ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    massege ekak dammaa...:cool::yes:
    wll එකෙත් ඉල්ලලා කරදර කරපං.. ඔය කුපාඩියා ලේසියකට දේනනෑ බං.. මගෙ අතිං ලිංක් එක මැකුනා. .ආයෙ ඉල්ලං ගියා.. තාම දුන්නෑ :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,195
    6,058
    113
    කට්ටියම තනියම කෝඩ් ගහනවා අපිටත් දීපන්කො යකො....:( අයිපී එක.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටියම තනියම කෝඩ් ගහනවා අපිටත් දීපන්කො යකො....:( අයිපී එක.
    ඔයාගේ හොදම යාළුවා නූබ් හියර් ලග තමා IP
    PM එකක් දාලා ඉල්ලන ගමං වෝල් එකෙත් මොනවා හරි කියලා මතක් කරලා එන්න අමතක කරන්න එපා :)
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,195
    6,058
    113
    ඔයාගේ හොදම යාළුවා නූබ් හියර් ලග තමා IP
    PM එකක් දාලා ඉල්ලන ගමං වෝල් එකෙත් මොනවා හරි කියලා මතක් කරලා එන්න අමතක කරන්න එපා :)
    කිව්වා බලමු දෙයිද කියල:rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    massege ekak dammaa...:cool::yes:
    මුන්ගේ බොරු බන් IP නෑ බන්,මට ගහන්නත් එකක් නෑ:(
    wll එකෙත් ඉල්ලලා කරදර කරපං.. ඔය කුපාඩියා ලේසියකට දේනනෑ බං.. මගෙ අතිං ලිංක් එක මැකුනා. .ආයෙ ඉල්ලං ගියා.. තාම දුන්නෑ :sorry:
    :growl::growl::growl::growl::growl::growl:
    උගේ වෝල් එකේ වද දුන්නට හරි යන්නෑ
    පොටෝ වත් දාමු:cool:
    මොන ෆොටෝද සහෝ දාමුයි කිව්වේ:eek::eek::shocked::sorry:
    කිව්වා බලමු දෙයිද කියල:rofl:
    තොට කොහොමත් දෙන්නේ නෑ:lol::lol::lol:
    ලිස්ට් එක පැනලා උඹට ඉ්සසෙල්ලම දෙයිද දන්නෑ :sorry:
    අපිට තමා ප්‍රමාද
    උට දෙන්නෙම නෑ:cool::cool::lol::lol: