windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ekane mama mulinma kiwwe windos phone hena primary device kiyala

    umbe hatida ban me? hamadekatama mehemada? nathnam nikan athal ekata wageda ban ?

    umba machan hondata galapala neda kella/wife teruwe? nathnam umba e ayage ada hoyala kiyawanna giyoth APARADE THARUNA JEEWITHE. Tharahata neweyi kiyanne. Athal ekata neweyi nam umbe comments, serious hithaan methana mata bannath.

    umbata consultation one nam set karannam :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    umbe hatida ban me? hamadekatama mehemada? nathnam nikan athal ekata wageda ban ?

    umba machan hondata galapala neda kella/wife teruwe? nathnam umba e ayage ada hoyala kiyawanna giyoth APARADE THARUNA JEEWITHE. Tharahata neweyi kiyanne. Athal ekata neweyi nam umbe comments, serious hithaan methana mata bannath.

    umbata consultation one nam set karannam :yes:

    ඔව් බන් මු එක එක වෙලාවල් වලට එක එක විදියට පිස්සු හුකනවා.
    කවුන්සිල් ඕන නම් යමන්.
    තනියම යන්න බැරි නම් එක්කන් යන්නම්.
    සල්ලිත් නැත්තම් කියහන් මගේ ගානේ හරි ගෙනියන්නම් ගොඩ යන්න ඕන නම්.

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Ekane mama mulinma kiwwe windos phone hena primary device kiyala

    මෙයාට කෝල් කරලා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්නේ කොහොමද කියල දැනගනින් මචන්. මේවා කල් යවන්න හොඳ අසනීප නෙමෙයි. :yes::yes:;);)

    Dr. Jayan Mendis
    Medical Superintendent
    National Institute of Mental Health
    Angoda, Sri Lanka.

    Telephone: +94 112 578 234 to 237
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මෙයාට කෝල් කරලා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්නේ කොහොමද කියල දැනගනින් මචන්. මේවා කල් යවන්න හොඳ අසනීප නෙමෙයි. :yes::yes:;);)

    Dr. Jayan Mendis
    Medical Superintendent
    National Institute of Mental Health
    Angoda, Sri Lanka.

    Telephone: +94 112 578 234 to 237

    palayan do yanna
    mokak hari deyak kiwwama boru baila gahanna epa oi eka wahanna
    thamuse nikan harin fernando wage
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Poki for Pocket

    පොකට් කියන්නේ මම ඇන්ඩ්‍රොයිඩ් වල ඉන්න කාලේ ඉඳන් පාවිච්චි කරපු සර්විස් එකක්. මුලින්ම ඕක අවේ රීඩ් ඉට් ලෙටර් කියල. මේකේ කරන්නේ අපි ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් එකෙන් බ්‍රවුස් කරලා ගත්ත ආටිකල් එක ක්ලික් එකකින් ෆෝන් එකට සින්ක් කරලා එතනින් කියවන එක. ගොඩක් දිග ආටිකල් කියවන්න මේක ගොඩක් වටිනා සර්විස් එකක්. වින්ඩෝස් ෆෝන් වලට මේකේ ඔෆීෂියල් ඇප් එකක් නැතත් පෝකී කියල තර්ඩ් පාර්ටි ඇප් එකක් තියනව. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වලදී මට මේකෙන් සිංහල ආටිකල් කියවන්න බැරි වුණා මොකද ඇන්ඩ්‍රොයිඩ් වල සිංහල වැඩ කරපු නැති නිසා (දැන් තියද දන්නේ නැහැ). එත් වින්ඩෝස් ෆෝන් වලනම් සිංහල ආටිකල් හරියටම රෙන්ඩර් වෙලා පෙන්නනව.මේ තියෙන්නේ දැන් ටිකකට කලින් ඊකෙ එකේ දාපු ත්‍රෙඩ් එකක් සින්ක් කරල.

    g3oZW3S.jpg

    iwlm1pv.jpg

    කාට හරි මේ සර්විස් එක හොඳයි කියල හිතෙනවනම් පොකට් සයිට් එකෙන් බ්‍රව්සර් එකට ඕනේ කරන ඇඩ්ඕන් එක දාගෙන මෙතනින් ෆෝන් එකට පෝකී දාගන්න.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    11.gif
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63

    mama nam use karanne one note. Pocket ekata wata eka hondai wage. anyway tfs :)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    mama nam use karanne one note. Pocket ekata wata eka hondai wage. anyway tfs :)

    වන් නොට් වලින් මේ දේ කරන්න පුළුවන් කියල දනන් හිටියේ නැහැ. ෆයර්ෆොක්ස් වලට මයික්‍රොසොෆ්ට් එකෙන් ඩිවලොප් කරපු ඇඩ්-ඕන් එකක් තියද?
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    වන් නොට් වලින් මේ දේ කරන්න පුළුවන් කියල දනන් හිටියේ නැහැ. ෆයර්ෆොක්ස් වලට මයික්‍රොසොෆ්ට් එකෙන් ඩිවලොප් කරපු ඇඩ්-ඕන් එකක් තියද?
    OneNote Clipper
    https://www.onenote.com/Clipper/OneNote

    mamath use karanne FF wala.
    Addon ekak widihata neme thiyenne. Site ekata gihin balanna karanna ona de simple widihata thiyenawa.
    phone ekata and clipper ekata same email address eka use karanna.
    ethakota auto phone eke OneNote ekata articles sync wenawa.
     
    • Like
    Reactions: greenthunder

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පොකට් කියන්නේ මම ඇන්ඩ්‍රොයිඩ් වල ඉන්න කාලේ ඉඳන් පාවිච්චි කරපු සර්විස් එකක්. මුලින්ම ඕක අවේ රීඩ් ඉට් ලෙටර් කියල. මේකේ කරන්නේ අපි ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් එකෙන් බ්‍රවුස් කරලා ගත්ත ආටිකල් එක ක්ලික් එකකින් ෆෝන් එකට සින්ක් කරලා එතනින් කියවන එක. ගොඩක් දිග ආටිකල් කියවන්න මේක ගොඩක් වටිනා සර්විස් එකක්. වින්ඩෝස් ෆෝන් වලට මේකේ ඔෆීෂියල් ඇප් එකක් නැතත් පෝකී කියල තර්ඩ් පාර්ටි ඇප් එකක් තියනව. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වලදී මට මේකෙන් සිංහල ආටිකල් කියවන්න බැරි වුණා මොකද ඇන්ඩ්‍රොයිඩ් වල සිංහල වැඩ කරපු නැති නිසා (දැන් තියද දන්නේ නැහැ). එත් වින්ඩෝස් ෆෝන් වලනම් සිංහල ආටිකල් හරියටම රෙන්ඩර් වෙලා පෙන්නනව.මේ තියෙන්නේ දැන් ටිකකට කලින් ඊකෙ එකේ දාපු ත්‍රෙඩ් එකක් සින්ක් කරල.

    කාට හරි මේ සර්විස් එක හොඳයි කියල හිතෙනවනම් පොකට් සයිට් එකෙන් බ්‍රව්සර් එකට ඕනේ කරන ඇඩ්ඕන් එක දාගෙන මෙතනින් ෆෝන් එකට පෝකී දාගන්න.

    අඩෝ පට්ට මචං. මම මෙහෙම service එකක් තියනවා කියල දැනගත්තෙත් අද. පට්ටම useful. තැන්ක්ස් කිව්වා :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • OneNote Clipper
    https://www.onenote.com/Clipper/OneNote

    mamath use karanne FF wala.
    Addon ekak widihata neme thiyenne. Site ekata gihin balanna karanna ona de simple widihata thiyenawa.
    phone ekata and clipper ekata same email address eka use karanna.
    ethakota auto phone eke OneNote ekata articles sync wenawa.

    ela. meka dakke dan
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    OneNote Clipper
    https://www.onenote.com/Clipper/OneNote

    mamath use karanne FF wala.
    Addon ekak widihata neme thiyenne. Site ekata gihin balanna karanna ona de simple widihata thiyenawa.
    phone ekata and clipper ekata same email address eka use karanna.
    ethakota auto phone eke OneNote ekata articles sync wenawa.

    දැන් එකත් ට්‍රයි කරලා බැලුව. මටනම් වන්නෝට් වලට වඩා පොකට් හොඳයි වගේ මොකද වන්නොට් වල ෆොන්ට් සයිස් වෙනස් කරන්න බැරි නිසා (might missed it). සුම් ඉන් කලහම හතරවටේට ඇද ඇද කියවන්න ඕනේ.තව පෝකි වල ආටිකල් එක කොච්චර දුරට කියෙව්වද කියන එක ලේෆ්ට් බොටම් එකේ ඉන්ඩිකේටර් එකෙන් බලාගන්න පුළුවන්. මීට අමතරව පොකට් කාලයක් තිස්සේ පාවිච්චි කරන නිසා එකට පොඩි බයස් ගතියකුත් තියේ :D. පෝකි ඉන්ටර්ෆේස් අවුල් අයට හොඳ අල්ටර්නේටිව් එකක් වේවි. තැන්ක්ස් ෆොර් ශේයාරින්.

    ඔයාල පාවිච්චි කරන ඊබුක් රීඩර්ස් මොනවද? කින්ඩ්ල් එකනම් හරියන්නේ නැහැ. එස්ඩි කාර්ඩ් එකේ ෆයිල් ඩිටෙක්ට් කරන හොඳ ඇප් එකක්.ලයිට් සේපියා හෝ ඕෆ් වයිට් බැක් ග්‍රවුන්ඩ් එකක් තියන (ඩාර්ක් ඔර් වයිට් බැක්ග්‍රවුන්ඩ් එකේ ගොඩක් වෙලා කියවන්න අමාරුයි) හොඳ ඇප් එකක්.
     
    Last edited:

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මචංලා Charge එක 100% උනාට පස්සෙත් Phone එක Charger එකට Plug කරලා තියෙන එක Phone එකට හොද නැද්ද :confused:
    Danuwath wa nam machan ehema kisi problem ekak naha.
     
    Status
    Not open for further replies.