ඔෆිස් එකේ දෙමල වෙඩ්ඩින්ග් එකක්
800 විතර එනවාලු
උන් වෙජිටේරියන්
කන්නත් නෑ, බොන්නත් නෑ

ඔෆිස් එකේ දෙමල වෙඩ්ඩින්ග් එකක්
800 විතර එනවාලු
උන් වෙජිටේරියන්
කන්නත් නෑ, බොන්නත් නෑ

good morning කුකුලොහ් .. අද උදේ ගොඩක් busy උනා බරපතල වැඩ දෙකකට..
1. එකෙක් wifi off කරගෙන wireless button එකෙන් .. එක ON කරලා දුන්නා..
2. තව එකෙක්ගේ email connect වෙන්නේ නැ. Restart කරාම හරි ගියා..
මේවා ඉතින් ගොඩක් වෙලාව අරන් හොයල බලල කරන්න ඕනි අමාරු වැඩ. නැත්තම් demand එකත් නැති වෙනවනේ... IT දෙයියෝ ..![]()
![]()

ඊයේ දවසේ පුර්ව බාගය නම් මල සවුත්තුයි
අපරබාගය නම් මැක්සාමොකද අපි අපරබගයේදී සෙට් උනා