President in a shop in Kohuwela

KLP

Member
Dec 23, 2013
957
27
0
v.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙන්නෙක් ඉඳල තියෙනවා බං.. ඇයි ඔය පිංතූරෙ ගනිපු එකත් ජනාධිපති එක්ක තමා එන්න ඇත්තෙ..:cool:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    අනේ එයාලා හරි සාමාන්ය විදිහට ඉන්නවා...රටේ මිනිස්සුන්ගේ ජීවිත අසාමාන්ය කරලා...
     
    • Like
    Reactions: netlife007

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඇත්තටම අපේ ජනාධිපතිතුමාගේ ඇත්තේ ඉතාමත් සරල ගති පැවතුම්. එතුමා විදේශ සංචාරවලට යාමේදී ගමන් ගන්නේ සාමාන්‍ය පන්තියේ ආසනවල.

    වසර 9 ක් රට යටත් කරගත් මැදමූලන රාජපක්ෂ මෘග චෞරයන් එහි සම්පත් මංකොල්ලා කෑවේ ඉවක් බවක් නැතිවය. එකළ මහින්ද රාජපක්ෂගේ බාල පුතා පයට දැමූ එක සපත්තු ජෝඩුවක වටිනාකම රුපියල් ලක්ෂ 3 කි. ඉන පටිය ලක්ෂ එක හමාරකි. එ්වා ගෙන්වා ගත්තේ එංගලන්තයේ සුපිරි සාප්පු සංකීර්ණ වලිනි.
    ජනවාරි 8 වෙනිදා 62 ලක්ෂයකට අධික ජනතාවක් පරාජය කළේ රාජපක්ෂලා එලෙස සිදුකරමින් සිටි ආසියාවේ මහා මංකොල්ලයයි. රාජපක්ෂලා පරාජය කළ වීරෝධාර ජනතාව පොලොන්නරුවේ පදිංචි පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නමැති සාමාන්‍ය මිනිසා ජනාධිපති ධූරයට පත් කරගත්හ. ඔහු තවමත් සාමාන්‍ය මිනිසෙකු ලෙස තම රාජකාරි ඉටු කරන බව පෙන්වූයේ ඊයේ තමන්ට පැළැඳීමට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගත් අවස්ථාවේදී ය. රාජපක්ෂලාගේ පුතුන් පවා එංගලන්තයෙන් ලක්ෂ 3 සපත්තු ගෙන්වා ගනිද්දී පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගැනීමට තමන් යන ගමනේ අතර මග තිබූ සාමාන්‍ය සපත්තු කඩයකට ගොඩ විය. සාමාන්‍ය මිනිසෙකු සේ තමන්ට සරිලන සපත්තු දෙකක් මිලදී ගත්තේය. එයට මහා ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශය ලවා පින්තූර ගෙන මාධ්‍ය වලට නිකුත් කෙළේද නැත. මෙම සේයාරුවද ඒ අවස්ථාවේ එම සපත්තු කඩයේ සිටි සේවකයෙක් විසින් ලබා ගත් සේයාරුවකි.
    පාලකයන්ගේ ප්‍රචාරය කළ යුතු ජනතාවාදී සැබෑ ගුණාංග ප්‍රචාරය කිරීම ජනතාවාදී මාධ්‍යයක සැබෑ යුතුකම බැවින් අප මෙය ප්‍රචාරය කරමු.
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736

    mam me danne nethi nisa ahanne. oya wiyadam kala kiyapu salli dan wiyadam wenne ne ne. itin e salli koi, saha e salli walin patan ganipu aluth 1 deyak kiyapanko
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    mam me danne nethi nisa ahanne. oya wiyadam kala kiyapu salli dan wiyadam wenne ne ne. itin e salli koi, saha e salli walin patan ganipu aluth 1 deyak kiyapanko

    ඔව් එ දුෂිත පාලකය විනාශ කරපු මුදල් වලට වන්දි ගෙවන්න තව 20 වසරක්වත් යාවි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,954
    13,493
    113
    පෘථිවිය
    Meka langadi gatta ekak nowe, Janadhipathi wenna kalin gatta ekak.
    Anika meke athi amuthu deyak ne.....
    Mewa deshapalana chande ganna pawichi karanne moda harak.
    Buddimathata tena denna......
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ඔව් එ දුෂිත පාලකය විනාශ කරපු මුදල් වලට වන්දි ගෙවන්න තව 20 වසරක්වත් යාවි.

    ara dompeta yana para kiyanawa wage uttara newe one. hariyata prashne kiyawala uttare depan
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    Simple wadi..lankawe minissunta ohoma idala hari yanne naha.inna ona loard bayiya wage.:Daaye chande illanne nathi hinda hodai..