Dialog 4G Sim Offer

maxxa@elakiri

Active member
  • Oct 22, 2013
    423
    34
    28
    මූ කව්ද මොනවද කරන්නේ?


    b5mucz.jpg
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    ගත්ත එකෙක් ඉන්නවා නම් කියපල්ලා අපිටත් ගන්ට බලන්ට :)
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Speedtest rien barida machan.mama hariyata danne na kohomada kiyala.4g sim eka keeyada bandan prepaid eka?

    free bun gaththe mama,,,salli gaththe na,,maradane arcade eken gatte...mage 4weni num eka ekada danne naha...:dull::dull::dull::dull::dull:mage yaluwekta gatta 150k giya
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    oka TRC approved nathi package wenna athi... ad nokara horen denawada danne naa

    අපි පැක් එක අරන් ඉන්නකොට උන්ට
    වැඩේ මාටු උනාම පැක් එකට ටහුකෝලා දැම්මොත් සුන් නේ :(

    Speedtest rien barida machan.mama hariyata danne na kohomada kiyala.4g sim eka keeyada bandan prepaid eka?

    රුපියල් එකසිය පනහක් නැත්තම් දෙසීයක් බන් :)

    dm9sb7.png


    un kiyana speed ekama enawa ..me hariye signal adui bun ...colombo set wenawa kiyana speed ekama...:cool::cool::cool::cool::cool::cool:


    ශුවර්ද බන් ආයිත් බඩු බනිස් උනොත් සුම්මා නේද :growl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගත්තා පැත්තකට උනා වැඩේ කැතයි
    ළිඳ ගාව කඩ පිලේ කියවහන්කෝ අපිටත් දැනගන්න රෙද්ද :growl:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    ගත්තා පැත්තකට උනා වැඩේ කැතයි
    ළිඳ ගාව කඩ පිලේ කියවහන්කෝ අපිටත් දැනගන්න රෙද්ද :growl:

    ඔව් බන් මුන් බදාගෙන කන එවුන්. අද වගේ පෝය දවසකවත් උදව් කරන්නේ නෑ.​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් මුන් බදාගෙන කන එවුන්. අද වගේ පෝය දවසකවත් උදව් කරන්නේ නෑ.​

    අනේද කියන්නේ පාට 24න් ලස්සනට බඩ යන්න ඕනී :rofl:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    බයිලා බන් ඕවට අහු වෙන්න එපා. මට පෙන්නේ ගොඩක් kandy වල උන් අහුවෙනවා වගෙයි. එකනේ හැම එකක්ම kandy කියලා දාන්නේ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බයිලා බන් ඕවට අහු වෙන්න එපා. මට පෙන්නේ ගොඩක් kandy වල උන් අහුවෙනවා වගෙයි. එකනේ හැම එකක්ම kandy කියලා දාන්නේ

    කොමලා ගිරව් අන්දන්න අමාරු නිසා බන් ඒ ;)
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    බයිලා බන් ඕවට අහු වෙන්න එපා. මට පෙන්නේ ගොඩක් kandy වල උන් අහුවෙනවා වගෙයි. එකනේ හැම එකක්ම kandy කියලා දාන්නේ

    අපි අහුවෙයි ඔව්වට :baffled: මෙතන ගත්ත එකෙක්වත් නෑ එකනේ අවුල. Location: (7.324585, 80.625229) මමත් kandy :P google කරලා බලපන්​
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Mata 4g first payment eka 2000 ta month 3000 ta 60gb ekak set unath athi ehema ekakwath nadda ban danna kiyana?
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    4g walata weda ne machan sure da kbb 50 kiyala(message ekak evanawa 4g walata eligible ne kiyala)
    paya 2ta kochchara banawada?

    eka mathaka na bun hariyata...monada bawe kiyala mathaka na....ou sure....
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34


    අපි පැක් එක අරන් ඉන්නකොට උන්ට
    වැඩේ මාටු උනාම පැක් එකට ටහුකෝලා දැම්මොත් සුන් නේ :(




    රුපියල් එකසිය පනහක් නැත්තම් දෙසීයක් බන් :)




    ශුවර්ද බන් ආයිත් බඩු බනිස් උනොත් සුම්මා නේද :growl:

    උබ මේ offer එකෙන්ද ගත්තේ බන් ?

    harakune u ahala thibbe 4g speed eka...mita wadi..man use karanne mage sim eka phn ekata dala...net connection neme........:growl::growl::growl::growl::growl::growl::growl::growl:router ekata dammoth speed wadi athi eka gana danne naha man......man meka gaththe mage calls walata data sim neme.....:no::no::no::no::no: