ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෝ යකෝ League එක Play කරන උන් :oo:

    2428803_orig.gif
    2428803_orig.gif
     

    hariaakash

    Member
    Mar 3, 2014
    8
    0
    1
    I am trying to get Elakiri back, so it will be good if some admins are cared to help me to set up the gametypes. Wild Eye am Dark aka qq between. Hope you guys are interested, we should work on Elakiri again.
     

    UkKu BaNdA

    Member
    May 23, 2015
    20
    5
    3
    හලෝ.. boys... මේකේ කෙල්ලෝ නැනේ.. :P:P
    මේකයි සින් එක.. අලුත් news එකක් ආවා... :D:D
    halo tournament එකක් තියෙනවලු.. නෑ නෑ league එකක්ලු.. :shocked::shocked:
    අම්මටහුඩු... පට්ට්... :cool::cool:
    මොකෝ කියන්නේ කට්ටිය.. ? team එකකට 4 දෙනාලු ගහන්නේ.. :oo::oo:
    මෙන්න තියෙනවා වැඩි විස්තර link එක.. here
    ඕකට යන්න කලින් team එකක් හදාගන්න ඕනේ.. :confused::confused:
    මොනා උනත් සුපිරි team 2 3 ක් බස්සන්න ඕනේ.. මොකෝ කියන්නේ කට්ටිය.. :frown::frown:
    කෝ මේකේ halo ගහපු එවුන්. ? :angry::angry: වරෙල්ලා... :growl::growl:

     
    Last edited: