Game of Thrones Fans

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    Cersei does the walk of shame! A naked Lena Headey covered in blood and dirt as she films new scene for Game Of Thrones

    1412350437030_Image_galleryImage_Filming_the_HBO_series_Ga.JPG


    1412348874849_wps_1_Filming_the_HBO_series_Ga.jpg
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Books, Bran, Injustice.

    pothen upata ganna ladi :cool:
    “Lady Arya. Get on the bed."

    Lady Arya :shocked:

    මේ යන විදිහට TV series එක නොබලා පොත විතරක් බලන්න හිතෙනවා ඊළඟ පොත ආවම?? :yes::rolleyes:

    එහෙමනම් මුල ඉඳන්ම පොත් set එක කියවන්න. :yes:

    mama hitanne danata ithuruwela inne frodo ekka yana wolf and snow gawa inna wolf witharai needa ?

    Frodo ඉන්නේ Lord of the Rings එකේනේ. :lol:

    අඩෝ මේ සීසන් එකේ බ්‍රයන් නැද්ද බං :( ඌ නැතුව කතාව නිකන් පාලුයි වගේ

    ANEMANDA BAN ETANA HENA SEEN EKAK THIYENAWA MUN EKA YATA GAHANWA

    Bran Stark season 5 එකේ නැහැ කියල කලින්ම කියලයි තිබුනේ. ඒකට සාධාරණ හේතු තියෙනවා.

    Game of Thrones' showrunner explains why Bran is not in season 5

    TV Series එකේ අසාධාරණයට ලක්වුණු චරිත....

    උඹ කියන කතාවෙ ඇත්තක් ඇති තමා මචන්. මොකද මම එක පොතක්වත් කියවලා නෑ උඹත් එක්ක මේවා ගැන argue කරන්න. TV Series එකේ පොත පදනම් කරගෙන කතාව හදලා මිසක් ඒකම reproduce කරලා නෑ කියලයි මම කියන්නෙ.

    මාත් පොත කියවල නැහැ. පොතකින් දෙයක් TV එකට ගේන එක ලේසි වැඩක් නෙමෙයි. ඒත් මටත් හිතෙනවා ඔය කියන විදිහට ඒ චරිත වලට මීට වඩා සාධාරණයක් කරන්න තිබුන කියල. :yes: මොනා වුනත් පොත ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් වගේ. ඒ වගේ කෙනෙක් ඉන්න එක හොඳයි අපිට අපැහැදිලි තැනක් පැහැදිලි කරගන්න පුළුවන්නේ. :)හැබැයි Spoilers නම් දාන්න එපා.

    Jamie ට සමාවක් නොදෙන බැරිස්ටන් ගෑනියෙක් වෙනුවෙන් වහල් වෙළඳාම කරපු, රැජින ළඟ ඉඳන් ඔත්තු බලන Jorah එක්ක සතුටු සාමීචියේ යෙදෙනවා. මේක වෙන්න පුළුවන්ද? පොතේ බැරිස්ටන් Jorah ට වචනයකින්වත් ගෞරවයක් දක්වන්නේ නෑ.

    House Tyrell එකේ බලය රඳා පවතින්නේ Randyll Tarly මත නම් Margaery හිරේ දාල නඩු අහනකම් Randyll Tarly පොල් වත්තක පොල් කඩනව ඇති. ටෝමන් ඉදිරියේම Margaery උස්සගෙන ගියත් ටෝමන් ට හමුදාව දාල ගෑනිව බේරගන්න බැරි ඇයි කියන එකට TV Series එකේ උත්තරයක් නෑ. මේවා බරපතල දුර්වලකම්.

    Barriston ට Jamie ට සමාව දෙන්න බෑ. Kingව ආරක්ෂා කරන බවට පූජනීය ගිවිසුමකට යත්වෙලා ඉන්න Kingsguard Knight කෙනෙක්ම King ව මැරුවම. ඒ වැරැද්ද Jorah කරපු වැරැද්දට වඩා බරපතල විදිහට Barriston ට දැනෙනවා.
    Jorah පිලිගන්නවා තමන් කලින් වැරදි කරපු බව. Kings Landing වලින් Jorah ගැන ලියුම අපු ගමන් Barriston දෙපාරක් හිතන්නේ නැහැ එක Dany ට කියන්න. කොහොමවුනත් TV Series එකෙත් Barriston Jorah එක්ක කතා කලාට respect එකක් නැහැ.
    Randyll Tarly එන එක සමහරවිට ඊළඟට තියෙයි. :rolleyes:
    Margaery ව අරන් යද්දී Tommen මුකුත් නොකරන්නේ, සමහරවිට Tommen ට Faith එක ගැන විශ්වාසයක් ඇති Trial එකෙදී සාධාරණයක් වෙයි කියල. අනික අපි අමතක කරන්න හොඳ නෑ. Tommen කියන්නේ Joffrey නොවන බව. ගැටුම්, ලේ සෙලවීම් වලට Tommen කැමති නැහැ.


