නෑ බන් උන්ට කොච්චර කිවුවත් වැඩක් නෑ නයිට් ඩියුටි එකේ හොදට කට කපල නිදියනවා..කොච්චර කිවුවත් එපා කියල අහන්නේ නෑ...පෝය දවසේ බොසා එද්දී හොදට නිදිලු මුන්..බොසා මගෙන් කැමරා චෙක් කරපු රිපෝර්ට් එකක් ඉල්ලුව.මොන කරන්නද ඉතින් මුන් හොදට නිදිනේ...සතියක් සැලරි හෝල්ඩ් කරන්න කිවුවා එකවුන්ට් එකට
මම හැමදාම උදේට නයිට් එකේ කැමරා චෙක් කරනවා..මනුස්ස කමට කිවුවට මම කියපුව ගණන් ගත්තේ නැහැනේ
හොද වැඩේ පණ්ඩිත යක්කුන්ට....












කැවෙත් නෑ

