> නංගිලාගේ fun

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ නංගිලා පල්ලි යන්නෙත් ෆන් ගන්නද දන්නේ නෑ නේ..
    භක්ති ගීත කියලත් ෆන් අරන් තියෙන්නේ..
    තව ටික දවසකින් මෙයාල පන්සල් වලට ගිහින් බුදු පිළිමත් අල්ලලා සෙල්ෆි ගහනවා.

    IqWsSLY.jpg

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මුන්ගේ හිත් තමයි තව ටික දොහකින් බුදු පිළිමෙ උඩ නැගන් සෙල්ෆි ගහන්නත් හිතෙන්නේ...තු නොදකින් වේස හැත්ත..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113
    අම්මලා තමයි පොඩි කෙල්ලන්ගේ ඔළුවට විෂබීජ දාන්නේ. පොඩි කාලේ ඉදන් හිරට කොටට අන්දවන්න පුරුදු කරවනවා. පොඩි කාලේ ඉදන්ම හැදිච්චකම පුරුදු කරන්න අම්මලාගේ යුතුකමක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අම්මලා තමයි පොඩි කෙල්ලන්ගේ ඔළුවට විෂබීජ දාන්නේ. පොඩි කාලේ ඉදන් හිරට කොටට අන්දවන්න පුරුදු කරවනවා. පොඩි කාලේ ඉදන්ම හැදිච්චකම පුරුදු කරන්න අම්මලාගේ යුතුකමක්.
    මගුලක් කතා කරනවා. යකො, කෙල්ලන්ට කලින් අම්මලනේ කොටට අදින්නේ. දුවලා තව හොදා, අම්මලා අදින එව්වා දැක්කම බඩ දගලනවා. දැන් පොඩ්ඩක් බලහන් නුවර මාලිගාව ඉස්සරහා. වයසක අච්චි අම්මලා හැරුනකොට 80%ක්ම අම්මලා දුවලට වඩා චාටර්.
     
    ඔව් බන් :(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අම්මලා තමයි පොඩි කෙල්ලන්ගේ ඔළුවට විෂබීජ දාන්නේ. පොඩි කාලේ ඉදන් හිරට කොටට අන්දවන්න පුරුදු කරවනවා. පොඩි කාලේ ඉදන්ම හැදිච්චකම පුරුදු කරන්න අම්මලාගේ යුතුකමක්.

    girls school walata yana ekath okata hetuwak kiyalai mama hithane :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    girls school walata yana ekath okata hetuwak kiyalai mama hithane :dull:
    ඒක නම් ඇත්ත. කෙල්ලො කොල්ලො වෙන් කරලා ස්කූල් යවන එක චාටර්. ඉස්කොලා කෙසේ වෙතත්, ස්කූල් වලින් අවුට් උන ගමන් කෙල්ලො කූඩූවලින් එලියට් ආපු කුරුල්ලො වගේ. කොල්ලෙක් මලක් ගහලා හිනා උනත් හරි ලොකු වැඩේ. ඌට සර්වාන්ගෙම ඒ මොහොතේ පූජා කරන සයිස් එකක් තියෙන්නේ. නැත්තම් අර ශිහාන් කියන හිකනලාට බ්‍රා එක පන්නලා අත්සන් ගහන්න දේවියැ.