ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    Apenm mul lamaviya hodai,perks walata ban wela na.
    Palaweniyen ban kala heshanaya waradila,uta amathuwa thread eke ita passe :rofl:
    Deweniyata admin kenekta g3 ekakin 3n 4 wathawak thibbata thamai ban une. :P

    මුල් ළමාවිය හොඳ වුනාට වැඩක් නෑ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ ... :(

    එකනේ ඔච්චර තඩි බතල මහත කළු කොට සිංහල ඇඟක් තියන් තාමත් පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ :yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මුල් ළමාවිය හොඳ වුනාට වැඩක් නෑ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ ... :( එකනේ ඔච්චර තඩි බතල මහත කළු කොට සිංහල ඇඟක් තියන් තාමත් පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ :yes:
    එන්නකො අනේ අපි වගේ ඔරිජිනල් එකෙන්,හැන්ගි හැන්ගි ඉන්නෙ :P
    1433521387833.jpg

    අක පුරින්න හිතුනා.ඔව් :(
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    එන්නකො අනේ අපි වගේ ඔරිජිනල් එකෙන්,හැන්ගි හැන්ගි ඉන්නෙ :P
    1433521387833.jpg

    අක පුරින්න හිතුනා.ඔව් :(

    paw ban u podi ekek ne ban thawama lajja nahare kapala nathuwa athi ;)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    එන්නකො අනේ අපි වගේ ඔරිජිනල් එකෙන්,හැන්ගි හැන්ගි ඉන්නෙ :P
    1433521387833.jpg

    අක පුරින්න හිතුනා.ඔව් :(

    රිදෙන එක උපරිමටම රිදිලා .. :cool: screen shot ගන්න තරං රිද්දුව කියන්නේ ඒ ඇති .. :yes:

    paw ban u podi ekek ne ban thawama lajja nahare kapala nathuwa athi ;)

    Muge vidiya balanna one mechchara me talk dena nisa:rofl:
    Kalisame chu karaganna dial ekak wage :P
    Ridei:cool:

    real එක ඕනෙද ... ඕනෙද ? වටිනා ඒවා එහෙම ලේසියෙන් ලැබෙන්නේ නෑ .. :yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රිදෙන එක උපරිමටම රිදිලා .. :cool: screen shot ගන්න තරං රිද්දුව කියන්නේ ඒ ඇති .. :yes: real එක ඕනෙද ... ඕනෙද ? වටිනා ඒවා එහෙම ලේසියෙන් ලැබෙන්නේ නෑ .. :yes:
    Ube avatar eka wage athi neda :rofl:
    Original eken awith oya wage sukana katha kiyapan anith paththata apitath salakanna.:yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්නකො අනේ අපි වගේ ඔරිජිනල් එකෙන්,හැන්ගි හැන්ගි ඉන්නෙ :P
    1433521387833.jpg

    අක පුරින්න හිතුනා.ඔව් :(
    මචං ඕකේ ඔය කළු පාටිං කපලා තියෙන්නේ දි** කොඩිප්පිලි කියන නමද :rolleyes: