14.25i ඇල්ටෝ
එත් අලුත් ඇල්ටෝ එකේ ප්රශ්න කියලා සමහර අය කියනව
එක එහෙම උනොත් මීට කලින් අපු ඇල්ටෝ එකට හොද 2nd hand මාර්කට් එකක් evi
අලුත් ඇල්ටෝ එක කේස්ලු..

පරණ එක නම් උපරිමයි..
14.25i ඇල්ටෝ
එත් අලුත් ඇල්ටෝ එකේ ප්රශ්න කියලා සමහර අය කියනව
එක එහෙම උනොත් මීට කලින් අපු ඇල්ටෝ එකට හොද 2nd hand මාර්කට් එකක් evi

මම කැමතිත් නැහැ.. ඒත් උඹ නිසා, උඹ පාවිච්චි කරපු නිසා, උඹ දෙන නිසාම උඹේ සෙන් එක ගන්නන්කො.
හවසට එනවද ගෙදර??? 
අපේ සොක්කෙක් වන්ඩියක් හොයනවා. උයා ගාව මොකක්ද තියෙන්නේ.උගේ බජට් එක 8.50 ලු. හැබැයි උට ලයිසොනුත් නැහැ මම දන්න විදිහට.ඇල්ටො මාස 6ක් යනවලු.කලින් ගන්න ක්රමයක් නැතිලු


lease එකකට නොයා ඉන්න පුළුවන් නම් ගොඩාක් හොදයි
Lease ඕනෙම නම් අඩු rate එකකට අරන් දෙන්නත් පුළුවන්


ගෙදරින් සල්ලි අරන් ඇවිත් කාපන් බන් මටම වද දෙන්නේ![]()


මොකක්ද මචන් ලීසින් කොම්පනිය? 100,000 අවුරුදු 5ට කීයද? මටත් පොඩි ආසවක් ආවා මයිනර් එකක් හරි ගන්න ,බොලාලා වාහන ගන කතා කරද්දි.![]()
ද මොරිස් මයිනර් ද? 
උඹ නේද පස්සෙන් දුවල, පස්සෙන් අල්ලල, පස්ස මිරිකල ගත්තේ.... උබ ගේ කුරුල්ලෙක්ද බන්![]()
![]()





අතේ සතේ නැහැ.. ලීස් එක බලල ඩවුන්පේමන්ට් එක කොච්චර ඕනිද කියල බලල සල්ලි ටිකක් හොයාගන්න පුලුවන් වෙයි. අපි හිතමු 1.50 / 2 ක් කියල


මේ මොන ගේ කතන්දරයක්ද?
එලකිරි ඔෆිස් ටෝල්ක් සහෘදයකුනේ...
තොපිට මේ ගේ රැගුම අනුමත කළ හැකිද? ඔබත් මෙයට විරුද්ධ නම් ෂෙයා කරන්න, නැත්නන් ලයික් කරන්න...

මේ ටිකේ බත් එක හොදයි. අපේ ඔෆිස් එකේ තේ හදන ගෑණු කෙනා එයාගේ මනුස්සයා එක්ක උයලා කෑම ගේනවා. පට්ටම රහයි බං රයිස් ඇන්ඩ් කරී එක. රසකාරක නෑ. හොඳට තුණපහ, ලුණු ඇඹුල් දාලා රහට බත් එකක් කෑවා දවස් 04ම. අද ෆ්රයිඩ් රයිස් එකක්. එලවළු ෆ්රයිඩ් රයිස් එකට ඇඹරැල්ලා උයලා ලූන්ය් සම්බෝලයි චොප්සියි..







බයික් එක තමා ලේසිම..
ඔව් ඒත් මට බයික් එකත් එපා උනා පේර අයියා

කීයකටද දෙන්නේ? ඇයි දෙන්නේ?
පෙට්රල් ලීටරයක් ගැහුවම යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා ද?


හා..හවසට එනවද ගෙදර???
![]()



Ape office eke porak innawa hama thissema hambunama ahanawa hows it going whats up whats going on. Mala anayak.
සහෝ... උයාගේ වැඩේට මම ඇවිදලා ප්ලේන්ටියක් අරන් දෙන්න බැරිනම්..![]()


කමක් නැහැ යකෝ... මමත් දැන් ගීයක් කියල ආවේ...![]()
අනේ උඹ උකාගනින් කියල බැනපන්Ape office eke porak innawa hama thissema hambunama ahanawa hows it going whats up whats going on. Mala anayak.