ඇමරිකාවේ_ජීවිතය

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,873
    1,318
    113
    I don't know what the heck you mean :baffled:

    btw ubath mage system ekatama EK location eka danna purudu wela ne ;):D brave idea :yes::D

    උඹෙන් තමයි පුරුදු වුනේ :cool: . මට එකපාරටම dragon born පිස්සුවක් ගැහුවා සිංහලු :dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව් බන් ඔය යුරොපයේ ඕස්ට්‍රේලියාවේ අරහෙ මෙහෙ කියලා එක එකා ලොකු කම් කියෙව්වට අපි දන්නවා යථාර්තය .එක එකාගේ ලොකයට සාපේක්ෂව ෆන් එක වෙනස් ඇති .ඒත් කට්ට තමා අන්තිමට කොහෙත් .ඔක්කෝම එවුන් සන්තෝසෙන් ඉන්නේ ෆේස්බුක් එකේ විතරයි .රටගිහින් එකෙක් ලොකු බිල්ඩින් එකක් ගාව ලොකප්‍රකට ලැන්ඩ්මාර්ක් එකක් ගාව ෆොටෝ ගහල සෙල්ෆි ගහල ෆේස්බුක් දැම්ම හැටිය ඔක්කෝම හිතන්නේ ඌ තරම් සන්තෝසෙන් ඉන්න එකෙක් නැහැ කියලා . ඔව් බන් ඔය යුරොපයේ ඕස්ට්‍රේලියාවේ අරහෙ මෙහෙ කියලා එක එකා ලොකු කම් කියෙව්වට අපි දන්නවා යථාර්තය .එක එකාගේ ලොකයට සාපේක්ෂව ෆන් එක වෙනස් ඇති .ඒත් කට්ට තමා අන්තිමට කොහෙත් .ඔක්කෝම එවුන් සන්තෝසෙන් ඉන්නේ ෆේස්බුක් එකේ විතරයි .රටගිහින් එකෙක් ලොකු බිල්ඩින් එකක් ගාව ලොකප්‍රකට ලැන්ඩ්මාර්ක් එකක් ගාව ෆොටෝ ගහල සෙල්ෆි ගහල ෆේස්බුක් දැම්ම හැටිය ඔක්කෝම හිතන්නේ ඌ තරම් සන්තෝසෙන් ඉන්න එකෙක් නැහැ කියලා .ඒත් ඇත්ත ඒක නෙමේ .මම දන්න සුද්දෙක් ඉන්නවා එංගලන්තේ ඌ කිව්වෙත් මේ ටිකම තමා .සමහරක් ඉගෙන ගන්න එන එවුන්ව අන්දලා හොර ඩිග්‍රි දෙනවාළු .පස්සේ සල්ලි වලට කෙල උනහම ගොඩාක් උන් පැනලා එක එක තැන් වල ජොබ් දෙකතුන කරනවාළු සල්ලි කීයක් හරි හොයාගන්න .

    1000000% true
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    bro US kiyanne lankawa wage neme lankawe nam palathen palathata wishesha wenasak na wishesha naraka pathi kiyala na.but US kiyane state godaka ekathuwak ea nisa eka eka states wala eka eka pathi wiwidaakarai.samhara pathi sahena hodai samahara pathi sahena awul.ea nisa awul pathi tika witharak salakala ratama ehemai kiyanna ba :) oya wage prashna nathuwa jeewath wenna one nam thamn danaganna one hoda state ekakata yanna :)

    Lankaweth hoda pethi/naraka pethi kiyala thienawa mata mehema public kiyanna ba.

    Kohoma wunath USA wala ipaduna dawase idanma inna minissu pitin yana ayata wada hoda/naraka pethi dannawa wenna ona. US wala hoda pethi thienawa nan ewata minissu yanne neththe mokada? Minissu kawuruth kemathi ne luxury widiyata inna. :)

    Anika mama oya YouTube ekema video ekak dekka Engenering,Accounting walata wage degree/masters thiena ewun hitan jobs nathuwa innawa.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    man danna tharamin ehema lokuwata naraka pathi kiyala na lankawe.wenaskam thiyena path athi.generally eka wage ne :)

    ow US ipaduna aya wadiyen dannawa eka ithin obvious ne lankawe minissu lankawa gana dannawane pita minissuta wada ea wage thama :)

    kauda kiuwe hoda pathi walata yanne naha kiyala?yanawa.samahara aya yanne naththe ara naraka kiyana pathi wala living cost nana mana hamadeyakma adui.ea nisa prashna mona thibbath kiyala yanawa.hodai kiyanna puluwan pathi wala generally hama deykma ganan.ithin lankawen godak oya green card ena aya yanne na qualified nathi. ekai :)

    oya gana US inna anith aya oyaata kiyai. :)

    ithin aththa meheth innawa engineering/accounting karala jobs nathuwa.ithin eka thama kiyanne pudgalaya matha hamadeyakma depend wenne.degree ekak gatta kiyala job ekak labenne na gedi pitin.eakata godak dewal awashyai.dannawa athi ne :) mulu ratakma ekata samana karanna ba :)
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සු
    පුරුදු ලෙස මේ ලිපියත් සොරාගෙන එළකිරි ඩොට් ‍කොම් අඩවියේ පළකර තිබේ. උපු‍ටාගත් ‍බ්ලොගය පිළිබද සදහනක්වත් නැත. ඒක කොපි පේස්ට් කරපු එකා උගේ අත්දැකීමක් වගේ කමෙන්ට්ස් වලටත් ප්‍රතිචාර දක්වා ඇත. මෙන්න ලින්ක් එක
    http://elakiri.com/forum/showthread.php?t=1679439

    Prasad SameeraJune 2, 2015 at 10:54 AM
    යකො ඇත්ත නේන්නම්...මු කොපි කරපු එක නෙමයි නෙ වැඩේ...යකො මු කොමෙන්ට් වලට උත්තරත් දීල...අයියෝ සල්ලි....

    :lol::lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    man danna tharamin ehema lokuwata naraka pathi kiyala na lankawe.wenaskam thiyena path athi.generally eka wage ne :)

    ow US ipaduna aya wadiyen dannawa eka ithin obvious ne lankawe minissu lankawa gana dannawane pita minissuta wada ea wage thama :)

    kauda kiuwe hoda pathi walata yanne naha kiyala?yanawa.samahara aya yanne naththe ara naraka kiyana pathi wala living cost nana mana hamadeyakma adui.ea nisa prashna mona thibbath kiyala yanawa.hodai kiyanna puluwan pathi wala generally hama deykma ganan.ithin lankawen godak oya green card ena aya yanne na qualified nathi. ekai :)

    oya gana US inna anith aya oyaata kiyai. :)

    ithin aththa meheth innawa engineering/accounting karala jobs nathuwa.ithin eka thama kiyanne pudgalaya matha hamadeyakma depend wenne.degree ekak gatta kiyala job ekak labenne na gedi pitin.eakata godak dewal awashyai.dannawa athi ne :) mulu ratakma ekata samana karanna ba :)

    Ithin ban umba kiyana widiyata oya 'naraka' pethi wala duk wida wida inna ewunta 'hodai' kiyana pethi walata giya nan hoda jobs ganna puluwan ne? Un mokada yanne neththe? Umba oya hodai kiyana pethi walath hoda jobs na

    Degrees 2/3 thiyagena jobs nethnam ethi wede mokakda? Lankawen oya widiyata hoda qualified ekek giyath wedak na ne?

    Mama me kiyanne experience eken ape gewal langa green card us giya couple ekak innawa, miniha mehe innakota 'gramasewaka' wife office ekaka executive level job ekak keruwe, samaniyen 2 ma hodata hitiya den ohe ewilla miniha taxi driver lu wife super market ekakalu. Lamai 2 innawalu ohe laminta hena wiyadanlu. Den Lankawata enna beruwa lejawe inne.

    Thawa ape gewal langa family ekak Auzi giya, miniha German Tech qualified A/c mechanic. E kattiyata nan tikak hodai. Hebei unta inne podi girls 2 Me gollo kiyanawa ehe idan lamai hadanna amarui lu (cultural case) Amma+girls mehe enna hadanne next year
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,877
    21,118

    ay ban ubala occhara negative usa gana ban ?
    ona ekak risk ekak thiyenawa ban
    risk ganne nathuwa ohe innath puluwan negative maa hitha hitha
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ay ban ubala occhara negative usa gana ban ?
    ona ekak risk ekak thiyenawa ban
    risk ganne nathuwa ohe innath puluwan negative maa hitha hitha

    Samaharu hithanne USA giyama okkoma hari kiyala. US/UK/Japan/France hoda ratawal newei yanna mama danna ekek innawa (degree holder kenek) Dubai Teaching gihilla 2 years walin b/n premio ekak gaththu
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Ithin ban umba kiyana widiyata oya 'naraka' pethi wala duk wida wida inna ewunta 'hodai' kiyana pethi walata giya nan hoda jobs ganna puluwan ne? Un mokada yanne neththe? Umba oya hodai kiyana pethi walath hoda jobs na

    Degrees 2/3 thiyagena jobs nethnam ethi wede mokakda? Lankawen oya widiyata hoda qualified ekek giyath wedak na ne?

    Mama me kiyanne experience eken ape gewal langa green card us giya couple ekak innawa, miniha mehe innakota 'gramasewaka' wife office ekaka executive level job ekak keruwe, samaniyen 2 ma hodata hitiya den ohe ewilla miniha taxi driver lu wife super market ekakalu. Lamai 2 innawalu ohe laminta hena wiyadanlu. Den Lankawata enna beruwa lejawe inne.

    Thawa ape gewal langa family ekak Auzi giya, miniha German Tech qualified A/c mechanic. E kattiyata nan tikak hodai. Hebei unta inne podi girls 2 Me gollo kiyanawa ehe idan lamai hadanna amarui lu (cultural case) Amma+girls mehe enna hadanne next year

    Nirmal ube prashne ta methana answer eka thiyenawa :)

    මේ කතාවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. ඔය කිව්වා වගේ මෙහෙ එන බහුතරයක් ටික කාලයක් දුක් විඳලා ඉන් පස්සේ ස්ථාවර වෙලා බොහොම හොඳින් ජීවත් වෙනවා. දිගින් දිගටම odd ජොබ්ස් කරලා දුක් විඳින්නේ බහුතරයක් work permit නැති අය, එහෙමත් නැත්නම් green card ලැබුනට කිසිම සුදුසුකමක් නැතුව ආපු අය. මම දැකපු බහුතරයක් ග්‍රීන් card ලැබිල ඇවිත් ඉන්න අය බොහෝ දෙනෙක්ට මෙහෙ හොඳ රැකියාවක් කරන්න තරම් සුදුසුකම් නැහැ.ඉතින් දරු පවුලක්ම නඩත්තු කරන්න ඕනේ නිසා එක්කෙනා ජොබ් දෙක තුන කරනවා. අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් තිබුනත් ඒ සුදුසු කම් වලට ගැලපෙන රැකියාව ලැබෙන්න ටිකක් කල් යනවා, එතකල් odd ජොබ් එකක් ගොඩක් අය කරනවා. එහෙම කරලා මෙහෙ හොඳ රැකියා කරන ලංකාවේ අය ඕනේ තරම් ඉන්නවා. ඔය කිසිම කරදරයක් නොවෙන්නේ රැකියාවක් කරන්න වීසා ලැබිලා ආවොත් විතරයි.

    ජිවිතේ ටිකක් වෙහෙසයි තමයි. මොකද රැකියාව ආරක්ෂා කරගත්තේ නැත්නම් පාරට වැටෙන්න වෙන නිසා. අපිට ඉන්නේ අපි විතරක් නිසා. නමුත් ජිවිතේ බොහොම පහසුයි. ජිවත් වෙන්න තමන් උපන් රට තරම් වෙන රටක් මේ ලෝකේ නෑ තමයි. නමුත් කුහකකමකින් තොරව කතා කරනවා නම් මෙහෙ ස්ථාවර උන මිනිස්සු තමන් මහන්සි වෙලා හම්බ කරලා සැපෙන් ජිවත් වෙනවා.

    USA වල සමහර states වල areas තියනවා crime වලට ප්‍රසිද්ධ. ඒවායේ ජිවන වියදම අඩුයි. ඒ හන්ද ගොඩක් odd ජොබ් වලට මිනිස්සු ඒවායේ යනවා. එහෙම අය තමයි USA "චාටර්" කියන label එක අලවන්නේ. ගොඩක් family settle වෙද්දී හොඳ state එකක් බලල move වෙනවා. එතකොට ටිකක් වියදම වැඩි උනත් හොඳ පහසුකම් සහිත ජිවිතයක් ගෙවන්නේ. ඒ ගැන මොකුත්ම අත්දැකීමක් නැති මිනිස්සු කොටසක් තමයි තමන්ගේ අත්දැකීම පොදු අත්දැකීමක් විදියට සමාජයට දෙන්නේ. මේ ලිපියේ seven eleven කියල දාලා තියෙන්නේ north east වල තියන අඩුවෙන්ම කන්න තියන තැන. pizza piece එකක් 1$. මේක supermarket එකක් නෙවෙයි. ඒක පෙන්නලා supermarket කිව්වම අනික් මිනිස්සුන්ට USA ගැන හිතෙන දේ අහන්න දෙයක් නැහැනේ. තමන්ගේ අතේ තියන මුදල් වල තරමට යන්න පුළුවන් විවිධ වර්ගයේ supermarket මෙහෙ තියනවා. නමුත් කොතනින් කන්න අඳින්න ගත්තත් මිනිස්සු බහුතරයක් අනිකාව පහත් කරන්නේ නම් නැහැ ලංකාවේ වගේ. ඒ වගේම තමන් ආගිය තැන් වල FB වල පින්තුර දාන්නෙත් මම දන්නා උදවිය නම් බොරුවට නෙවේ (පොඩ්ඩක් show off නම් වෙන්න පුළුවන්). මොකද මිනිස්සු විනෝදය වෙනුවෙන් මුදල් වෙන් කරනවා. අවුරුද්දකට වතාවක් මුදල් වියදම් කරලා තමන් ආස කරන තැන් වල ඇවිදලා එනවා. වසරේ වැඩි කාලයක් පුරාම රැකියාව වෙනුවෙන් මහන්සි වෙන මිනිස්සු එහෙම කරලා relax වෙනවා. මේ හැමදේටම හොඳ කළමනාකරණයකින් ජිවත් වෙන්න ඕනේ.

    ලෝකේ කොතනත් "කට්ට" නොකා දියුණු වෙන මිනිස්සු නැහැ. ලංකාව වගේ රටවලට වඩා දියුණු රටවල අවස්ථා වැඩියි, ජොබ් කරන ගමන් තව ඉගන ගෙන තමන්ට දියුණු වෙන පුළුවන්. ඉගන ගන්න වයස ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කියනවා නම් ඇමෙරිකා ඕස්ට්‍රේලියා වගේ රටවල් වල ඇවිත් ජීවිත කාලෙම දුක් විඳිනවා කියල, ඒක ඇත්ත නෙවෙයි. එහෙම දුක් විඳින්නේ තමන්ගේම වරදින්. එක්කෝ ඒ මිනිස්සු ඒ ජීවිතේට පුරුදු වෙලා. ඒ මිනිස්සුන්ට එතැනින් එහා යන්න ඕනේ නැහැ. ගොඩක් එහෙම වෙන්නේ student විසා ඇවිත් තමන් ආපු කාරණේ කරගත්තු නැති අය.එහෙමත් නැත්නම් කොතැනකදී හරි වැරදි තීරණයක් අරන් දැනගෙනම අමාරුවේ වැටුන අය.

    අනිත් අතට අපේ වගේ රටකින් එන දක්ෂයෙක්ට මෙහෙ දියුණු වෙන්න ගොඩක් ලේසියි මහන්සි වෙලා වැඩ කරන නිසා. american මිනිස්සුන්ගේ වැඩ පැය 8ට විතරයි. ඒ අය පැය 8 වැඩ කළා ගෙදර ගියා. නමුත් asians ල ගොඩක් වෙහෙසිලා වැඩ කරනවා වගකීමෙන්. ඒ හන්ද දැන් මෙහෙ americans ලට වඩා සැප විඳිමින් හොඳ ජිවිත ගත කරන්නේ migrate උන අය.

    කොහොම උනත් USA වලට "කඩේ" ගියා නෙවේ, දියුණු වෙන්න ඕනේ මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ට දියුණු රටකට යන්න බය වෙන්න එපා කියන අදහස දෙන්න තමයි ලිව්වේ.

    ආසාවට එන්න එපා, අරමුණක් ඇතිව එන්න, එතකොට වරදින්නේ නැහැ...

    Nirmal, green card case eke lokuma awula thama oka.oya hodai kiyana pathi walata yanne nathi godak aya ge prashne eyaala qualified nathi kama.green card walin yana godak aya job ekak karanna sudusu aya neme.

    anith de degree 2/3 neme keeyak thibbath ea hama ekakma US/Aus/UK etc wala hama company ekakinma recognize wenne na.example ekak kiyannam man danna mehe kenek innawa Japura Management degree eka karala hoda results uth ekka.lake house eke hoda job ekak karala awurudu 10k, but mehe aawama field eke kisima job ekak na.ekata ekak degree godak company waln recognize karanne na,wayasa wadiy,mehe qualification experience kisma deyak na, PR na ithin oya okkoma pudgalaya wisin athi una prashna rata nisa neme.

    kalin kiuwa wage ehema qualified hamotama jobs labenneth na,competition eka thiyenawa.eth uba kiuwa wage "lankawen qualified ekek awilla wadak nane?" kiyanne moda kathawak.sudussata sudusu thana labenawa ekath uthsahaya thiyenawa nan.man oya dewal kalinuth kiuwa. Dewarangi kiyapu dewaluth hodata therum ganna balanna :)

    anith de uba oya kiyala thiyena deyinma man kiyana eka sadaraneeya wenawa ne. lankawa graamasewaka una kiyala US wlath ea wagema job ekak labei kiyala hithenaawada?lankawe graama sewaka weema US wlaa hoda job ekak labeemata kisima sudusukamak neme.anith kena executive, ithin lankawe normal comapnies kochcharak aran balanna executive post eka deela thiyenne monaaa base karanda kiyala.godak welawata experience eka matha deela thiyenne nathuwa educational background eka matha neme.ithin ehema kenektath US gihilla executive post ekak labei kiyala hithenawada? uba oya kiuwa dennata oya uba kiuwata wadiya job ekak labei kiyala hithanawada?

    anith de cultural case lu?ithin uba balaporoththu wenne lankawe culture eka Aus walath thiyenna kiyalada,ow culture eka wenas thama,habai ea culture eka athule lankawe culture eka anuwa yana girls lath innawa balance eke.ea wagema pissu kelina kolloth innawa,ithin dan eke waradda kaageda?rate da manussayageda? ea minissu meheta aawe mehe culture ekath lankawe kiyala hithagenda? lankawe culture ekata inna one nam ai aawe?

    ochchara patu widiyata hithanna epa.api kiyana ewa neme thawa poddak hoyala balanna.oya maannasikathwen ayin wenna :)
     
    Last edited:
    • Like
    Reactions: twisted

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Ithin ban umba kiyana widiyata oya 'naraka' pethi wala duk wida wida inna ewunta 'hodai' kiyana pethi walata giya nan hoda jobs ganna puluwan ne? Un mokada yanne neththe? Umba oya hodai kiyana pethi walath hoda jobs na

    Degrees 2/3 thiyagena jobs nethnam ethi wede mokakda? Lankawen oya widiyata hoda qualified ekek giyath wedak na ne?

    Mama me kiyanne experience eken ape gewal langa green card us giya couple ekak innawa, miniha mehe innakota 'gramasewaka' wife office ekaka executive level job ekak keruwe, samaniyen 2 ma hodata hitiya den ohe ewilla miniha taxi driver lu wife super market ekakalu. Lamai 2 innawalu ohe laminta hena wiyadanlu. Den Lankawata enna beruwa lejawe inne.

    Thawa ape gewal langa family ekak Auzi giya, miniha German Tech qualified A/c mechanic. E kattiyata nan tikak hodai. Hebei unta inne podi girls 2 Me gollo kiyanawa ehe idan lamai hadanna amarui lu (cultural case) Amma+girls mehe enna hadanne next year

    degree එකක් කියන්නේ රැකියාවක අවම සුදුකමක් විතරමයි. degree 10ක් තිබුනත් දක්ෂයෙක් නෙවේ නම් බුද්ධිමත් නැත්නම් හොඳ රැකියාවක් ලබාගන්න අමාරුයි ලෝකේ කොහෙත්. ජොබ් නැති කම නෙවේ. තරඟය වැඩියි. මොකද මෙහෙත් බහුතරයකට සාමාන්‍ය උපාධියක් තියනවා. ඉතින් ලංකාවෙන් සාමාන්‍ය උපාධියක අරන් ආපු කෙනෙක්ට එක පාරටම හොඳ තනතුරකට යන්න බැහැ. මෙහෙ තියන course එකක් කරලා සුදුසුකම් වැඩි කරගන්න ඕනේ. එහෙම නැත්නම් පොඩි තැනකින් පටන් අරන් තමන් දක්ෂයෙක් කියල ඔප්පු කරගන්න ඕනේ. ටිකෙන් ටික තමන්ගේ target එකට යන්න ඕනේ. අධ්‍යාපන සුදුසුකම් විතරක් තිබුන පලියට ඒ මිනිහ දක්ෂයෙක් වෙන්නේ නැහැ. බුද්ධියත් තියෙන්න ඕනැනේ.

    ලංකාවේ ඉහලම අධ්‍යාපන සුදුසුකම් සහිතව ඇවිත් ඒවාට ගැලපෙන ජොබ්ස් කරන ලංකාවේ අය ඉන්නවා. ඒ මිනිස්සු බොහොම හොඳින් මෙහෙ ජිවිත ගෙවනවා. ගොඩක් අය ලංකාවේ BSc කරලා ඇවිත් මෙහෙ masters/PhD degree කරලා හොඳ ජොබ්ස් වලට යනවා.

    සංස්කෘතිය ගැන කතා කරනවා නම්, ඇමෙරිකාවේ සිංහල දෙමව්පියෝ දරුවන්ට නිසි ලෙස අවධානය දීල පුංචි කාලේ ඉඳන්ම ආගම දහමට නැඹුරු කරලා එයාල එක්ක විවෘතව කතා කරලා ඉන්නවා නම් එයාලගේ අනාගතය ගැන බය වෙන්න දෙයක් නැහැ. සිංහලද අමෙරිකන්ද කියල නැහැ දෙමාපියන්ගේ ලොකු වගකීමක් තියනවා දරුවන්ව නියම මාර්ගයේ තියන්න. එහෙම කරගන්න බැරි උනාම තමයි හැම දරුවෙක්ම අයාලේ යන්නේ. ඕකට සංස්කෘතියට බැනල වැඩක් නැහැ. මොකද ලංකාවේ උන්න කියලත් හැම දරුවෙක්ම නිවැරදි මාර්ගයේ යන්නේ නැහැනේ.

    ළමයින්ට වියදම් යනවා එයාල පුංචි නම් day care දාන්න ඕනේ නිසා. නැත්නම් දෙන්නටම work කරන්න බැහැනේ.පොඩි දරුවෝ ඉන්න දෙමාපියෝ ටිකක් කරදර විඳින්න වෙනවා මොකද එයාලව පාසැල් කාලෙන් පස්සේ බලාගන්න එයාලව day care දාන්න ඕන නිසා. ඒවා ටිකක් වියදම් වැඩියි. නමුත් ලංකාවෙත් ආච්චිලා සීයල නැතුව දරුවෝ හදන අය ඒ වගේම වියදම් කරනවා නේ අත් උදව්වට එන අය වෙනුවෙන්. ලංකාවේ ජිවන වියදමට සාපේක්ෂව ඒ සේවයත් මිල අධිකයි. මේ රටවල් වලට සාපේක්ෂව මෙහෙ ඒවා මිලයි. ග්‍රාම සේවක වගේ රැකියාවක් මෙහෙ හොඳ රැකියාවකට සුදුසුකමක් නෙවේ. තමන් යන තැන ගැන හරි හැටි නොදැන ආවම එහෙම වෙනවා. නමුත් උනන්දුවක් තියනවා තමන් කැමති රැකියාවක් කරන්න සුදුසු කම් හදාගන්න මෙහෙ ඕන තරම් අවස්ථා තියනවා.
     
    • Like
    Reactions: speedmalli