රනිල්

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
ගුරුතුමිය : ළමයි . අද පාඩම ප්‍රස්ථාව පිරුළු. සිරිපාල කියන්න බලන්න ඔය දන්න ප්‍රස්ථාව පිරුලක් ;)
සිරිපාල : බළලුන් ලවා කොස් ඇට බාගන්නවා වගේ :P
ගුරුතුමිය :හොදයි සිරිපාල. එක උදාහරනෙකින් පැහැදිලි කරලා දෙන්න පුතා එහෙනම් :D:D
.
.
.
.
.
.
සිරිපාල :රනිල් වික්‍රමසිංහ අගමැති වීම :rofl::rofl:
ගුරුතුමිය :උබේ අ@#$ #@$@$ පලයන් එලියට :baffled:
 
$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ගුරුතුමිය : ළමයි . අද පාඩම ප්‍රස්ථාව පිරුළු. සිරිපාල කියන්න බලන්න ඔය දන්න ප්‍රස්ථාව පිරුලක් ;)
    සිරිපාල : බළලුන් ලවා කොස් ඇට බාගන්නවා වගේ :P
    ගුරුතුමිය :හොදයි සිරිපාල. එක උදාහරනෙකින් පැහැදිලි කරලා දෙන්න පුතා එහෙනම් :D:D
    .
    .
    .
    .
    .
    .
    සිරිපාල :රනිල් වික්‍රමසිංහ අගමැති වීම :rofl::rofl:
    ගුරුතුමිය :උබේ අ@#$ #@$@$ පලයන් එලියට :baffled:

    :confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බන්දුගෙ විහිළු වගේ බං..
    කුණුහරුප කියල බලෙන් හිනස්සවන්න හදනව වගේ...
    උඹ නම් ලිව්වෙ උඹේ විහිළු ලිවීමේ හැකියාව ශූන්‍යයි..
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    බන්දුගෙ විහිළු වගේ බං..
    කුණුහරුප කියල බලෙන් හිනස්සවන්න හදනව වගේ...
    උඹ නම් ලිව්වෙ උඹේ විහිළු ලිවීමේ හැකියාව ශූන්‍යයි..
    පව් බන් ඔහොම එක පාරටම ළිදට දාන එක
    :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගුරුතුමිය : ළමයි . අද පාඩම ප්‍රස්ථාව පිරුළු. සිරිපාල කියන්න බලන්න ඔය දන්න ප්‍රස්ථාව පිරුලක් ;)
    සිරිපාල : බළලුන් ලවා කොස් ඇට බාගන්නවා වගේ :P
    ගුරුතුමිය :හොදයි සිරිපාල. එක උදාහරනෙකින් පැහැදිලි කරලා දෙන්න පුතා එහෙනම් :D:D
    .
    .
    .
    .
    .
    .
    සිරිපාල :රනිල් වික්‍රමසිංහ අගමැති වීම :rofl::rofl:
    ගුරුතුමිය :උබේ අ@#$ #@$@$ පලයන් එලියට :baffled:

    රනිල්ගේ කතා අහල පුරුදුවෙලා දැන් මට ඔයවගේ බාල කොලිටි විහිළුවලට හිනායන්නේ නෑ යකෝ. :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ube oya joke eke mul wachane dakkama hithaganna puluwan anthimata mokakda wenne kiyala. Ekai aula.