ඔබගේ පසු තැවිල්ල කුමක් නැති නිසාද[A gratitude to SL ARMY]

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ඔබගේ පසු තැවිල්ල කුමක් නැති නිසාද[A gratitude to SL ARMY]

    ෆේස් බූක් එකේ කැරකෙන ගමන් මේ ෆොටෝ ටික දැක්ක මචං ,මාර විදියට හිතට වැදුනේ:eek: ,ලංකාවේ නොවුනත් අපේ අයටත් මේක මෙහෙමම අදාලයි කියල ඔයාලට තේරෙයි,මං මේ කිසිම දේශපාලන පකශේකට කඩේ යනවා එහෙම නෙවෙයි:no:,අපි අපේ ජීවිතේ නැති දේවල් ගැන කොච්චර නම් පසු තවේනවද ,එත් හිතල බලන්න මේ අය කොච්චර නම් කැප කිරීමක් කරලද කියල ,ආණ්ඩුවෙන් සල්ලි ලැබෙනවා ,ඒක ඒ ගොල්ලගෙ රස්සාව කියල කාට හරි කියන්න පුළුවන් ,එත් මැරෙන්න පුළුවන් ජොබ් එකකට කව්ද යන්න පුළුවන් ,:no::no::no:
    දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු 6ක් වෙනවා දැන් අපේ මිනිස්සුන්ට ටික ටික මේවගේ කාලගුණ අමතක වීගෙන යනවා කිව්වොත් ඉතින් බොරුවක් නෙවනේ නේද :(:(:(.

    දැනුත් මේ අය තුවක්කුවෙන් නොවුනත් කරන්න පුළුවන් හැම විදියෙන්ම මිනිස්සුන්ට උදව් කරනවා කියල කිව්වොත් මං හරි
    ඒක පාරවල් අතුඅගනවා වෙන්න පුළුවන් ,ගොඩනැගිලි හදනවා
    වෙන්න පුළුවන් ,:no::baffled:

    මං හොද උදාහරණයක් කියන්නම් පහු ගිය සතියේ ජාතික රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සුළු සේවක වර්ජනයක් තිබුනනේ :shocked:

    මං උදේ පාන්දරින්ම LRH එකට යද්දී අර තඩි ආමි ට්‍රක් එකක් ඇවිල්ල නවත්තල තිබුන,මං එත් බැලුවා මේ මොකද කියල ,ward එකට ගියාමයි දැක්කේ ආමි එකේ 2 ගානේ එක ward එකකට දාල තියෙනවා ,බොරු කියන්න ඕන නැනේ strike එක හින්ද ගොඩක් වැඩ නතර වෙලයි තිබුනේ ,
    අලුත්ම පරිසරයකට හුරු වෙන්න වුනත් ,ward එකක වැඩ වෙන හැටි මුල ඉදන්ම ඉගෙන ගන්න උනත මිසී ලාගෙන් අහාගෙන අර අඩුව සෑහෙන පරමනයකින් පුරවන්න මේ අයට පුළුවන් වුනා ,නෑ බෑ නොකිය මේ අය රෑ වෙනකන්ම වැඩ කරපු හැටි දක්පුවාම් මගේ හිතට දැනුනේ පුදුමාකාර ගෞරවයක්:rolleyes::D ,


    1408520116_8504758_hirunews_army-in-hospital.jpg


    89878%20(3).jpg


    89876%20(2).jpg

    දැන් මේ ෆොටෝ ටිකත් බලල ඉමුකෝ :lol:




    upload pics






    capture




    image upload




    imagen




    image hosting sites




    image uploader




    imgurl




    free photo hosting




    photo storage




    image hosting 10mb limit




    image posting


    image hosting without account




    image hosting no sign up




    images hosting

    ඔවුන් රණ බිම මතුයේ ලේ හැලුවේ අප වෙනුවෙනි ,තම සගයාගේ පුපුරා ගිය සිරුරේ කොටස් මතින් නැගී සිට තම අත පය හිස් දන් දී මාතෘ භුමිය රැකගත් ඔබයි දේශයේ සැබෑ විරුවන්


    sri-lanka-rain_1248422c.jpg



    image005.jpg



    image004.jpg



    රණබිම මැරුණේ සිංහලයකු නම්
    පපුවෙ ලේ සලකුණ ඇත්තේ
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නැ
    ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

    මව්බිම ජයගනු නැතිනම් මරණය
    දෙකින් එකකි උරුමය ඇත්තේ
    මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
    සුරපුරයට කැදවා ගත්තේ

    මල් යහනාවක් මත සුව මරණය
    රණ විරුවන්හට උරුම නැතේ
    කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
    විරුවන් මළ රණ බිම මත්තේ



     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    පොලවේ ජීවත් වෙන දෙවිවරු කිව්වත් වැරදි නෑ. එකෙක් දෙන්නෙක් ඉන්නවා පැනලා ඇවිල්ලා වැරදි වැඩ කරන. අනිත් හැමෝම වගේ රටට පුදුම ආදරයක් තියෙන්නේ. මැරෙන්න උනත් සූදානම් නිසා ඉහලින් එන ඕන ඕඩර් එකක් කරන්න ලෑස්තියි. ඒ වැලි කොට අදින්නද කානු කපන්නද බිම අතුගාන්නද දෙපාරක් හිතන්නේ නෑ.

    දේශයේ මුර දේවතාවන්ට අපි මීට වඩා ගරු කරන්න ඕනේ.
     

    nml

    Active member
  • Jul 19, 2006
    151
    38
    28
    රණබිම මැරුණේ සිංහලයකු නම්
    පපුවෙ ලේ සලකුණ ඇත්තේ
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නැ
    ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

    මව්බිම ජයගනු නැතිනම් මරණය
    දෙකින් එකකි උරුමය ඇත්තේ
    මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
    සුරපුරයට කැදවා ගත්තේ

    මල් යහනාවක් මත සුව මරණය
    රණ විරුවන්හට උරුම නැතේ
    කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
    විරුවන් මළ රණ බිම මත්තේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape country eke venath job karana aya, padayak giyath strike karana aya inne. Ath Srilanka forces war ekedi kala kapa kirima Uparimai. Ohun Lein[blood]--Dahadiyen[sweat] -----Maranin[death] valin kapa kirim kaley. Attha vasayen apita freedom labila thiyenne, ema soldiers la nisai. Mama Desapalakayek una nam, Mama ema soldiers lata Rupiyal KOTIYAK venna hama soldiers latama vandi laba denava.
     
    May 29, 2015
    612
    45
    0
    අපේ රටේ සොල්දාදුවෝ ගැන නං ආඩම්බරයි.
    ඒත් ඔය ඇමරිකන් කාරයෝ නං පෙන්නන්න බෑ. උන් කී දාහක් මරන්න ඇද්ද අනිත් රට වල මිනිස්සු මේ වෙන කන්. ජපානේ, වියට්නාමේ, කොරියාවේ. මිඩ්ල් ඊස්ට් වලත් දැන්(ඒ යුද්ධ නං ටිකක් හරි සාධාරණයි). ඒ මැරිච්ච උන්ගේ නෑදෑයන්ටත් මෙහෙම හිතෙන්නේ නැද්ද ? ඕකුන් හෙන ලොකු වීරයෝ කරලා පෙන්නනවා උන්ගේ සොල්දාදුවෝ උන්ගේ රටේ. ඒත් උන් අනිත් රටවල ගිහින් ආතල් එකට මිනි මරණ ඒවා, දුෂණය කරන ඒවා, වධ දෙන ඒවා පෙන්නන්නේ නෑ. එක පාරක් ඒවා ගැන කවුද එලි කරද්දී ඔබාමා ඉල්ලීමක් කරලා නැවැත්තුවා උන්ගේ ඔය මිනිසුන්ට වද දෙන ෆොටෝස් වීඩියෝ එළියට දාන එක. ඇමෙරිකන් සොල්දාදුවෝ උන්ට වීරයෝ උනාට මන් නං කවදාවත් ඔකුන් ඉන්න ෆොටෝ එකකටවත් ලයික් කරන් නෑ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපේ රටේ සොල්දාදුවෝ ගැන නං ආඩම්බරයි.
    ඒත් ඔය ඇමරිකන් කාරයෝ නං පෙන්නන්න බෑ. උන් කී දාහක් මරන්න ඇද්ද අනිත් රට වල මිනිස්සු මේ වෙන කන්. ජපානේ, වියට්නාමේ, කොරියාවේ. මිඩ්ල් ඊස්ට් වලත් දැන්(ඒ යුද්ධ නං ටිකක් හරි සාධාරණයි). ඒ මැරිච්ච උන්ගේ නෑදෑයන්ටත් මෙහෙම හිතෙන්නේ නැද්ද ? ඕකුන් හෙන ලොකු වීරයෝ කරලා පෙන්නනවා උන්ගේ සොල්දාදුවෝ උන්ගේ රටේ. ඒත් උන් අනිත් රටවල ගිහින් ආතල් එකට මිනි මරණ ඒවා, දුෂණය කරන ඒවා, වධ දෙන ඒවා පෙන්නන්නේ නෑ. එක පාරක් ඒවා ගැන කවුද එලි කරද්දී ඔබාමා ඉල්ලීමක් කරලා නැවැත්තුවා උන්ගේ ඔය මිනිසුන්ට වද දෙන ෆොටෝස් වීඩියෝ එළියට දාන එක. ඇමෙරිකන් සොල්දාදුවෝ උන්ට වීරයෝ උනාට මන් නං කවදාවත් ඔකුන් ඉන්න ෆොටෝ එකකටවත් ලයික් කරන් නෑ.

