පොඩි කාලේ බලපු හොද tv Series එකක්.

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
පොඩි කාලේ බලපු හොද tv Series එකක්.

මම මෙක දැක්කේ මේ අවුරුද්දෙ එන්න තියන Movies වලTrailers බලන කොට.

පස්සෙ හිතුනා මෙගැන විස්තරයක් දාන්න ඹන කියලා. repost දන්නෙ නෑ. ok seen එකට බහිමුකෝ පලමුවෙන් බලමු මේ කට්ටියව අදුරනවද කියලා.

ම් එච්චර meter වෙන්නෙ නෑ.
Peter McCauley
788942_1312008854426_full.jpg


ම් මතක නෑ දැකලා තියනවා.
Rachel Blakely
images


මෙයාව නම් අනිවා මතක ඇති. :yes::yes: :love::P
Jennifer O'Dell
TLW_Veronica_4.jpg


images


දැන් දන්නවා මෙකියන්නෙ The Lost World Tv Series එක ගැන. පොඩ් කාලේ මේක ගොඩක් අය බලලා ඇති. එ කාලේ ගිය මම කැමතිම TV series එකක්. දැක්ක විදියට season 2යි වගේ අැවිත් තියෙන්නේ . ඹයාලාත් මේ ගැන වැඩි විස්තරයක් දන්නවා නම් දාන්න. වෙලා නැති හින්දා කෙටියෙන් දැම්මේ .මෙ ඉන්නෙ අනික් අය


William Snow
968full-william-snow.jpg


David Orth
images


Michael Sinelnikoff
images


Lost_World_VCD.jpg


bannerjo.jpg


lostworldseason2tlwnn1.jpg


අයිත් ඉතින් මෙ වාගේ tv series එකක් නන් අවේ නෑ. මෙ තියෙන්නේ මෙකේ episode ටික






.....Thank You......
 

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    parana TV series, films mathaka na kiyala aye balanna epa ban. ewage godak adupadukam thiyenawa. aye baladdi therenawa mona tharan waradi tiyenawada prathamika ganaye ewada kiyala. umbalata mathaka tiyena lassana kathawa eken winasa wena ekai wenne.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    parana TV series, films mathaka na kiyala aye balanna epa ban. ewage godak adupadukam thiyenawa. aye baladdi therenawa mona tharan waradi tiyenawada prathamika ganaye ewada kiyala. umbalata mathaka tiyena lassana kathawa eken winasa wena ekai wenne.
    ඔව්. තාක්ශනය දියුනු නැති කාලේ ග්‍රැෆික් කැමරා අන්ගල් අවුල් සමහර එවල. ඉතින් එවා බලද්දි එහෙම හිතෙනවා තමා.. viper, night rider වගේ කතා හැබැයි ඒකේ අනික් පැත්ත. සමහර සීන් viper එකේ තියන ඒ කාලේ කරන්න තියා හිතන්නවත් බැ. නමුත් දැන් එව්වා අපිටත් පුලුවන්, ඩ්‍රොන් යවන එක, හොලොග්‍රැම් ඉෆෙක්ට් ගන්න එක එහෙම.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Xena, Hercules උබලට මතකද? සීනා එකේ හර්කියුලිසුත් ඉන්නවා, හර්කියුලිස් එකේ සීනත් ඉන්නවා.. කතා දෙකේම සමහර ර්පිසොඩ් වල කතා දෙකම ඉන්නේ නලුවො ඉන්නවා. මරු ග්‍රීක ස්ටොරි.

    G_X_H_I.jpg
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹලට මතකද මේවා? ඒවා දැන් හොයාගන්න වත් නෑ නේද?
    මංකි
    මැනිමල්
    මැගයිවර්
    බක් රජස්
    ලෑන්ඩ් ඔෆ් ද ජයන්ට්
     

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    Xena, Hercules උබලට මතකද? සීනා එකේ හර්කියුලිසුත් ඉන්නවා, හර්කියුලිස් එකේ සීනත් ඉන්නවා.. කතා දෙකේම සමහර ර්පිසොඩ් වල කතා දෙකම ඉන්නේ නලුවො ඉන්නවා. මරු ග්‍රීක ස්ටොරි.

    G_X_H_I.jpg

    මේක දැක්කම නම් ඇාඩේනවා ....:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D:D:D
    රොබින්සන් අන්දරය පට්ට බං.. සිංහල ඩබ් කරපු එක.. තීම් සෝන්ග් එක මාරම ලස්සනයි ඒකෙ..:sorry: