EK Office Talk

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔෆිස් කතන්දරනම් එමටයි මිතුරනේ.. වෙලාවක් ලැබුනාම අතාල් සීන් එකින් එක ලියන්නම්..
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    good morning කුකුලොහ් .. අද උදේ ගොඩක් busy උනා බරපතල වැඩ දෙකකට..

    1. එකෙක් wifi off කරගෙන wireless button එකෙන් .. එක ON කරලා දුන්නා.. :lol:

    2. තව එකෙක්ගේ email connect වෙන්නේ නැ. Restart කරාම හරි ගියා.. :lol:

    මේවා ඉතින් ගොඩක් වෙලාව අරන් හොයල බලල කරන්න ඕනි අමාරු වැඩ. නැත්තම් demand එකත් නැති වෙනවනේ... IT දෙයියෝ .. :rofl: :rofl: :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔෆිස් එකේ දෙමල වෙඩ්ඩින්ග් එකක්
    800 විතර එනවාලු
    උන් වෙජිටේරියන්
    කන්නත් නෑ, බොන්නත් නෑ

    :love: :love:
    පනීර් කරි, බීන් කර්ඩ්කරි, බොම්බේ ස්වීට්ස් ඇති තරම් කන්න හම්බ වෙන්නේ දෙමළ වෙඩිමක විතරමයි සහෝ... :love: :love: :love:

    එලියෙන් ලාවට දෙකක් නවන් පලයං.. නෝන්ඩි නැති වෙන්න ඕනෙම නම්... ;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔෆිස් එකේ දෙමල වෙඩ්ඩින්ග් එකක්
    800 විතර එනවාලු
    උන් වෙජිටේරියන්
    කන්නත් නෑ, බොන්නත් නෑ
    හොද වැඩේ උබට :P
    හොදට බීල ගිහින් කාල වරෙන්:rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    good morning කුකුලොහ් .. අද උදේ ගොඩක් busy උනා බරපතල වැඩ දෙකකට..

    1. එකෙක් wifi off කරගෙන wireless button එකෙන් .. එක ON කරලා දුන්නා.. :lol:

    2. තව එකෙක්ගේ email connect වෙන්නේ නැ. Restart කරාම හරි ගියා.. :lol:

    මේවා ඉතින් ගොඩක් වෙලාව අරන් හොයල බලල කරන්න ඕනි අමාරු වැඩ. නැත්තම් demand එකත් නැති වෙනවනේ... IT දෙයියෝ .. :rofl: :rofl: :rofl:
    :P:P:P:P:P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    good morning කුකුලොහ් .. අද උදේ ගොඩක් busy උනා බරපතල වැඩ දෙකකට..

    1. එකෙක් wifi off කරගෙන wireless button එකෙන් .. එක ON කරලා දුන්නා.. :lol:

    2. තව එකෙක්ගේ email connect වෙන්නේ නැ. Restart කරාම හරි ගියා.. :lol:

    මේවා ඉතින් ගොඩක් වෙලාව අරන් හොයල බලල කරන්න ඕනි අමාරු වැඩ. නැත්තම් demand එකත් නැති වෙනවනේ... IT දෙයියෝ .. :rofl: :rofl: :rofl:

    :rofl:
    අපෙත් පහුගිය ටිකේම එහෙමයි.. මම එනකන් එකෙක්ටවත් ඉන්ටර්නෙට් නෑ.... රවුටර්ස් රීස් ස්ටාර්ට් කරාම හරියනවා. ලංකා බෙල් වල අවුලක් තිබුනේ.. දැන් හරි.. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුස්ම සහ ඔක්සිජන් ඩ්‍රාමා එක බලලා තියෙනවාද???

    http://www.itn.lk/2015/05/16/husma-s...48-2015-05-16/

    මෙන්න මේ වීඩියෝ එකෙ 7 වෙනි මිනිත්තුවේ 26 වෙනි තත්පරේ ඉඳන් පොඩ්ඩක් බලන්න. Ploay වෙන සින්දුව කාගෙද? මොකද්ද නම? Down Load Link එකක් එහෙම තියෙනවා නම් පෝස්ට් කරනවද?
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    troll-doctor-lvl-blonde_o_1671907.jpg
     
    good morning කුකුලොහ් .. අද උදේ ගොඩක් busy උනා බරපතල වැඩ දෙකකට..

    1. එකෙක් wifi off කරගෙන wireless button එකෙන් .. එක ON කරලා දුන්නා.. :lol:

    2. තව එකෙක්ගේ email connect වෙන්නේ නැ. Restart කරාම හරි ගියා.. :lol:

    මේවා ඉතින් ගොඩක් වෙලාව අරන් හොයල බලල කරන්න ඕනි අමාරු වැඩ. නැත්තම් demand එකත් නැති වෙනවනේ... IT දෙයියෝ .. :rofl: :rofl: :rofl:

    සෑහෙන අමාරු වෑඩ ඕවා:D:D:yes::yes:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඊයේ දවසේ පුර්ව බාගය නම් මල සවුත්තුයි :sorry:
    අපරබාගය නම් මැක්සා :love: මොකද අපි අපරබගයේදී සෙට් උනා :D