    කොහෙ උනත් උන් මිනිස්සු මරන්නෙ උන්ගෙ උවමනවට නෙමයි මච්න්. අනදිමට හැම මිනිස්සු ගාවම මනුස්සකම තියනව එහෙම කියන්න එපා. කොයි රටෙත් ඉන්නෙ සොල්දාදුවො ක්‍රන්නෙ කැප කිරිමක්. උන් හරි කියල ජියනව නෙමයි උන්ගෙ කැපකිරිමට ගැරු කරන්න ඔනි.

    ජාතිවාදි හා අගමවාදි ( තලෙබාන, වගෙ ) උන් නතුව සියලුම හමුදා ගවුරවයට පත් වෙන්න ඔනි.

    අපෙ අයට ගවුරවට අමත්‍රව අපි හිතව්ත් කමින් සලකන්න්ති ඔනි. එතින් අපෙ මිනිස්සු අපි කොහොමත් වැඩිපුර වටින්න එපයි
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Though this is not our soldiers but still you feel something right our ones are even better !!!!!!!!!!!!






    This is for our fallen heroes

     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වචනෙට නගන්න බැරි ගොඩක් දේවල් මේ
    ෆොටෝ වලින් කියනවා බන් බොක්කටම වදිනවා මුල්ම හරියේ තිබ්බ
    අර ආමි ෆොටෝ ටික එහෙම :(

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    May 29, 2015
    612
    45
    0
    කොහෙ උනත් උන් මිනිස්සු මරන්නෙ උන්ගෙ උවමනවට නෙමයි මච්න්. අනදිමට හැම මිනිස්සු ගාවම මනුස්සකම තියනව එහෙම කියන්න එපා. කොයි රටෙත් ඉන්නෙ සොල්දාදුවො ක්‍රන්නෙ කැප කිරිමක්. උන් හරි කියල ජියනව නෙමයි උන්ගෙ කැපකිරිමට ගැරු කරන්න ඔනි.

    ජාතිවාදි හා අගමවාදි ( තලෙබාන, වගෙ ) උන් නතුව සියලුම හමුදා ගවුරවයට පත් වෙන්න ඔනි.

    අපෙ අයට ගවුරවට අමත්‍රව අපි හිතව්ත් කමින් සලකන්න්ති ඔනි. එතින් අපෙ මිනිස්සු අපි කොහොමත් වැඩිපුර වටින්න එපයි

    ඇමෙරිකන් කාරයෝ යුද්ධ කරන්නේ(මිඩල් ඊස්ට් වලදී අඩුයි මේ තත්වය) ආර්මාර්ථ කාමී අරමුණු වලට ගොඩක් වෙලාවට. ඒ වෙනුවෙන් කැප කිරීම් කරන, මිණී මරණ හමුදාවට මන් ගරු කරන් නෑ මචන්. අනික උන් ඔහේ ගිහින් සාමාන්‍ය මිනිස්සු පවුල් පිටින් රේප් කරලා මරනවා. පිරිමින්ට හිටන් දස වද දෙනවා ලිංගිකව.
    US soldier admits killing family after raping girl

    'I didn't think of Iraqis as humans,' says U.S. soldier who raped 14-year-old girl before killing her and her family


    ඕකුන්ට රජයෙන් දෙන්නේ පොඩි හිර දඩුවමක්. ඊට පස්සේ මීඩියා කාරයන්ට ඔබාමා කියනවා ඔය නිව්ස් එලියට දාන්නත් එපා කියලා. ඕකයි තත්වේ. මට ඒ වගේ රජයක ඒ වගේ හමුදාවකට ගෞරවයක් ඇති වෙන් නෑ මචන්.