    පොතයි TV Series එකයි දෙකක් බං :D
    D&Dත් publicly ඕක කියලා තියෙනවා
    R.R.Martin උත් ඕක දන්නවා.
    R.R.Martin කියලත් තියෙනවා ඌට පොතෙන් පිට ගියාට අවුලක් නෑ GOT හොදම TV Series එක කරනවනං කියලා :D

    ඒක ඇත්ත.

    George RR Martin
    =============

    "There have been differences between the novels and the television show since the first episode of season one. And for just as long, I have been talking about the butterfly effect. Small changes lead to larger changes lead to huge changes. HBO is more than forty hours into the impossible and demanding task of adapting my lengthy (extremely) and complex (exceedingly) novels, with their layers of plots and subplots, their twists and contradictions and unreliable narrators, viewpoint shifts and ambiguities, and a cast of characters in the hundreds."

    "Prose and television have different strengths, different weaknesses, different requirements."

    "David and Dan and Bryan and HBO are trying to make the best television series that they can. And over here I am trying to write the best novels that I can."

    David Benioff
    ==========

    “The fact is, even though we’re making changes to the books and adapting as necessary, we’re trying to keep the various storylines the same as the books and trying to keep them roughly [chronologically] parallel."


    එකි චෙක්මේට් වෙලා බං ඉන්නෙ
    බේලිශ් එක්ක ඉන්දිද්දි brienne ඇවිත් ඒකිව ඉල්ලද්දි ඒකි කොහොමත් යන්නෙ නෑනෙ.
    baelish ගියායෙන් තමා කෙලම වුනේ.

    ඇයි Littlefinger එහෙම කලේ? මං හිතුවේ අංශුමාත්‍රයක වත් feeling එකක් ඇති කියල.

    හැබැයි පට්ට ගෙමක් ගහන්න පුලුවන් මෙකිට හරියට මොලෙ කල්පනා කලොත්

    ඔව්. Littlefinger ගේ ඔලුවට පොඩ්ඩක් හරි බලපෑමක් කරන්න පුළුවන් වුනේ Sansa ට විතරයි.

    ekanam aththa thama
    u gemak dila sansawa beragena
    nikanma marula yai

    ඔව්. ඌ Sansa වත් බේරාගෙන ඇතකට ගිහින් පැල් කොටයක් අටෝගෙන ගොවිතැන් බතක් කරගෙන දරු පවුලත් එක්ක සන්තෝසෙන් ඉඳියි. :rofl:
     
    Last edited:

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    Reek sansawa beragani kiyala mata nam maara loku hope ekak tiyenawa bn
    Sansa n reek marry karai da dane na passe :P
    buk eka kiyawapu ewun nam kiyanna epa mokakda wenne kiyala

    bijja nth eka kohomda okiwa beraganne :lol::lol::lol::lol::lol:

    කරනවනම් හොඳම කෙනෙක් කරන්න ඕන. නැත්නම් අපරාදේ.

    :yes::yes::yes::yes::yes::yes:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,794
    6,355
    113
    කරනවනම් හොඳම කෙනෙක් කරන්න ඕන. නැත්නම් අපරාදේ.

    meke thiyenne amu kunuharapa hoda ekek translate karanta kamathi wena ekak na. book wala thiyena widihata queen ge lesbo seen ekakuth thiyenwa eka meke na :baffled:



    ඔව් බන් මේක අපි මැරෙනකම්ම යයි වගේ :dull:

    dan yanne 5weni book eke thiyena ewwa thawa 2 book ekak enta thiyenwa. thawama lilaya iwara nalu. thawa season 1k hari 2k hari ei. :)


    1 ) A Game of Thrones
    2 ) A Clash of Kings
    3 ) A Storm of Swords
    4 ) A Feast for Crows
    5 ) A Dance with Dragons
    6 )The Winds of Winter
    7 ) A Dream of Spring

    6,7 thawama awith na :no:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    meke thiyenne amu kunuharapa hoda ekek translate karanta kamathi wena ekak na.​

    හොඳ කෙනෙක් කියල මම අදහස් කලේ මේ කතාවේ රසය හැකි උපරිමයෙන් පවත්වාගනිමින් අවම හානියක් ඇතිව පරිවර්තනය කරන්න පුළුවන් කෙනෙක්ට. නැත්නම් මේක හරිම ලාමක විදිහට කලොත් එහෙම අපරාදේ.


    mu nakiya dial ekak poth tika liyala iwara wenta kalin marei da danne na :oo:

    මේ වයසට හිතෙන දේවල්. :lol:

    හැබැයි පොතේ විදිහට story එක ගියොත් තමයි හොද :)

    :yes: