Mata nam iPhone epa wela ban!

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මට අයි phone එක දීල මගේ ලුමියා 535 එක ගනින්
    වින්ඩෝස් තමයි ලෝකේ තියෙන හොදම phone , ආයේ ඒවාට ගහන්න phone න් මේ තුන් ලෝකෙම නැහැ
    මම බොරු නෙවි කියන්නේ ඕන නම් කෙවින් ගෙන් අහපන්
     
    Last edited:
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මල්ලි ඔයාගේ පෝන් එකේ බැටරිය ඉක්මනට බහිනවා කිවුව නේද ?
    අන්න මම ඔයාගේ අම්මා අතේ අලුත් චාජර් එකක් එවලා ඇති .
    ඒකෙන් චාජ් කර ගන්න . :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,397
    16,063
    113
    Matanam thama hari phone ekakata set une LG G2 witharai oi..G3 G4 wadak naha.dan ena phone wala 2k display eka hinda battery bahinawa hitu kiyala.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මෙන්න ෆොන්,මගේ ෆොන් එක කැටපිලර් එහෙක වැදිලත් පුපුරලා යසට වැඩ කලා,පොලේ ගැහැව්වත් මොකුත් වෙන්නෙ නැ.

    dawalda :dull:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ane pako mama andorid paiyek mama gatta iph 6 ekak lagadi elakiri wage tiyenawa battry life ekath elakiri yako uba nam sira pakek thama epa wela kynne iphone eka hari piliwelai oi mama nam pattama asai unge work system ekata