EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට 10 කට වගේ පාවිච්චි කරපු විවා එලයිට් එකක් හොයල දීපන්කො යකුනේ...

    රෙන්ට් එකටද? සෙට් කරන්නම් එකක්. සුපිරි වාහනයක් තියේ....:)
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔෆිස් එකට ආවා.. හීල කන්න අවසරයි...

    උන්ට බුරුලක් දෙන්න එපා උඹේ යටතේ නම් ඉන්නේ.. හරි විදියට ට්‍රේනිං එක දීපං.

    මුගේ යටතේ ඉන්නවා කිව්වට බන් උබ හිතන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ
    මු ඉන්නේ 1st floor එකේ උන් ඉන්නේ යට
    පඩි දෙක තුනක් මු උඩින් ඉන්නවා
    එච්චරයි
    නැතුව ඒ හැටි තැනක් නෑ ඔය කියන තරම්
    උබ මුට දීපු ටෝක් එක මුට ලොකු වැඩි :baffled:

    මොනවා උනත් පට්ට ටෝක
    :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔෆිස් එකට ආවා.. හීල කන්න අවසරයි...

    යකෝ.. උඹ හොඳ වැඩියි... හොඳටම හොඳ වැඩියි..
    පළවෙනිම ජොබ් එක නම් මේකේ තමයි බං හොඳම ට්‍රේනිං එක දෙන්න ඕනේ. හොඳම කට්ට දෙන්න ඕනේ. මගේ පළවෙනි ජොබ කොහෙද කියලා උඹට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නෙව. මට වයස අවුරුදු 20යි එතකොට. පේශලා 05ට ඔෆ් වෙනකොට මම හැමදාම ඔෆ් උනේ රෑ 8ට. පඩිය රුපියල් 10,000යි. දවස් 05ම රෑ 8 - 8.30 වෙනකන් මම වැඩ කරන්න ඕනා. හැබැයි කට්ට කාගෙන වැඩ කරපු නිසා අද මේ රස්සාව මට තියෙනවා. හදිසියේ වැඩක් තිබුනොත් ඇරෙන්න හැමදාම 5ට කලින් මට යන්න පුළුවන්. මට ඕන වෙලාවකට එන්න පුලුවන්. මනුස්සයෙකුට පලවෙනි රස්සාවෙන් ලැබෙන පන්නරය සහ අත්දැකීම් වලින් සෑහෙන්න දේවල් ජිවිතයට එකතු වෙනවා. ඔය ඔෆිස් වල පියරු බබාලා බබීලා වගේ ඉන්නේ පළවෙනි රස්සාවී ඉඳන් නැලවුනු එවුවො තමයි. උඹලා ඔෆිස් වල දැකලා ඇති නේ ඒ වගේ උන්. උන්ට එක දිගට එක රස්සාවක ඉන්න බෑ. තැන් මාරු කරනවා. වැඩක් කරන්නේ නෑ. බොරු වැඩ කර කර එක එකාට පන්දම අල්ල අල්ල රඟනවා ඔෆිස් වල. මගේ පලවෙනි බොස් රෝයි. පේෂලාගෙන් අහපංකෝ ඩයල් එක කොහොමද කියලා. අදටත් මම ගරුකරනවා පට්ට විදියට. රෝයි අයියා මාව ඒ විදියට ට්‍රේන් කරපු නිසා තමයි අද මම මෙහෙම ඉන්නේ.. හැමදාම කිව්ව දේ තමයි ලෙඩ දාන්න එපා එක එකාට. බඩට ගහන්න එපා කාගෙවත් කියලා. උඹ වගේම තමයි අපි මොන වැරැද්ද කරත් බොස්ගෙන් බැණුම් අහගෙන හිටියා. හැබැයි අපි ලවුවා වැඩේ කරවගත්තා. නියම විදියට ට්‍රේන් කරා..
    මචං.. ඕකුන්ගේ පළවෙනි රස්සාව නම් ඒ විදියට ට්‍රේන් කරපං. හැබැයි උන්ට ලොක්කා ලවුවා ලෙඩ දාන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. උන්ට බුරුලක් දෙන්න එපා උඹේ යටතේ නම් ඉන්නේ.. හරි විදියට ට්‍රේනිං එක දීපං. නැත්තම් උඹ ගාවින් එලියට යන්නේ පට්ට සරීර හොරු ටිකක්, කේලම් පප්පලා ටිකක්, චීත්තකෑලි ටිකක්.. මම අද රෝයි ගැන ආඩම්බරයෙන් ගෞරවයෙන් කතාකරනවා වගේ උඹ ගැන කතාකරන ගෝලයෝ ටිකක් එලියට දාපං..

    මගෙන් හැදිච්ච උන් ටිකක් ඉන්නවා බන්. ඒත් ඒ හැම එකාම මාත් එක්ක පට්ට ඔරොප්පුයි. උන්ට හොද කරන්න ගිහින් උන් මා එක්ක තරහවෙලා. මුන්ට අවවාදයක් දුන්නම මුන්ට හෙන රුදාව. අපි අවුරුදු ගානක් කට්ට කාපු නිසා දන්නවා මොනවද වෙන්නෙ කියල. ඒවා දන්න නිසා මනුස්සකමට මුන්ට හරි දෙයක් පෙන්නල දෙන්න ගියාම අපි වැරදි කාරයො වෙනවා බන්. මම ඉතින් එක පාරයි උපරිරමේටම කියන්නෙ. ඊට වඩා කියන්නෙ නැහැ. ඕනි එකා හැදෙයි. නැති එකාට කෙළ වෙයි. හැබැයි මගෙන් උදව්වක් ඉල්ලුවොත්නන් බොක්කෙන්ම කරල දෙනවා මොකා වුනත්.. හැදෙන එකාට ඕනි තරම් චාන්ස් දෙනව හැදෙන්න. නැති එකාව ටිකක් බලල අතඅරිනවා. මට මගේ නම හදාගන්න ඕනි නැහැ. නැතිවෙන්න නමකුත් නැහැ මහලොකු.. සමහර දවස් වලට මෙතන ඉන්න හිච්චි කොල්ලො සිගරට් බොන්න ගෙදරින් සල්ලි දුන්නෙ නැති වුනාම මගෙන් ඉල්ලගන්නවා සල්ලි. දවසක් දෙකක් සල්ලි දීලා අවවාද කරා එපා කියල. ඒත් ආයිත් සල්ලි ඉල්ලනවා කෑම ගන්න, හදිස්සියකට කියල.. මම සමහර දවස් වලට කන්න තියෙන සල්ලි පවා දෙනවා.. ඒත් මම දන්නවා මුන් කරන්නේ ඒකෙන් සිගරට් බොන එක කියල. ඒත් මගේන් ඉල්ලපු නිසා අවංකව ම මම දෙනවා.. එදා ඉදල අවංකවම මනුස්සකමට වැඩ කරන මට කෙළවේච්ච සීන් ගොඩයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රෙන්ට් එකටද? සෙට් කරන්නම් එකක්. සුපිරි වාහනයක් තියේ....:)

    රෙද්දක් කියනවා. යකෝ.....
    මේ .. අර සෙන් එකක් දැක්ක .. ඒක හොදද ?
    HTML:
    http://ikman.lk/en/ad/suzuki-zen-1996-for-sale-colombo
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඕනි එකා හැදෙයි. නැති එකාට කෙළ වෙයි. හැබැයි මගෙන් උදව්වක් ඉල්ලුවොත්නන් බොක්කෙන්ම කරල දෙනවා මොකා වුනත්.. හැදෙන එකාට ඕනි තරම් චාන්ස් දෙනව හැදෙන්න. නැති එකාව ටිකක් බලල අතඅරිනවා.

    මෙන්න මෙතනයි බන් වැරැද්ද
    උබ අද උන්ව අත අරිවී, එතන ඉදන් උන්ට කෙලවෙනවා
    උබ බැන බැන හරි හදන එකා ගොඩ යනවා
    අද උන් උබ ගැන වෛරෙන් හිටියත් උන් ගොඩ ගියපු දාක උබට තමා ගරු කරන්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුගේ යටතේ ඉන්නවා කිව්වට බන් උබ හිතන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ
    මු ඉන්නේ 1st floor එකේ උන් ඉන්නේ යට
    පඩි දෙක තුනක් මු උඩින් ඉන්නවා එච්චරයි
    නැතුව ඒ හැටි තැනක් නෑ ඔය කියන තරම්
    උබ මුට දීපු ටෝක් එක මුට ලොකු වැඩි :baffled:

    මොනවා උනත් පට්ට ටෝක
    :)

    හා.. :frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දවල්ට කන්නේ නැද්ද උබල.......:baffled:
    මම යනවා කන්න
    :love:

    ඔය උඹ කන ගමන් බැරිද මැණික් ගලක් ගිලින්න.. පස්සේ පස්සෙන් ගන්න :baffled::baffled:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔය උඹ කන ගමන් බැරිද මැණික් ගලක් ගිලින්න.. පස්සේ පස්සෙන් ගන්න :baffled::baffled:

    අපෝ දැක්කනේද මුගේ වල කම
    කොහෙන් හරි මුගේ වල කම එලියට එනවා
    මොකක් උනත් කමක් නෑ මුට පස්සේන් එලියට ගන්න තියනම්
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මෙතනයි බන් වැරැද්ද
    උබ අද උන්ව අත අරිවී, එතන ඉදන් උන්ට කෙලවෙනවා
    උබ බැන බැන හරි හදන එකා ගොඩ යනවා
    අද උන් උබ ගැන වෛරෙන් හිටියත් උන් ගොඩ ගියපු දාක උබට තමා ගරු කරන්නේ

    පුලුවන් තරම් කියනවා බන්.. බබ්බු නෙමෙයිනෙ.. මුන්ට මම කියන ඒවා දිරව ගන්න පුලුවන් තරම් මුන් මෝරල නැහැ. මුන්ට අලුතින් ඉන්ටර්නෙට්, සීඩී, ඩීවීඩී, ප්‍රින්ටර් එහෙම ලැබුනම උන්ට දිව්‍යෙලා්කේ වගේ. පුලුවන්තරම් ඒවා කාබාසිනියා කරනවා. ගොඩයන්ට මැජික් වගේ.. මම එපා කියන්නෙ නැහැ. හැබැයි සීමාවක් තියෙන්න ඕනි බන්.. උඹ කියන්නෙ එකෙක් මාසෙට 100 ජීබී විතර ජිල් ඩවුන්ලෝඩ් කරනවා.. මාසෙ මැද වෙද්දි අපේ ලිමිට් එක ඉවරයි. හැමදාම මම එපා එපා කියල කියනවා. ඒත් අහන්නෙ නැහැ. මම පොඩ්ඩක් සැරට කිව්වම රිද්දවගෙන දවසක් දෙකක් ඉන්නවා. ආයිත් අරකම කරනවා. මම කියන එකෙත් සීමාවක් තියෙන්න එපැයි බන්.. අපි ඒකාගෙ පුලුවන් තරම් කට්ට කාලා හැදිච්ච නිසා මම බලන්නෙ මුන්ට් ඒ කට්ට නොදී අදාල දේ විතරක් දෙන්න. ඒත් මේ සුකන්නලාට ඔෆිස් එන්නේ දෙයක් කරන්න ඉගෙනගන්න අත්දැකීමක් ගන්න නෙමෙයි.. ආතල් ගන්න.. දවසට පැය 3,4 ක් වැඩ කරන්නෙ. පැයක් දෙකක් එලියට ගිහින් දුම දානවා. ඕනි වෙලාවට ගෙදර යනවා. සමහර දවස් වලට එන්නෙ නැහැ. ලොක්ක මගෙන් අහනවා.. මම දන්නෙ නැහැ. මම ඇමතුවම රිදෝගන්නවා.. මම ආස නැහැ මචන් මිනිස්සු තරහකරගන්න...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට 10 කට වගේ පාවිච්චි කරපු විවා එලයිට් එකක් හොයල දීපන්කො යකුනේ...

    :eek:
    මම දැක්කේ මාස 10කට වගේ කියලා... :eek:
    යකෝ.. 3W එකක් කියලා හිතුවද? 10කට? නොදකිං...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොක්කනම් යකෙක්.. උට අර්ශස්ද කොහෙද.. වැඩ දන්න හන්ද ඔල්ව බේරගෙන ඉන්නව බං.. වැඩ ටික ටික දන්න එවුන්ට බුදු සරණයි... ආතතිය නම් 200%...ඒ උ ලගට ගියාම විතරයි.. නාකි $$@යෙක් බං අලුත් එකෙක්ට දීල පෙන්ෂන් ගියානම් හෙන ගහනවද?? ඒත් එ මොනදේ සිද්ධ උනත් මගේ office එකේ මමයි ලොක්කා... බුදු සරනයි සිංහලයෝ....

    :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල කාපල්ලා..
    මම ගීයක් ගේන්න යැව්ව අපේ ඩයල් එක.
    තව පොඩ්ඩකින් සරස්වතී එකෙන් උණූ උණූ ගීයක් අරන් එයි. ඊටපස්සෙ මම ගී කියනවා..