> නංගිලාගේ fun

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Sirawata machan yana school 1 mekaa balapanawa.mama kiyanne mix da Girls da kiyana eka. Girls ewata giyapu unge winaya sapekshawa adui(mehema dekuth thiyenawa , hoda eka oya moke hitiyath hodata innawa.Chatr eka ta koikath ekai).mama danne mamath giye Mix 1kata. ewage kello social thamai.eth hari weredda kiyana de unta therenawa.School ekema kolloth inna nisa swayan winayak unta thiyenawa.Nitharama kollo dakinawa,ashraya karana misa kollek qwwama un confuce wenne ne.kotinma qwwoth ganak ne.sahodarayek witharai wage. Eth girls ekaka kellonta 12 wasaredi A/L open class 1kata giyapu gaman, unta nikan kolloth ekka eka class eke innakota holman wenawa.godak un kollekuge kare ellenawa. mama danne ne meka koitharam durata harida kiyala.eth mae exprnce 1n qwwe. :no: :no:

    :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවුලක් නෑ බන් මම උනත් පන්සල් ගියාම ලස්සන කෙල්ලෙක් දැක්කම ඇහැ යනවා පන්සල් ගියා කියලා මිනිස්සු වෙනස් වෙන්නේ නෑ නේ.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified

    සෑහෙන දුරට හරි මචං
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    අවුලක් නෑ බන් මම උනත් පන්සල් ගියාම ලස්සන කෙල්ලෙක් දැක්කම ඇහැ යනවා පන්සල් ගියා කියලා මිනිස්සු වෙනස් වෙන්නේ නෑ නේ.

    අපිත් එහෙම තමයි බන්, ඒ උනාට මුන් වගේ උබ දකින දකින කෙල්ල එක්ක සෙල්ෆි ගහලා FB දාන්නේ නැනේ අර ෆන් මේ ෆන් කියල... :lol: අන්න ඒකයි වෙනස...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපිත් එහෙම තමයි බන්, ඒ උනාට මුන් වගේ උබ දකින දකින කෙල්ල එක්ක සෙල්ෆි ගහලා FB දාන්නේ නැනේ අර ෆන් මේ ෆන් කියල... :lol: අන්න ඒකයි වෙනස...

    පව් නේ බන් අහිංසක කෙල්ලෝ ටිකක් නේ :(
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අවුලක් නෑ බන් මම උනත් පන්සල් ගියාම ලස්සන කෙල්ලෙක් දැක්කම ඇහැ යනවා පන්සල් ගියා කියලා මිනිස්සු වෙනස් වෙන්නේ නෑ නේ.

    මේ කතෝලික ගෑනු ළමයි ටිකක් බන්... මෙයාල කවදාවත් පන්සල් යන්නේ නෑ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ කතෝලික ගෑනු ළමයි ටිකක් බන්... මෙයාල කවදාවත් පන්සල් යන්නේ නෑ..

    :lol::lol:ඒක තමයි ඔය කතොලික කෙල්ලෝ කොහොමත් පොෂ් කියලා පෙන්වන්න ඔය වගේ ගොන් පාර්ට් දානවා තමයි.
     
    • Like
    Reactions: Rukaef

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ane manda ban Mewata mona kiyannada kiyala... kello poson balanna yana widiya dakkama piriminge 3 weni sil padaya nikanma kadenawa..
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මේ කතෝලික ගෑනු ළමයි ටිකක් බන්... මෙයාල කවදාවත් පන්සල් යන්නේ නෑ..

    කතෝලික නෙමෙයි මචන්. ක්‍රිස්තියනි:growl:
    මම ප්‍රොපයිල් එකට ගිහින් බැලුවා.
    උඹලා ඔහොම කියද්දි අපිට දුක හිතෙනවා බන්.:(
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඒක නම් එහෙම තමයි බන්.. සමහරවිට මේ කතෝලික අයගේ ගෙවල් වල පරිසරය තමයි...
    හැබැයි මන් දන්නා කියන කතෝලික කෙල්ලෝ ඉන්නවා.. මේ වගේ නම් නෑ බන්....

    මේකි කතෝලික නෙමෙයි.:growl:
    ක්‍රිස්තියානි
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    :( sorry bns mama kiwwe kello gena

    මේයාල කතෝලික නෙමෙයි.
    බයිබල් අගම් කියලා අගම් අහල තියෙනවා නේද?
    අන්න ඒ ආගමක කෙල්ලෙක් ඔය.

    wJL94AA.jpg