ආවට වැඩියේ මොකුත් කියන්නේ නෑ දැන් ඉතින්මොකද කුප්ප ටැග් වැටෙනවනේ.
![]()
අඩෝ බලු වැඩ කරන්න එපා යකෝ. උඹ කියන ඒවා ඇත්තටම ගොඩක් වටිනවා මචන්.
උඹ වගේ අනිත් එවුන් ගොඩක් වෙලා අරන් කල්පනා කරලා එහෙම reply කරන්නේ නැති නිසා තමයි උඹ දාන comments විශේෂ වෙලා තියෙන්නේ. වැරදියට තේරුම් ගන්න එපා මචන්. ඒක උඹ වුනත් දන්නවා නේ නේද?

මොකද කුප්ප ටැග් වැටෙනවනේ.



eki gedara inna gaman wenna athi enna atthe...
balapanko gal eliye dagena yaddi lassana..ohoma dakinna hambenne nane hamadama 