බැලුව බැලුව එහෙමට කියල app එකක් හොයාගන්න බැරි උනා බන්.. එකේ app තියෙනවා 50ක් 60ක් විතර..![]()
හ්ම්ම්ම් මටත් එකක් ඕනේ වෙලා තියෙනවා බන්



බැලුව බැලුව එහෙමට කියල app එකක් හොයාගන්න බැරි උනා බන්.. එකේ app තියෙනවා 50ක් 60ක් විතර..![]()


ඒකට තමයි තොපිලට දන්සල් තිබ්බේ...![]()


බම්ප්
අපෝ සිංහල නාට්ටි බලන්නෙ නැහැ. ලෝකල් චැනල් බලන්නෙ නැහැ... මෙලෝ රහක් නැහැ
මම බලන්නේ පිටරට චැනල් විතරයි.
හැබැයි පිටරට ඉන්දියන් චැනල් වල මෙගා නාට්ටි බලනවා.. දැන් අර සිරසෙ යන්නේ අර ඉෂිතා කියල අම්මණ්ඩි කෙනෙක්ගෙ කතාවක්.. අන්න ඒ කතාව මෙහෙ යන්න කලින් ඉන්දියාවෙ යද්දිම බලනවා.... ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනවා![]()

දන්සල වගේද බන් දානේ ගෙදර බොන්න දෙනවනේ


මොකෝ උබේ ලල් එක අයින් කරේ


හොදයි එහෙනන් තෝ ආපු නැති එකම.. මම සහ මගේ කිසිම වැඩකට බීම ගන්නේ නැහැ..![]()


වෙන ඒව වලට කෝට් කරන ඒවාත් වැරදිල මේ රෙද්දේම කෝට් වෙනව බන්...![]()

ඔව් ඔව් එහෙනම්,මම අපු නැති එක හොදයි නෙහ්
ඒ උනාට උබ පට්ට බෙබා කියල මම දන්නවා

උඹ දන්න රෙද්දක් නැහැ...වැරදි වැටහීමක ඉන්නෙ උඹ 
හේ හේ මට හිතුනා...
ප්ලේන්ටියක් ගහල වරෙන් දැන් ටි ටයිම්
උඹ දන්න රෙද්දක් නැහැ...වැරදි වැටහීමක ඉන්නෙ උඹ
![]()


ඉතුරු ටික වෙන්නෙ මෙහෙමයි.. විදුලි කොටල අකුනු ගැහුවට පස්සෙ එයාගෙ සිග්නල් නැතුව ගියා.. එයා සිග්නල් හොය හොයා මගෙන් උදව් ඉල්ලුවා.. ඒ මගුල් වින්ඩෝස් 8 දාපු ලැප් එකට වයිෆයි සිග්නල් ඩිටෙක් කරන්නෙ නැති රෙද්ද මට හොයාගන්න බැරි වුනා..![]()
එතකොටම සිග්නල් නැතුව ගියා
කරන්ට් එකත් ගිහින්, එයා හෙමිට මගේ ලගට ආව
කුමාර අයියේ කියල මට කතා කළා
මට නිකන් යන්න වගේ ආව
එතකොටම මට ඇහැරුනා
වයිෆ් කතා කරනවා නැගිටිනවා ඕයි තමුසේ අද වැඩට යන්නේ නැද්ද![]()

කිරි කෝපි අද.. ඒක පැත්තට නිමෙනවා.. බොන්න කම්මැයි බන්...
අද උදේ තේකත් නිමුනට පස්සෙ අරූ ඇවිත් මට බැන බැන අරන් ගියා මම බොන්නෙ නැහැ කියල..


මුට කෙල්ලෙක් කතා කරත් ඇති කියලයි අහල තියෙන්නේ
විශ්වාසනීය ආරංචි මාර්ග
නැත්තම් ජොක්කු දෙක තුනක් වත්
එතකොටම සිග්නල් නැතුව ගියා
කරන්ට් එකත් ගිහින්, එයා හෙමිට මගේ ලගට ආව
කුමාර අයියේ කියල මට කතා කළා
මට නිකන් යන්න වගේ ආව
එතකොටම මට ඇහැරුනා
වයිෆ් කතා කරනවා නැගිටිනවා ඕයි තමුසේ අද වැඩට යන්නේ නැද්ද![]()

මුට කෙල්ලෙක් කතා කරත් ඇති කියලයි අහල තියෙන්නේ
විශ්වාසනීය ආරංචි මාර්ග
