EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔය උඹ කන ගමන් බැරිද මැණික් ගලක් ගිලින්න.. පස්සේ පස්සෙන් ගන්න :baffled::baffled:
    පස්සෙන් ගන්නේ උබද බන්:baffled:
    උබ ගේ කුරුල්ලෙක්ද බන්:sorry:


    මතකද ටික කාලෙකට කලින් BMICH එකේදි චයිනා පොරක් මැනික් ගලක් ගිල්ලා:)ඒ අපේ බූත් එකට එහා පැත්තේ:oo:
    මම තමා මිනිහගේ පස්සෙන් දිවුවේ පොරව අල්ල ගන්න:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇල්ටෝ එකක් තිනවා
    දන්නා කියන වන්ඩියක්
    මහරගම මයි තියෙන්නේ
    මොකෝ කියන්නේ

    මොනවා උනත් Civic නම් සුපිරි හොදේ

    මගේ එකත් විකුණනවා... :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තියෙනව බන්. ඒත් සීයට සීයක් බේරෙන්න බැහැ. ඒවා ලීක් වෙනවා කවුරු මොනව කිව්වත්...ඉස්සර මම වෙනම කිට් එකක් අරගෙන ඇවිත් තෙමිච්ච ඒවා මෙහෙ ඔෆිස් එකේදි මාරු කරනවා.. මට දැන්නන් එපා වෙලා බන්.. මම මේ මොකක් හරි නොතෙමී යන්න වාහන පොඩ්ඩක් ගන්න කියල බැලුවෙ අමාරුවෙන් ලීස් එකක් දාලා හරි... :yes::yes:
    හා හා වෙරි ෆනි :frown:
    [/QUOTE]

    ඉතින්?[/QUOTE]

    අහ්.. මේ තෙමිච්ච නිසාද කාර් එකක් හොයන්නේ??? :lol:
    තේරුමක් නෑ සහෝ... බයික් එක වගේ ඉක්මන් නෑ ලොවෙත්... :no:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපෝ දැක්කනේද මුගේ වල කම
    කොහෙන් හරි මුගේ වල කම එලියට එනවා
    මොකක් උනත් කමක් නෑ මුට පස්සේන් එලියට ගන්න තියනම්
    :rofl::rofl::rofl::rofl:
    ගන්න කලින් පස්සෙන් දායිද දන්නේ නෑ නෙහ් මොන හරි:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹල කාපල්ලා..
    මම ගීයක් ගේන්න යැව්ව අපේ ඩයල් එක.
    තව පොඩ්ඩකින් සරස්වතී එකෙන් උණූ උණූ ගීයක් අරන් එයි. ඊටපස්සෙ මම ගී කියනවා..

    රිදුනා.. :sorry:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    අපි ඒකාගෙ පුලුවන් තරම් කට්ට කාලා හැදිච්ච නිසා මම බලන්නෙ මුන්ට් ඒ කට්ට නොදී අදාල දේ විතරක් දෙන්න. ඒත් මේ සුකන්නලාට ඔෆිස් එන්නේ දෙයක් කරන්න ඉගෙනගන්න අත්දැකීමක් ගන්න නෙමෙයි.. ආතල් ගන්න.. දවසට පැය 3,4 ක් වැඩ කරන්නෙ. පැයක් දෙකක් එලියට ගිහින් දුම දානවා. ඕනි වෙලාවට ගෙදර යනවා. සමහර දවස් වලට එන්නෙ නැහැ. ලොක්ක මගෙන් අහනවා.. මම දන්නෙ නැහැ. මම ඇමතුවම රිදෝගන්නවා.. මම ආස නැහැ මචන් මිනිස්සු තරහකරගන්න...

    කට්ට නොකා හැදෙන එකා වෙන තැනකට ගියාම කෙලවගන්නවා බන්
    ඒ නිසා කට්ට කන්න දෙන්න ඕනේ
    කට්ට නොකා එක පාර රජ වෙන උන් තමා රට කන්නේ
    ගොඩක් දේශපාලුවෝ ඒ වගේ
    ගොඩක් ආයතන වල ඉන්න ලොක්කු උනත් සුදුසුකම් අනුව නෙමෙයි වර්ග කරලා තියෙන්නේ
    1 වසරේ ඉන්න කියපන් 2 වසරට පොත් ටික අරන් දෙනකන්
    කියලා දීපන් , නැත්තන් උබෙන් එලියට යන ටික හද්ද හරක් රැලක් වෙයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    මම දැක්කේ මාස 10කට වගේ කියලා... :eek:
    යකෝ.. 3W එකක් කියලා හිතුවද? 10කට? නොදකිං...

    බයික් ඇති වුනා සිංහලු.. :(:(

    වේදනාවෙන් උපරිමේටම මිරිකිලා, සල්ලි හිරකරලා, කට්ට කාලා, දුක් විදල, ලීස් එකක් දාලා හිරවෙලා
    මොකක් හරි එකක් ගන්න ඕනි සිංහලු..
    මාසෙට 25 ක් වෙනකල් උඵරිමේකට අවුරුදු 5 ක් යනකල් උපරිම හිරවෙන්න පුලුවන්.. බම්ප් එකක්, සප් එකක් දීපල්ලා....
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    පුලුවන් තරම් කියනවා බන්.. බබ්බු නෙමෙයිනෙ.. මුන්ට මම කියන ඒවා දිරව ගන්න පුලුවන් තරම් මුන් මෝරල නැහැ. මුන්ට අලුතින් ඉන්ටර්නෙට්, සීඩී, ඩීවීඩී, ප්‍රින්ටර් එහෙම ලැබුනම උන්ට දිව්‍යෙලා්කේ වගේ. පුලුවන්තරම් ඒවා කාබාසිනියා කරනවා. ගොඩයන්ට මැජික් වගේ.. මම එපා කියන්නෙ නැහැ. හැබැයි සීමාවක් තියෙන්න ඕනි බන්.. උඹ කියන්නෙ එකෙක් මාසෙට 100 ජීබී විතර ජිල් ඩවුන්ලෝඩ් කරනවා.. මාසෙ මැද වෙද්දි අපේ ලිමිට් එක ඉවරයි. හැමදාම මම එපා එපා කියල කියනවා. ඒත් අහන්නෙ නැහැ. මම පොඩ්ඩක් සැරට කිව්වම රිද්දවගෙන දවසක් දෙකක් ඉන්නවා. ආයිත් අරකම කරනවා. මම කියන එකෙත් සීමාවක් තියෙන්න එපැයි බන්.. අපි ඒකාගෙ පුලුවන් තරම් කට්ට කාලා හැදිච්ච නිසා මම බලන්නෙ මුන්ට් ඒ කට්ට නොදී අදාල දේ විතරක් දෙන්න. ඒත් මේ සුකන්නලාට ඔෆිස් එන්නේ දෙයක් කරන්න ඉගෙනගන්න අත්දැකීමක් ගන්න නෙමෙයි.. ආතල් ගන්න.. දවසට පැය 3,4 ක් වැඩ කරන්නෙ. පැයක් දෙකක් එලියට ගිහින් දුම දානවා. ඕනි වෙලාවට ගෙදර යනවා. සමහර දවස් වලට එන්නෙ නැහැ. ලොක්ක මගෙන් අහනවා.. මම දන්නෙ නැහැ. මම ඇමතුවම රිදෝගන්නවා.. මම ආස නැහැ මචන් මිනිස්සු තරහකරගන්න...


    මම නම් ලොක්කා කොහෙහරි යන්න කිව්ව ගමන් දුවනවා. මෙහෙ වර කිව්ව ගමන් එනවා. ලොක්කන්ට පාර්ට් දාන්න නොයමි. මට නම් තියෙන්නේ මෙකේ ඉන්න උලමන්ගේ ෆයිල් එක චෙක් කොරල ලොක්කන්ටයි සොක්කන්ටයි බෙදලා දාන එක තමා. උදෙන්ම පටන්ගත්තොත් 10, 10:30 වෙද්දි වැඩේ ගොඩ :)

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පස්සෙන් ගන්නේ උබද බන්:baffled:
    උබ ගේ කුරුල්ලෙක්ද බන්:sorry:


    මතකද ටික කාලෙකට කලින් BMICH එකේදි චයිනා පොරක් මැනික් ගලක් ගිල්ලා:)ඒ අපේ බූත් එකට එහා පැත්තේ:oo:
    මම තමා මිනිහගේ පස්සෙන් දිවුවේ පොරව අල්ල ගන්න:dull:

    උඹ නේද පස්සෙන් දුවල, පස්සෙන් අල්ලල, පස්ස මිරිකල ගත්තේ.... උබ ගේ කුරුල්ලෙක්ද බන්:sorry: :baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා.. සෙන් එක කොහොමෙයි?

    පොඩි ගැම්මක් අවා..ඇඩ් එක දැක්කාම. මට 10කට උඩින් දීගන්න පුළුවන්... :lol:
    Mileage:67,000 km පච
    Fuel 15 Km L Town Area පච (12-13 තමා. දුර නම් 18-20 කරනවා සමහර වෙලාවට.)

    අවසානයට කියන්න තියෙන්නේ. මේක ගන්න එපා..:no:
    අලුත් වාහනයක් ගනිං බං. 2005න් උඩ එකක්.. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද ඔබේ රැකියාව කුමක්ද මැති තුමනී? :):eek::eek:

    කලින් පිටු වල කියලා තිබුනේ.. තේ හදන එක කරන්නේ. ඩ්‍රයිවර් කෙනෙක් නැති උනොත් වාහනත් එලවං යනවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කට්ට නොකා හැදෙන එකා වෙන තැනකට ගියාම කෙලවගන්නවා බන්
    ඒ නිසා කට්ට කන්න දෙන්න ඕනේ
    කට්ට නොකා එක පාර රජ වෙන උන් තමා රට කන්නේ
    ගොඩක් දේශපාලුවෝ ඒ වගේ
    ගොඩක් ආයතන වල ඉන්න ලොක්කු උනත් සුදුසුකම් අනුව නෙමෙයි වර්ග කරලා තියෙන්නේ
    1 වසරේ ඉන්න කියපන් 2 වසරට පොත් ටික අරන් දෙනකන්
    කියලා දීපන් , නැත්තන් උබෙන් එලියට යන ටික හද්ද හරක් රැලක් වෙයි

    මගෙයි වැරැද්ද බන් :(:( මම එකවසරේ එකාව ඒලෙවල් ක්ලාස් එකට දාගෙන ඉගැන්නුවා. දැන් පොර එක වසරේ වුනාට හිතින් ඒලෙවල් සයිස් එකේ.. හයිලෙවල්.. මම දැන් පොඩ් වුන්ගේ ලෙවල් බල බල ඉන්නවා.. :(:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බයික් ඇති වුනා සිංහලු.. :(:(

    වේදනාවෙන් උපරිමේටම මිරිකිලා, සල්ලි හිරකරලා, කට්ට කාලා, දුක් විදල, ලීස් එකක් දාලා හිරවෙලා
    මොකක් හරි එකක් ගන්න ඕනි සිංහලු..
    මාසෙට 25 ක් වෙනකල් උඵරිමේකට අවුරුදු 5 ක් යනකල් උපරිම හිරවෙන්න පුලුවන්.. බම්ප් එකක්, සප් එකක් දීපල්ලා....
    මාත් බයික් එකක් ගත්ත බන් ඔෆිස් එන්න කියල හිතාගෙන:)
    ඒත් වැඩි කාලයක් අවේ නෑ මට ජෝබත් එක්කම එපා උනා..මහා උට්ටේ ට්‍රැෆික් එකක් තියෙන්නේ බන් හවසටනම්:(
    දැන් සුපුරුදු ලෙසම බස් එකේම ඇවිත් කෝච්චියේ යනවා
    :(:(

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුගේ යටතේ ඉන්නවා කිව්වට බන් උබ හිතන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ
    මු ඉන්නේ 1st floor එකේ උන් ඉන්නේ යට
    පඩි දෙක තුනක් මු උඩින් ඉන්නවා
    එච්චරයි
    නැතුව ඒ හැටි තැනක් නෑ ඔය කියන තරම්
    උබ මුට දීපු ටෝක් එක මුට ලොකු වැඩි :baffled:

    මොනවා උනත් පට්ට ටෝක
    :)

    :lol: අති සාර්ථක ලිංගත කිරීමක්... :lol:
    බකස් ගාලා හිනා ගියා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි ගැම්මක් අවා..ඇඩ් එක දැක්කාම. මට 10කට උඩින් දීගන්න පුළුවන්... :lol:
    Mileage:67,000 km පච
    Fuel 15 Km L Town Area පච (12-13 තමා. දුර නම් 18-20 කරනවා සමහර වෙලාවට.)

    අවසානයට කියන්න තියෙන්නේ. මේක ගන්න එපා..:no:
    අලුත් වාහනයක් ගනිං බං. 2005න් උඩ එකක්.. :)

    සප් එකක් දීපන්.. හැච්බැක් එකකට කැමතියි.. අලුත් එකක්නන් වඩාත් හොදයි.. ඇල්ටො එක ගන්නවද කියල බැලුවෙ. ඒත් 14.9 ක් බන්.. :(:(