EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ බන් උන්ට කොච්චර කිවුවත් වැඩක් නෑ නයිට් ඩියුටි එකේ හොදට කට කපල නිදියනවා..කොච්චර කිවුවත් එපා කියල අහන්නේ නෑ...පෝය දවසේ බොසා එද්දී හොදට නිදිලු මුන්..බොසා මගෙන් කැමරා චෙක් කරපු රිපෝර්ට් එකක් ඉල්ලුව.මොන කරන්නද ඉතින් මුන් හොදට නිදිනේ...සතියක් සැලරි හෝල්ඩ් කරන්න කිවුවා එකවුන්ට් එකට:(
    මම හැමදාම උදේට නයිට් එකේ කැමරා චෙක් කරනවා..මනුස්ස කමට කිවුවට මම කියපුව ගණන් ගත්තේ නැහැනේ:growl:

    හොද වැඩේ පණ්ඩිත යක්කුන්ට....:growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ අද නුවර...:oo:
    මම තනියම ගහනවා:yes::yes:

    බියර් එකක් ඇති මට වැටෙන්නම:baffled::(

    මොකක්? ලැජ්ජයි යකෝ.. තවුසන්ඩ් ටෝල්ක් දෙනවා හැබැයි බියර් එකට වෙරි වෙන හිච්චි සයිස් කොල්ලො... ලැජ්ජයි සහෝ.. :P:P

    යකෝ.. මාත් දැන් බියර් එකක් විතරමයි බොන්නෙ.. අනිත් ඒවා භාවිතාවෙන් තොරයි.. තෝ කලින් කිව්වනන් බම්බා පැත්තේ මොනව හරි කරන්න තිබ්බා... :P
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මොකක්? ලැජ්ජයි යකෝ.. තවුසන්ඩ් ටෝල්ක් දෙනවා හැබැයි බියර් එකට වෙරි වෙන හිච්චි සයිස් කොල්ලො... ලැජ්ජයි සහෝ.. :P:P

    යකෝ.. මාත් දැන් බියර් එකක් විතරමයි බොන්නෙ.. අනිත් ඒවා භාවිතාවෙන් තොරයි.. තෝ කලින් කිව්වනන් බම්බා පැත්තේ මොනව හරි කරන්න තිබ්බා... :P

    ඔය වල් කමෙන් මිදිලා දැන් ටිකක් දැහැමි වෙයන් මේක කියවලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1680320
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගුට් මොර්නින්ග් වහලුනේ.අද එකෙක්වත් කබුරන්නේ නැතෙයි :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගුට් මොර්නින්ග් වහලුනේ.අද එකෙක්වත් කබුරන්නේ නැතෙයි :P
    ගුඩ් මොර්නිග් කුකුලෝ:oo:
    අදනම් හොදට කබුරන්න වෙන පාටයි:sorry:
    ඊයේ ගහපුවත් තාම තියෙනවා:confused:
    හරි අමාරුයි;)

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකක්? ලැජ්ජයි යකෝ.. තවුසන්ඩ් ටෝල්ක් දෙනවා හැබැයි බියර් එකට වෙරි වෙන හිච්චි සයිස් කොල්ලො... ලැජ්ජයි සහෝ.. :P:P

    යකෝ.. මාත් දැන් බියර් එකක් විතරමයි බොන්නෙ.. අනිත් ඒවා භාවිතාවෙන් තොරයි.. තෝ කලින් කිව්වනන් බම්බා පැත්තේ මොනව හරි කරන්න තිබ්බා... :P
    කොහෙද උබල එන්නේ නැහැනේ කතා කරාට:angry:
    ඊයේ තව එකෙක් අල්ලාගෙන බියර් එකක් ගැහුව:Dකැවෙත් නෑ:sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගුඩ් මොර්නිග් කුකුලෝ:oo:
    අදනම් හොදට කබුරන්න වෙන පාටයි:sorry:
    ඊයේ ගහපුවත් තාම තියෙනවා:confused:
    හරි අමාරුයි;)

    අනේ පල පල. උබට ඉතින් බියර් සුවදටත් වෙරි නේ. බිව්වනම් කොහොම කියයිද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ පල පල. උබට ඉතින් බියර් සුවදටත් වෙරි නේ. බිව්වනම් කොහොම කියයිද?

    අයියා නැති දුකට බියර් බී වෙරි වී නොකා නිදිය ගත්ත එකා..... :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර මම ඊයෙ කියපු සුකන්නෙක් අද මාත් එක්ක මලට වැඩට ඇවිත් නැහැ. මට ඉන්ෆෝම් කරෙත් නැහැ. මට දැන් මල උපරිමේටම. කෝල් කරල අමතනවද? ලොක්කට කියල දානවද? මම කෝල් කරල ඇමතුවොත් මගේ සීමාව උපරිමෙනුත් එහාට යයි කියල හිතෙනවා. ලොක්කට කිව්වොත් ලොක්ක වැඩේ මීටර් වෙලා උන්ට පොඩ්ඩක් ලිමිට් එකක් දෙයි..