රත්තරං;18453394 said:සිරාවටම..
නාකි සෙට් එකක් ඉන්නවා උන් හිතන් ඉන්නේ 70-80 ඒවා තමා වැඩ කියලා
ඔය සමහරු කියන්නේ අලුත් සින්දු කම්පියුටර් වොයිස් කියලා. මොකෝ 70-80 ඕවා තිබ්බනම් ජෝතිපාලලා ලතාලා නොදා ඉදීද? උන් කී බෝර්ඩ් ආවහම සර්පිනා විසිකරලා කීබෝර්ඩ් ගැහුවේ නැද්ද? ඕකට කියන්නේ කුහකත්වය
අනිවාර්යයෙන්ම! අර ගොන්ජාවයි, සනත් ගුනතිලකයායි අපායටම යවන්න ඕනේ. උන්ට හරියට නටා ගන්නවත් බෑ. රන්ජන් හැමදාම කරන්නේ දෙකට නැමීගෙන උගේ තන් දෙක හොලව හොලව නටන එක විතරයි...!
ඒ අතින් බලද්දි මේ හේමාල් දකුණු ඉන්දියානු තරු එක්ක කරට කර තියන්න පුලුවන් එකෙක්. (ඇත්තටම, මූ එකපාරක් ඉන්දියාවේදි ඉදිරිපත් කරපු නර්ථනයකට ඉන්දියන් කාරයොත් හොල්මන් වුණා ලු.) අනිත් එක හේමාල් කියන්නේ පොඩි කාලේ ඉඳලාම මාෂල් ආර්ට්ස් ප්‍රගුණ කරපු නලුවෙක්! "සුපර් සික්ස්" ෆිල්ම් එකේ පොරගේ ෆයිට් සීන් එක බැලුවොත් හොඳට පේනවා එතනදි ඌ අත පය හසුරුවන විදිහේ කොච්චර වෙනසක් තියෙනවාද කියලා. රඟපෑම වුණත් ආධුනික නලුවෙක් හැටියට වරදක් කියන්න බෑ!!
(රොෂාන් රණවන, සාරංග ගැන එහෙම මම කතා නොකර ඉන්නම්!)
අනිත් එක තමයි මෙතන ගොඩ දෙනෙක් කියලා තිබුණා මේක දකුනු ඉන්දියාණු ශෛලිය අණුකරණය කරනවා කියලා.
නමුත්, ඇත්තම කතාව අපි ඔය මහා ලොකුවට උජාරුවෙන් කියන සිංහල සිනමාවේ "ස්වර්නමය යුගය" ඇතුලේඅත් 90%ක්ම හෝ ඊට්‍ර වැඩියෙන් තිබුණේ ඉන්දියානු ශෛලියම තමයි....! බොහෝ වෙලාවට දිලීප් කුමාර්, රාජේෂ් කන්නා වගේ නලුවොන්ගේ හෙයාර් ස්ටයිල්ස් පවා ඒ කාලේ අපේ නලුවෝ කොපි කරලා තිබුණා.
ඒ අතින් බලනකොට, මේ මිනිස්සු එච්චරම දෙකයි පණහට වැටිලා නෑ. මේ උත්සහායේ මහාලොකු වරදක් කියන්න බෑ. මොකද මේක තවම ආරම්භයක් විතරයි. මෙතනින් පස්සේ වත් අර සුනිල් ටී ඇතුළු ගොන්-ජෝක් නඩය උන්ගේ මෝඩ ආතල් අත ඇරලා අඩුම තරමේ මනුස්සයෙක්ට බලන්න පුලුවන් නිර්මාණයක් කරනවා නම් හොඳයි......!!!
70,80 දශකය "ස්වර්ණමය යුගය" විදිහට දකින මනුස්සයෙක් අලුත් පරපුරේ නිර්මාන වලට ගරහනවා නම් එතන තියෙන්නේ උන්ගේ කුහකත්වයම තමයි......!!!

kalin me wage tamil sinduwalata saiva kade kiyala api kindi danawa. den apima owa karanawa. apitama kiyala music neda 