Song Help

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුස්ම සහ ඔක්සිජන් ඩ්‍රාමා එක බලලා තියෙනවාද???​

    http://www.itn.lk/2015/05/16/husma-saha-oxygen-episode-48-2015-05-16/

    මෙන්න මේ වීඩියෝ එකෙ 7 වෙනි මිනිත්තුවේ 26 වෙනි තත්පරේ ඉඳන් පොඩ්ඩක් බලන්න. Play වෙන සින්දුව කාගෙද? මොකද්ද නම? Down Load Link එකක් එහෙම තියෙනවා නම් පෝස්ට් කරනවද?

    ස්තුතියි...
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් හුස්ම කාබන් ඩයොක්සයිඩ් කියලත් කිව්වෑකි :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මේ වීඩියෝ එකෙ 7 වෙනි මිනිත්තුවේ 26 වෙනි තත්පරේ ඉඳන් පොඩ්ඩක් බලන්න. Ploay වෙන සින්දුව කාගෙද? මොකද්ද නම? Down Load Link එකක් එහෙම තියෙනවා නම් පෝස්ට් කරනවද?

    ස්තුතියි...

    ඒ මොකක්ද බන්??? :eek::eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලන්න විදියක් නෑ බං ලිමිට් පැනලා.. සිංදුව නම් මට මතකයක් නෑ.. ඒත් මං ඔය කතාව නම් බලනවා..:yes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    :oo:
    මොකක්ද බන් මේ 9වෙනි විනාඩියේ ඉදලා යන
    ''කැරෝකේ පොලේ රෑ දියවුයේ'' කියන සින්දුවද
    ඔක ඔකටම හදපු එකක් වෙන ඔනා මම
    ඔක අහලා නැ වෙන කොහෙන්වත්
    :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔක ඔකටම හදපු එකක් වෙන ඔනා මම
    ඔක අහලා නැ වෙන කොහෙන්වත්
    :sorry:

    අනේ මංදා බං. කලින් කොටස් වලත් තිවුනා ඕක. මම සුමුදු වෙල්ලාල අයියා ගෙන් FB මැසේජ් එකකුත් දාලා ඇහුවා. තාම දැකලා නෑ මගේ මැසේජ් එක.. :sorry:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    අනේ මංදා බං. කලින් කොටස් වලත් තිවුනා ඕක. මම සුමුදු වෙල්ලාල අයියා ගෙන් FB මැසේජ් එකකුත් දාලා ඇහුවා. තාම දැකලා නෑ මගේ මැසේජ් එක.. :sorry:
    හම්බ උනොත් මටත් දිපන්
    ;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes: :yes:
    Eka thamai. Hoyala deepankoo
    :(:(:(
    නැහැ බන් හොහේවත්
    උබට ලැබුනොත් මටත් දියන්
    තව බලමු .......

    ඔක ඔකටම හදපු එකක් වෙන ඔනා මම
    ඔක අහලා නැ වෙන කොහෙන්වත්
    :sorry:
    ඔව් බන් ශාන් ,,,ඒක තමයි හොයාගන්න අමාරු
    හොයාගන්න අමාරු නෙවෙයි බඩු නැතුව ඇති
    මාර විදිහට වදින සිංදුවක් බන් .......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(:(:(
    නැහැ බන් හොහේවත්
    උබට ලැබුනොත් මටත් දියන්
    තව බලමු .......


    ඔව් බන් ශාන් ,,,ඒක තමයි හොයාගන්න අමාරු
    හොයාගන්න අමාරු නෙවෙයි බඩු නැතුව ඇති
    මාර විදිහට වදින සිංදුවක් බන් .......

    කලින් කොටස් වලත් ඕක තියෙනවා. ටිකක් වැඩිපුරත්. සුමුදු වෙල්ලාල, කලණ ජයනාත් දෙන්නගෙන්ම මම ඇහලා යැවුවා. උත්තරයක් ආවොත් කියන්නම්..