ඔව් ඒත් මට බයික් එකත් එපා උනා පේර අයියා
තෙල් කනවා ඒ දවස් වල..
මොකද්ද බයික් එක?? ඒ උනාට බස් එකේ බඩගානවාට වඩා ලේසි නැද්ද??

ඔව් ඒත් මට බයික් එකත් එපා උනා පේර අයියා
තෙල් කනවා ඒ දවස් වල..

කෙල්ලෙක් උනානම් ඉතින් ඔයිට වඩා දේවල් කරනවා මම...
අන්තිමට මැනික් කල විදුරු ගලක් කරා අපේ ආණ්ඩුවේ ලොකු ලොක්කෝ
මම අර ටුවිස්ඩ් වගේ කෙනෙක් නෙමෙයි සහෝ...
මම විරුද්ධ ජාතිය කෙරෙහි ආකර්ශනය වෙන කෙනෙක්..![]()

ප්ලේන්ටි හෙන ගණන් බන්..![]()
whats up කියලා ඇහුවම nothings up කියාපං..
එහෙම තමා බං ඉංගිරිස් පන්නෙට හැදුන සුද්දෝ.. උඹලට කොහෙද සිංහලු එහෙම ඉංගිරිස් පන්න..
eka ne ban. Meeta uoo owa ahuwama twistiyata call ekak aran deela uththare aha ganna kianawa. ඔව් ඒත් මට බයික් එකත් එපා උනා පේර අයියා
තෙල් කනවා ඒ දවස් වල..


මමත් ආසයි ප්ලේන්ටියයි බනිස් වලටයි
පොගවාගෙන කද්දී මාරු බන්
මමත් ආසයි ප්ලේන්ටියයි බනිස් වලටයි
පොගවාගෙන කද්දී මාරු බන්

මොකද්ද බයික් එක?? ඒ උනාට බස් එකේ බඩගානවාට වඩා ලේසි නැද්ද??![]()




මාර ආසයි බං ගී තොසයක් කන්න. සිදෙන පොටෝ එකක් තියෙනවා.. දාන්නද?

උඹ ගන්නවා නම් දෙන ගාන FB එකෙන් කියන්නම්..
ලීටරේට යන ගාන කිව්ව. පරණ පෝස්ට් බලාපං.
විකුණන්න හේතුව සෙරෙප්පුවා...![]()
eka ne ban. Meeta uoo owa ahuwama twistiyata call ekak aran deela uththare aha ganna kianawa.
Whats up? Come closer you will see for yourself

මම දවස් 3 න් 3 ට 500 ක ප්‍රෙට්රල් ගහනවා.. මම දවසකට යන්නේ 30 කී.මී විතරයි...![]()
Banis pongawan kanna hondama saman hodi, seeni banis nam wadiya hondai


උබලා දවල්ට කාලද ඉන්නේ සිංහලු
