අර මම ඊයෙ කියපු සුකන්නෙක් අද මාත් එක්ක මලට වැඩට ඇවිත් නැහැ. මට ඉන්ෆෝම් කරෙත් නැහැ. මට දැන් මල උපරිමේටම. කෝල් කරල අමතනවද? ලොක්කට කියල දානවද? මම කෝල් කරල ඇමතුවොත් මගේ සීමාව උපරිමෙනුත් එහාට යයි කියල හිතෙනවා. ලොක්කට කිව්වොත් ලොක්ක වැඩේ මීටර් වෙලා උන්ට පොඩ්ඩක් ලිමිට් එකක් දෙයි..
උබ අමතල පස්සේ ලොක්කටත් කියපන්
හැමදාම උබ ඔහොම බුරුල් දීපු නිසා තමා උබට ඉන්ෆෝම් කරලත් නැතව නැවැතිලා තියෙන්නේ
උන් එක්ක තරහට නෙවෙයි නැත්තම් උන් හැදෙන්නේ නෑ

මම මෙහෙ ඔෆිස් එකට ආවට පස්සේ ඔක්කොම කියල දුන්නේ කෙල්ලෙක්
එයා කියල දුන්න විදියට තමා මම අදටත් ඉන්නේ
අන්න ඒ නිසයි මම දෑනටත් මෙහෙ හොදින් ඉන්නේ..
මගෙ වැරැදී කවදාවත් බොස්ට කිවුවේ නැ
ඒත් පොඩි වැරැද්දක් කරත් බනිනවා පලු යන්න මෙකි මට...
අදටත් මම එයාට අම්ම කෙනෙක්ට වගේ සලකනවා