EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    බම්ප්
    අපෝ සිංහල නාට්ටි බලන්නෙ නැහැ. ලෝකල් චැනල් බලන්නෙ නැහැ... මෙලෝ රහක් නැහැ
    මම බලන්නේ පිටරට චැනල් විතරයි.

    හැබැයි පිටරට ඉන්දියන් චැනල් වල මෙගා නාට්ටි බලනවා.. දැන් අර සිරසෙ යන්නේ අර ඉෂිතා කියල අම්මණ්ඩි කෙනෙක්ගෙ කතාවක්.. අන්න ඒ කතාව මෙහෙ යන්න කලින් ඉන්දියාවෙ යද්දිම බලනවා.... ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනවා:P
    මොකෝ උබේ ලල් එක අයින් කරේ:P
    ​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්සල වගේද බන් දානේ ගෙදර බොන්න දෙනවනේ:angry::P
    ​

    හොදයි එහෙනන් තෝ ආපු නැති එකම.. මම සහ මගේ කිසිම වැඩකට බීම ගන්නේ නැහැ..:angry::angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    හොදයි එහෙනන් තෝ ආපු නැති එකම.. මම සහ මගේ කිසිම වැඩකට බීම ගන්නේ නැහැ..:angry::angry:
    ඔව් ඔව් එහෙනම්,මම අපු නැති එක හොදයි නෙහ්:sorry:
    ඒ උනාට උබ පට්ට බෙබා කියල මම දන්නවා :P

    ​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් එහෙනම්,මම අපු නැති එක හොදයි නෙහ්:sorry:
    ඒ උනාට උබ පට්ට බෙබා කියල මම දන්නවා :P

    ​

    :no::no: උඹ දන්න රෙද්දක් නැහැ...වැරදි වැටහීමක ඉන්නෙ උඹ :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හේ හේ මට හිතුනා...
    ප්ලේන්ටියක් ගහල වරෙන් දැන් ටි ටයිම්:D

    ​

    කිරි කෝපි අද.. ඒක පැත්තට නිමෙනවා.. බොන්න කම්මැයි බන්...
    අද උදේ තේකත් නිමුනට පස්සෙ අරූ ඇවිත් මට බැන බැන අරන් ගියා මම බොන්නෙ නැහැ කියල..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    :no::no: උඹ දන්න රෙද්දක් නැහැ...වැරදි වැටහීමක ඉන්නෙ උඹ :yes:

    අනේ කුකුලෝ මම දන්නවා:angry:
    බෝතලේකුත් අරන් වරෙන් මේ පැත්තේ
    ගලකුත් කපන්න පුරුදු කරන්නම් :P
    ​
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඉතුරු ටික වෙන්නෙ මෙහෙමයි.. විදුලි කොටල අකුනු ගැහුවට පස්සෙ එයාගෙ සිග්නල් නැතුව ගියා.. එයා සිග්නල් හොය හොයා මගෙන් උදව් ඉල්ලුවා.. ඒ මගුල් වින්ඩෝස් 8 දාපු ලැප් එකට වයිෆයි සිග්නල් ඩිටෙක් කරන්නෙ නැති රෙද්ද මට හොයාගන්න බැරි වුනා..:P:P

    එතකොටම සිග්නල් නැතුව ගියා
    කරන්ට් එකත් ගිහින්, එයා හෙමිට මගේ ලගට ආව
    කුමාර අයියේ කියල මට කතා කළා
    මට නිකන් යන්න වගේ ආව

    එතකොටම මට ඇහැරුනා

    වයිෆ් කතා කරනවා නැගිටිනවා ඕයි තමුසේ අද වැඩට යන්නේ නැද්ද :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    එතකොටම සිග්නල් නැතුව ගියා
    කරන්ට් එකත් ගිහින්, එයා හෙමිට මගේ ලගට ආව
    කුමාර අයියේ කියල මට කතා කළා
    මට නිකන් යන්න වගේ ආව

    එතකොටම මට ඇහැරුනා

    වයිෆ් කතා කරනවා නැගිටිනවා ඕයි තමුසේ අද වැඩට යන්නේ නැද්ද :baffled:
    :rolleyes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    කිරි කෝපි අද.. ඒක පැත්තට නිමෙනවා.. බොන්න කම්මැයි බන්...
    අද උදේ තේකත් නිමුනට පස්සෙ අරූ ඇවිත් මට බැන බැන අරන් ගියා මම බොන්නෙ නැහැ කියල..
    කිරි කොපි බොන්න එපා බන් ස්ටොක් වෙලා තියෙයි උබට :oo:
    අපෙත් මෙහෙ ටි හදන කෙනා අයින් වෙලා දැන් වෙන එකෙක් හදන්නේ කටේ තියන්න බැ මෙලව රහක් නෑ:sorry:
    ​
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    මුට කෙල්ලෙක් කතා කරත් ඇති කියලයි අහල තියෙන්නේ
    විශ්වාසනීය ආරංචි මාර්ග
    අපෝ කක්ක පැකට් එකක් නෙහ් බන් මු යන යන තැන තව ෂොපින් කවර දෙක තුනක් අරන් යනවා ඇති නෙහ්:Pනැත්තම් ජොක්කු දෙක තුනක් වත්:D
    ​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොටම සිග්නල් නැතුව ගියා
    කරන්ට් එකත් ගිහින්, එයා හෙමිට මගේ ලගට ආව
    කුමාර අයියේ කියල මට කතා කළා
    මට නිකන් යන්න වගේ ආව

    එතකොටම මට ඇහැරුනා

    වයිෆ් කතා කරනවා නැගිටිනවා ඕයි තමුසේ අද වැඩට යන්නේ නැද්ද :baffled:

    වෙරි ෆනී..:oo: