ගිය ආත්මය ආවර්ජනය(past life regression)

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ගිය ආත්මය ආවර්ජනය(past life regression)

    මන් නෙට් එකේ යද්දී දැක්කේ. මේ video එකේ කියන විදියට උපදෙස් හිතුවොත් තමන් ස්වයං මෝහනය වෙලා පෙර ජීවිතය පෙනනවලු:eek:. එත් හරියට ම කියන්න අමාරුයි, නැ කියලා කියන්නත් බැ. comment කරපු සමහර උන්ටනං පෙනිලා තියෙනවලු, උබලට වැදගත් වෙයි කියලා දැම්මේ.:oo:




    https://www.youtube.com/watch?v=XgFDSLSv-Po
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar463147_1.gif
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මෝහනය වෙලා ආපහු යතා තත්වෙට එන්න බැරි උනොත් මල කෙලියක් වෙන්නේ ..

    මේකේ හැටියට නං මචන් යථා තත්ත්වට එනකං උපදෙස් දෙනවා. එත් ඉතින් මගදී හිර උනොත් පිස්සු හැදෙන්නත් බැරි නැ.
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    oya vage ekak math hoya hoya bn unne
    macho oya bhavana karana ekath parathareta yaddi hena avadanam vadaklu bn.hariyata danagena kale nathnam amaruve vatenavalu bn

    නැ බන් භාවනා වේදී self control එකක් හිතේ තියෙනවා. මොහනේ දී එහෙම නැ.මොහනේ දී නිද්‍රාවක් වගේ.භාවනා වේදී හිත සිහිය සහිත අදීරයන් වලට පත් වෙන්නේ. ඒක හරියට අයිස් කුට්ටියක් වගේ.චංචල නැ.සාමන්‍ය අවස්තාවේ දී හිත නිකං දියවුණු වතුර වගේ. එත් මචං භාවනා කරද්දී භූතයෝ,ප්‍රේතයෝ පේනවා. ඒවාට බය උනොත් එහෙම ටිකක් අවුල් යනවා. නැතුව මචන් එහෙම ලොකු case එකක් නැ.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අපෝ මේක කරන්න එපා යකෝ. මොලේ කචල් වෙනව​. මම 15 මින්ස් වගේ කලා.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නැ බන් භාවනා වේදී self control එකක් හිතේ තියෙනවා. මොහනේ දී එහෙම නැ.මොහනේ දී නිද්‍රාවක් වගේ.භාවනා වේදී හිත සිහිය සහිත අදීරයන් වලට පත් වෙන්නේ. ඒක හරියට අයිස් කුට්ටියක් වගේ.චංචල නැ.සාමන්‍ය අවස්තාවේ දී හිත නිකං දියවුණු වතුර වගේ. එත් මචං භාවනා කරද්දී භූතයෝ,ප්‍රේතයෝ පේනවා. ඒවාට බය උනොත් එහෙම ටිකක් අවුල් යනවා. නැතුව මචන් එහෙම ලොකු case එකක් නැ.

    uba macho meka kalada??
    anna e bhutha scne eka gana thama bn mn kalin kivve.anna eva kalin hondata danagena indala thama bn karanna one.nathnam athara magadi amaruve vatenna venavane bn
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    කව්ද බං කරලා බැලුවෙ, ?
    Comment ටික දැක්කම මටත් කරලා බලන්න හිතුනා. මම විනාඩි 30 කට පස්සෙ ඇස් ඇරියෙ නැත්නම් ඇහැරවන්න කියලා වයිපරෙටත් කියලා එහෙම වැඩේට බැස්සෙ.

    පලවෙනි ආත්මෙ පෙනුනෙ Switzerland වල :eek::eek:
    මම ගොවියෙක් වගෙ පොරක් නාකියි, ගොයම් වගෙ ඊට වඩා උස මොනා හරි තියෙනවා අක්කර ගානක් ඇතට, මැදින් පාර ඒ දෙපැත්තෙ කුබුරු වගේ එවා,
    හොදට ඉර පායලා තිබුනෙ, වැඩිය සීතලක් නම් නැ,

    මගෙ අතේ තිබුනා ලීවලින් හදපු බාල්දියක්, ලීවලින් නමලා හදලා යකඩ පට්ටම් ගහලා,
    ඩේරිමිල්ක් ද කොහෙද චොකලට් එකේ කවරෙ තියෙනවා වගෙ,

    මගේ ගේතිබ්බෙ පිටිපස්සෙ පොඩි කන්දක් වගෙ එකක මැද හරියෙ, හිටපු කට්ටිය අදුරගන්න බැරි උනා, මගේ ලග හිටියා කවෘ හරි ඒත් අදුරගන්න බැරි උනා,


    one_tree_harvesting.jpg


    මෙන්න මේ වගෙ පොරක් මම, දුබුරු පාට තොප්පියක් දාලා, ඒත් මීට කෙට්ටුයි උසයි.

    E11.jpg


    මේලග තිබ්බ භාන්ඩෙ, අවුරුද්ද 17‍‍‍‍xx ගනන් වල හරියටම මතක නැ.

    අවුරුදු 20 ක් විතර ආපස්සට ගියාම මම එල කොල්ලෙක්, ඒක ඉස්කෝල වගේ පට්ට ලස්සන Buildings තියෙන තැනක.

    දෙවනි ආත්මෙ මම දැක්කෙ බෝගහක්, මම ඒ ඉස්සරහා වාඩිවෙලා ඉන්නවා, හාමුදුරුවො යනවා සයිඩ් එකේ තියෙන පඩිපෙලක,

    එත්කොටම බබ අවිත් අතින් ඇද්දා ජෙලි එකක් අරන් ඇවිත් ඒක කවන්න කියලා, විනාඩි 15 ට ඒ ටික දැක්කෙ,

    ඉතිරි ටිකත් බලලා කියන්නම්.
    (මේකෙන් එහෙම ලොකු හානියක් නෙම් වෙන්නෙ නැ වගෙ, ආනාපනාසති භාවනව කරන්න පංසලේ හාමුදුරුවො කියන ටිකමත් මෙයත් කියන්නෙ,)