියට බැස නිදහස් කුරුල්ලෙකු විලසින් තෙල පෙනෙන දාරනිපත වර්ෂාවට කොකම් පා පැනයනබවයි
    මැ ප්‍රියදර හිතවත් කුකුලන් වර්ෂාවට අසු වීම මගේ එකම ප්‍රාර්ථනයයි
    ගුඩ් බායි :lol: