windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Machanla mage 1020 eke videos play wenne be. Flash player 1 danne kohomada

    එලකිරි සහ වෙනත් වෙබ්සයිට් වල විඩියෝ ප්ලේ වෙන්නේ නැත්තම් මෙන්න මේකෙන් ඉන්ටර්නෙට් පලයන්.
    http://www.windowsphone.com/en-us/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90

    ෆෝන් එකට දාන සින්දු,ෆිල්ම්,බ්ලු වගේ ඒවා ප්ලේ වෙන්නේ නැත්තම් මෙන්න මේ දෙක දාලා මේ දෙකෙන් ප්ලේ කරපන්.

    http://www.windowsphone.com/en-in/store/app/ccplayer/877817e5-2496-4e1f-a2f8-8f92ef829a83

    http://www.windowsphone.com/en-us/s...ws-phone/44fa83f7-a98d-4647-b9d4-c35ed729d0c9
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචන්ල උදව්වක් ඔනි .මගෙ ගාව දැනට තියෙන්නෙ ලුමියා 630 with 1 yr insurance ගත්තෙ ගිය අවුරුද්දෙ සැප්තම්බර් සොෆ්ට්ලොජික් එකෙන් මට 640 XL එකක් ගන්න පුලුවන් වෙ‍යිද ෆෝන් එකෙ අවුලක් හදාගෙන සොෆ්ට්ලොජික් එකට දීල :P:P .... 630 එක ගත්තෙ 24 කට :yes:

    Mageth 630 thama. flasher na. front cam na. dan nam 4n eka epa wenawa.....:angry::angry::angry:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Uninstall karapu apps apahu install local app walin daganta bane. list eke e apps pennan nane. aluthen sd card ekata dala thiyana, kalin install karala nathi app vitharai enne install karanta. store ekata gihin apahu install karaganta wenawane meka hinda.
    meka hadaganta kramayak nadda...
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    එලකිරි සහ වෙනත් වෙබ්සයිට් වල විඩියෝ ප්ලේ වෙන්නේ නැත්තම් මෙන්න මේකෙන් ඉන්ටර්නෙට් පලයන්.
    http://www.windowsphone.com/en-us/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90

    ෆෝන් එකට දාන සින්දු,ෆිල්ම්,බ්ලු වගේ ඒවා ප්ලේ වෙන්නේ නැත්තම් මෙන්න මේ දෙක දාලා මේ දෙකෙන් ප්ලේ කරපන්.

    http://www.windowsphone.com/en-in/store/app/ccplayer/877817e5-2496-4e1f-a2f8-8f92ef829a83

    http://www.windowsphone.com/en-us/s...ws-phone/44fa83f7-a98d-4647-b9d4-c35ed729d0c9

    Thanks lot bro
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Uninstall karapu apps apahu install local app walin daganta bane. list eke e apps pennan nane. aluthen sd card ekata dala thiyana, kalin install karala nathi app vitharai enne install karanta. store ekata gihin apahu install karaganta wenawane meka hinda.
    meka hadaganta kramayak nadda...

    Bump
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Machanla lumia ekakata Mobitel Internet setting daganna widiya kiyapallako........

    Settings හදන්න දෙයක් නෑ. SIM එක දැම්ම ගමන් settings හැදෙනවා.
    එහෙම නැත්නම් Settings > Access points ගිහින් අලුත් profile එකක් හදපන්.
    එකේ APN එකට mobitel3g කියල දාපන්.වෙන පුරවන්න තියෙන මොනවත්ම පුරවන්නේ නැතුව access point එක save කරගනින්.
     
    Status
    Not open for further replies.