පුත්තලම

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරේ දැරියක් කාමාතුරයෙකු විසින් (01) වන දින පැහැරගෙන ගොස් කැලෑවක සගවාගෙන සිටිය දී පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසීන් විසින් පැය දෙකකට ආසන්න කාලයක සෝදිසියකින් පසු නිරුපද්‍රිතව දැරිය බේරා ගැනීමට හැකි වූ අතර, සැකකාර කාමාතුරයාද කැලෑවක සැගව සිටිය දී සොයා ගැනීමට හැකි වූ බව පුත්තලම පොලිසිය පවසයි.

    110579_aa.jpg


    110579_bcb.jpg


    110579_dfaff.jpg


    110579_fdf.jpg


    110579_gdbb.jpg


    110579_gdg.jpg


    110579_jghj.jpg


    110579_kj.jpg


    110579_lkjl.jpg


    110579_mbmb.jpg


    110579_pip.jpg


    110579_zc.jpg


    මෙසේ පැහැර ගෙන තිබුණේ අනගාරික ධර්මපාල විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි. මෙම දැරිය පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, මෙම දැරිය පවුලේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු බවත්, අනෙක් දරුවා පිරිමි දරුවෙකු බවද කියයි.

    මෙම දැරිය පාසල ඇරී වෙනදා ඇගේ සොහොයුරා සමග ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙන නමුත් (1) වන දින කෙසේ හෝ මෙම කාමාතුරයා දැරියව උපක්‍රමශීලිව රවටාගෙන තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානයට යාබදව පිහිටි සොහොන් පිටිය ආසන්නයේ ඇති ඝණ කැලෑවට රැගෙන ගොස් ඇති බව කියයි.

    මෙම දැරිය නාදුනන පුද්ගලයෙකු සමග ගමන් කරන ආකාරය දුටු දැරියව හදුනන පිරිසක් මෙම සැකකාර පුද්ගලයා පිළිබදව සැක පහළවී ඇති බවත්, ඒ අනුව මේ පිළිබදව ගම්මුන් සොයා බලන්නට පටන් ගෙන ඇති බව කියයි.

    කෙසේ හෝ විනාඩි ගණනක් යන්නට මත්තෙන් මෙම සැකකරු දැරියව කැලෑ මාර්ගයෙන් ජනතාව මග හරිමින් පැමිණ කලපුව ආසන්නයේ පිහිටි ඝණ කැලෑවට දැරිය රැගෙන ගොස් ඇති බවත්, ඒ සමගම ප්‍රදේශවාසීන් පුත්තලම මූලස්ථාන පොලිසියේ රථ වාහන නිළධාරින් සමග දැරිය සෙවීමේ මෙහෙයුම ආරම්භ කර තිබුණි.

    මෙහෙයුම ආරම්භ කර පැය දෙකකට පමණ පසු දැරිය ඝණ කැලෑවේ සිට විළාප තබන ආකාරය ඇසී ප්‍රදේශවාසීන් ඒ දෙසට දුවන්නට වූ අතර, කැලෑවේ සිටි දැරිය හඩමින් ජනතාව දෙසට දිව එන්නට විය ඒ සමගම දැරියගේ පියා විසින් දැරිය ඔසවාගෙන දුම්රිය මාර්ගය වෙත රැගෙන ඒම සිදු වූයේ එම අවස්ථාව වන විටත් රැස්ව සිටි 2000ට ආසන්න ජනතාවකගේ හදවත් වලට සැනසුමක් එක්කරමිනි.

    පසුව මෙම දැරියගේ මව සමග පොලිස් ස්ථානය වෙත යැවීමට කටයුතු කල පොලිස් නිලධාරින් නැවත ජනතාව සමග සැකකරු සොයා මෙහෙයුම ආරම්භ කල අතර, දැඩි පරිශ්‍රමයකින් පසු සැකකාර කාමාතුරයා ප්‍රදේශවාසීන් හා පොලිසිය විසින් සොයා ගැනුන නමුත් මෙම සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට නැවතත් පැයනට ආසන්න කාලයක් ගත වූයේ රැස්ව සිටි පිරිස මෙම සැකකරුව පොලිසියට රැගෙන යාමට ඉඩ නොදෙමින් කලහාකාරි ලෙස හැසිරෙමින් දැඩි ලෙස සැකකරුට පහර දීම හේතුවෙනි.

    මේ නිසා පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානය අසල සිට දුම්රිය හරස් මාර්ගය දක්වා දැඩි වාහන තදබදයක් ඇතිව තිබූ අතර, ජනතාව 2000ට ආසන්න ප්‍රමාණයක් රැස්ව සිටි ආකාරය දැක ගත හැකි විය.

    අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට දැනට කරන ලද පරික්ෂණ වලදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි. සිද්ධියට මුහුණ පෑ දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට සූදානම්ව තිබූ බව පොලිසිය කියයි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අවුලක් නෑ. වැඩිම වුනොත් ටික දවසක් ඕනේ නම් ඇතුලේ ඉඳල ආයෙත් එයි. නියම දඬුවම දුන්නේ ගමේ මිනිස්සු.
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ඇයි බන් මේ පර සක්කිලියව ඉතුරු කරේ? මරන්නේ නැතුව අත පය ගලවලා දාන්න තිබුනා පාහරයාගේ :angry::angry:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සැකකරැට ගැසීමක් පමණක් පෙන්නුම් කෙරේ..:shocked::shocked:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි බන් මේ පර සක්කිලියව ඉතුරු කරේ? මරන්නේ නැතුව අත පය ගලවලා දාන්න තිබුනා පාහරයාගේ :angry::angry:


    එතකොට මානව හිමිකම් කඩ වෙනවා නේ බන් සැකකරුගේ. :sorry:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    එතකොට මානව හිමිකම් කඩ වෙනවා නේ බන් සැකකරුගේ. :sorry:

    අම්මගේ රෙද්දේ මානව හිමිකම්. මේ වගේ එවුන්ට බලන් ඉන්න එවුන්ට හුජ්ජ යන්න දඩුවම් දෙන්න ඕන බන්

    00000771_return-to-sender_ukendt_360.jpg


    මේ ෆිල්ම් එක බැලුවද? කෙල්ලෙක්ව රේප් කරන එකෙක්ට ඒ කෙල්ලම දෙන රිටර්න් එක
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පතිරනයා අසහන කාරයෙක් වුනාට මේ වගේ ළමා අපචාරකයෙක් නෙමෙයි නේ බන්.

    :baffled:
    http://www.elakiri.com/forum/archive/index.php/t-1616723.html

    ඌ deep web එකේ එහෙනම් බලනවා ඇත්තේ මොනවද දන්නේ නෑ. surface web එක තියෙනකොට porn බලන්න, deep web රිංගන්නේ child porn වලට ආස එවුන් තමයි ගොඩක්ම.
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    සිරස මර්කෙට් කරනවා මේ news එක පයක් තිස්සේ දැන් පෙන්නනවා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පෙඩෙක් පෙඩෙක්.. :yes:
    සෝමරත්න දිසානායකව හම්බවුනානං ඔහොම කට්ට කන්න ඕන්නෑනෙ :yes: :yes: