කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආවට වැඩියේ මොකුත් කියන්නේ නෑ දැන් ඉතින් :yes: මොකද කුප්ප ටැග් වැටෙනවනේ. :D


    අඩෝ බලු වැඩ කරන්න එපා යකෝ. උඹ කියන ඒවා ඇත්තටම ගොඩක් වටිනවා මචන්.
    උඹ වගේ අනිත් එවුන් ගොඩක් වෙලා අරන් කල්පනා කරලා එහෙම reply කරන්නේ නැති නිසා තමයි උඹ දාන comments විශේෂ වෙලා තියෙන්නේ. වැරදියට තේරුම් ගන්න එපා මචන්. ඒක උඹ වුනත් දන්නවා නේ නේද? :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආවට වැඩියේ මොකුත් කියන්නේ නෑ දැන් ඉතින් :yes: මොකද කුප්ප ටැග් වැටෙනවනේ. :D

    :yes::yes: ganan ganna epaa machan. uba dakkada mata dengu hadila asanipayi kiyala dala tibba thred eke tag.. :yes::yes:
     
    May 29, 2015
    612
    45
    0
    ටවල් එකක් චීත්තයක් දෙනවා ෆොරිනස්ලට. ලන්කාවේ උන්ට ගෙදර ගිහින් ඇදගෙන එන්නයි කියනවා
    e kaleth ehema wenna athi ehenan. math dakala thiyenne foreignerslata denawa thama. man hithuwe hamotama denawa kiyala.
    පන්සලකට පල්ලියකට, කෝවිලකට යන්න විදිහක් තියනවා මචන් එක ඇත්ත :yes: මම කිව්වේ සාපේක්ෂව කෙල්ලෙක් කොටට ඇඳීම ගැන. තැනට සුදුසු විදිහට අඳින්න ඒ කෙනා දැනගන්න ඕනේ :) අපිට කාටවත් කියන්න බැහැනේ බන් අරක අඳින්න එපා මේක අඳින්න එපා කියල. එක ඒ මිනිස්සුගේ කැමැත්ත සහ අයිතිය. අපි කැමතිද බන් කලිසම් අඳින්න එපා සරම් අඳින්න කියනවට, කොට කලිසම් අඳින්න එපා කකුල පේනවා කියනවට. මම අදහස් කරේ මචන් තමන්ට කැමති විදිහට අඳින්න තමාට අයිතියක් තියෙන්න ඕනේ කියලා. එත් ඒ කෙනා දැනගන්න ඕනේ තැනට සුදුසු විදිහට ඒ අඳින්න තියන කැමැත්ත පාවිච්චි කරන්න. ( උදා : පන්සල් පල්ලි වලට පු#, කකුල් පෙන්නන් ගිහින් හරියන්නේ නැහැනේ, එහෙම නම් නොගිහින් ඉන්න ඕනේ)
    100% agree machan:yes::yes:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කෙල්ලෙක් කොට කලිසමක් අදින එක කොහෙත්ම වැරදි නෑ අව්ලකට තියෙන්නේ ඒක ඇදගෙන ඉන්න වෙලාවයි තැනයි , මේක උචිත නෑ :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් උඹ කියන්නෙ ලඞ්කාවෙ කෙල්ලො කොටට අඳින නිසා වැහැල ගංවතුර ගලනව කියලද :rolleyes::rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    apita moko ban :lol: eki gedara inna gaman wenna athi enna atthe...

    ubalath nikan dena de balala athal eka ganne nathuwa e lamai discourage karanawane :( ehema epa ban...una thawa motivate karanna one :P balapanko gal eliye dagena yaddi lassana..ohoma dakinna hambenne nane hamadama :rolleyes:

    ekith gal dansalak denna one kiyala hithala wenna athi oka adan awe :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය කලිසම ප්‍රතික්ෂේප කරන පිළිකුල් කියන හැමෝම යටි හිතින් හරි ආසයි ඕකට....පන්සලකට නෙමෙයි නේ බොලවූ ගිහින් තියෙන්නේ,.දන්සැලකට..
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,115
    3,543
    113
    46
    Buttala
    ඕකිට කොල්ලෙක් මොනව කලොත් බලාගන්න පුළුවන් ඕකිගේ************
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    කොටට අදින හැම කෙල්ලෝම වෙසියොත් නෙවෙයි.. දිගට අදින හැම කෙල්ලෝම පත්තිනි අම්මලත් නෙවෙයි.

    තමන් හැදෙන වැඩෙන වටපිටාව සංස්කෘතිය අනුව අදින පළදින කන බොන කතා කරන විදිහ හැසිරීම සියල්ල වෙනස් වෙනවා.

    ලංකාවේ ගොඩක් වහගෙන ඉන්න නිසා දනිස්සෙන් උඩට පොඩ්ඩක් සාය ඉස්සුනත් දකින එවුන්ට චුන් වෙලා ඉවසන්න බැ. හැරි හැරි බලනවා. අසහනය. ලෝකෙන්ම 1ට සෙක්ස් search කරලා world cup එකට අවුරුදු ගානක් හිමිකම් කිව්වෙත් මේ පුංචි ලංකාවනේ.

    පොඩි කාලේ ඉදන් හැදුනු විදිහ නම්, කොටට අදින එක අව්ලක් නැ මොකද උන්ට ඇත්තටම ඒක ගානක් නැ.. හැබැයි පොඩි කාලේ ඉදල සාම්ප්‍රදායික සිංහල ක්‍රමේට ඇඳලා එක පාරම sexy වෙන්න try කරන උන්ට නම් තියෙන්නේ පැහැදිලි ප්‍රදර්ශන කාමය සහ attention whores.

    ගැනියෙක්ට තමන්ට කැමති විදිහට නිදසහේ අදින්න දුන්නට අව්ලක් නැ උන්ගේ mind එක clean නම්. දිගට අදින ගෑනියෙක් බැද ගත්තම ඔක්කොම හරියයිද? පිට යන්නේ නැති වෙයිද?
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ජන්තු අයියා;18450400 said:
    ඔය කලිසම ප්‍රතික්ෂේප කරන පිළිකුල් කියන හැමෝම යටි හිතින් හරි ආසයි ඕකට....පන්සලකට නෙමෙයි නේ බොලවූ ගිහින් තියෙන්නේ,.දන්සැලකට..

    Mama nam asai ban..eth photo eka clear nane :( adina un adapu den kiyala apita balanna thiyenne...ape athinpayin yana ekak da...athal ekak ganna puluwanne...:D

    mekane ban scene eka..godak ewun ohoma adinawata kamathi na..kelinma balanna bane :lol: balanna asai..eth mokakda wage nisa...e nisa hitha athulen kakiyanawa...:P

    pita ratawal wala unta kotata andata gaanak na kiwwata ehema na kiyanna ba..moko un ponnayo nemeine...unuth hodata oya gal bala bala athal gannawa...ape un thamai adapu gaman kagahanne..athal eka ganne nathiwa :angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mama nam asai ban..eth photo eka clear nane :( adina un adapu den kiyala apita balanna thiyenne...ape athinpayin yana ekak da...athal ekak ganna puluwanne...:D

    mekane ban scene eka..godak ewun ohoma adinawata kamathi na..kelinma balanna bane :lol: balanna asai..eth mokakda wage nisa...e nisa hitha athulen kakiyanawa...:P

    pita ratawal wala unta kotata andata gaanak na kiwwata ehema na kiyanna ba..moko un ponnayo nemeine...unuth hodata oya gal bala bala athal gannawa...ape un thamai adapu gaman kagahanne..athal eka ganne nathiwa :angry:


    :yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතින් මොකක්ද ප්‍රශ්නේ?

    දන්සැලක් කියන්නේ පන්සලකුත් නෙමේ, මේක සෞදි අරාබියත් නෙමේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18450803 said:
    ඉතින් මොකක්ද ප්‍රශ්නේ?

    දන්සැලක් කියන්නේ පන්සලකුත් නෙමේ, මේක සෞදි අරාබියත් නෙමේ

    කෙල්ලෙක්ගෙ මයිල් ගහක් දැක්කම කෙලින්වෙන උන්ට ඕක තේරුම් කරන්න බෑ බන්.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    dansale monada ban..... ethakota olu bakko natanna musical show wala sindu daanne.
    eka a kellage kamaththa