EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අර මම ඊයෙ කියපු සුකන්නෙක් අද මාත් එක්ක මලට වැඩට ඇවිත් නැහැ. මට ඉන්ෆෝම් කරෙත් නැහැ. මට දැන් මල උපරිමේටම. කෝල් කරල අමතනවද? ලොක්කට කියල දානවද? මම කෝල් කරල ඇමතුවොත් මගේ සීමාව උපරිමෙනුත් එහාට යයි කියල හිතෙනවා. ලොක්කට කිව්වොත් ලොක්ක වැඩේ මීටර් වෙලා උන්ට පොඩ්ඩක් ලිමිට් එකක් දෙයි..
    උබ අමතල පස්සේ ලොක්කටත් කියපන්:oo:
    හැමදාම උබ ඔහොම බුරුල් දීපු නිසා තමා උබට ඉන්ෆෝම් කරලත් නැතව නැවැතිලා තියෙන්නේ:yes:
    උන් එක්ක තරහට නෙවෙයි නැත්තම් උන් හැදෙන්නේ නෑ:yes::yes:

    මම මෙහෙ ඔෆිස් එකට ආවට පස්සේ ඔක්කොම කියල දුන්නේ කෙල්ලෙක්:yes:
    එයා කියල දුන්න විදියට තමා මම අදටත් ඉන්නේ ;)
    අන්න ඒ නිසයි මම දෑනටත් මෙහෙ හොදින් ඉන්නේ..
    මගෙ වැරැදී කවදාවත් බොස්ට කිවුවේ නැ:love:
    ඒත් පොඩි වැරැද්දක් කරත් බනිනවා පලු යන්න මෙකි මට...:sorry:

    අදටත් මම එයාට අම්ම කෙනෙක්ට වගේ සලකනවා:love::love::love:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675

    අහ් ඌ මගේ යලුවෙක්.අන්න උ කියන්න කිව්ව උබට බම්බු ගහගනින් කියල. ලොක්කට බරිනම් ලොක්කගේ ගෑනිටත් කියන්න කිව්වා. උ නෙමෙයි මොකෙකුටවත් බය කියල. :lol::lol::lol::lol::lol::lol:
     
    එ කියන්නේ උබ එයාව අම්ම කෙනෙක් කරාද? :confused: :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ් ඌ මගේ යලුවෙක්.අන්න උ කියන්න කිව්ව උබට බම්බු ගහගනින් කියල. ලොක්කට බරිනම් ලොක්කගේ ගෑනිටත් කියන්න කිව්වා. උ නෙමෙයි මොකෙකුටවත් බය කියල. :lol::lol::lol::lol::lol::lol:

    පිස්සුද බන්.. උන්ට මෙතන ඇර වෙන කොහෙවත් ජොබක් කරන්න බැහැ. කිසිම හැදියාවක් නැති උන්ට කොහෙවත් ජොබ් දෙන්නෙ නැති නිසා... මම උන්ට හොදයි කියල ලොක්කට රෙකමන්ඩ් කරල ගත්ත නිසා අදටත් මටම කෙල කර කර ඉන්නවා. නැත්නන් වෙන කිසිම සුදුසුකමක් නැහැ.. උන් ලොක්කට බම්බු ගහන්න කියල කිව්වොත් උන්ට ඉබේටම බම්බු ගැහෙනවා. වෙන තැන් වල වැඩ කරන්න අවශ්‍ය කිසිම සුදුසුකමක් නැහැ උන්ට.....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හේ හේ අය්ය අදත් නෑ:P
    අද මං තනියම :love::love::love:

    ඔවට මෙහෙ කවුරුත් අහුවෙන්නේ නැහැ පුතේ. තො මෙතන අවිත් ගෙඩර කවුරුත් නැ කියල මෙතන ඉන්න අහින්සක කොල්ලො ගෙන්න ගන්න හදන්නේ.. :angry::angry::angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔවට මෙහෙ කවුරුත් අහුවෙන්නේ නැහැ පුතේ. තො මෙතන අවිත් ගෙඩර කවුරුත් නැ කියල මෙතන ඉන්න අහින්සක කොල්ලො ගෙන්න ගන්න හදන්නේ.. :angry::angry::angry::angry:
    උබට විතරයි නෙහ් තේරුනේ ඒක:rolleyes:
    අනේ ඉතින් උබවත් වරෙන්කො මගේ සුදු පුතේ:P

    :confused:සුකාපිය වේසි
    :angry::angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔවට මෙහෙ කවුරුත් අහුවෙන්නේ නැහැ පුතේ. තො මෙතන අවිත් ගෙඩර කවුරුත් නැ කියල මෙතන ඉන්න අහින්සක කොල්ලො ගෙන්න ගන්න හදන්නේ.. :angry::angry::angry::angry:

    උබට විතරයි නෙහ් තේරුනේ ඒක:rolleyes:
    අනේ ඉතින් උබවත් වරෙන්කො මගේ සුදු පුතේ:P

    :confused:සුකාපිය වේසි
    :angry::angry::angry::angry:

    ගේ කුරුල්ලා ගේ ගේ රැගුම හෙළි වෙයි... :P:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පෙරාට ඊයෙ වෙච්ච ලජ්ජාවට පැත්ත පලාතේ නැහැ. ඌ මාර බඩුවක් නේ බන්? තව මාස ගානකට පාරට බහින්න වෙන එකක් නැහැ:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරාට ඊයෙ වෙච්ච ලජ්ජාවට පැත්ත පලාතේ නැහැ. ඌ මාර බඩුවක් නේ බන්? තව මාස ගානකට පාරට බහින්න වෙන එකක් නැහැ:yes::yes:

    පෙරාට මොකෝ වුනේ ඊයේ? :confused:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලෝකෙටම මුණ දිල ඉවරයි නෙහ් දැන්:lol:
    වැඩි විස්තර:love:

    පෙරාට ඔහොම වෙලා බෙරුනා.තොට වෙන්නේ කොල්ලෙක්ගෙන් ගුටිකන්න දවසක ඔය වගෙම.එවා එලියට ආපුවාම රෙද්දක් ඇදගෙන යන්න හම්බවෙන්නේ නැහැ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෙරාට ඔහොම වෙලා බෙරුනා.තොට වෙන්නේ කොල්ලෙක්ගෙන් ගුටිකන්න දවසක ඔය වගෙම.එවා එලියට ආපුවාම රෙද්දක් ඇදගෙන යන්න හම්බවෙන්නේ නැහැ
    ඉරිසියා කරන්න එපා බන්:P
    :love::love::love::love::love::love::love::love::love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර මම ඊයෙ කියපු සුකන්නෙක් අද මාත් එක්ක මලට වැඩට ඇවිත් නැහැ. මට ඉන්ෆෝම් කරෙත් නැහැ. මට දැන් මල උපරිමේටම. කෝල් කරල අමතනවද? ලොක්කට කියල දානවද? මම කෝල් කරල ඇමතුවොත් මගේ සීමාව උපරිමෙනුත් එහාට යයි කියල හිතෙනවා. ලොක්කට කිව්වොත් ලොක්ක වැඩේ මීටර් වෙලා උන්ට පොඩ්ඩක් ලිමිට් එකක් දෙයි..

    Lokkata kiyanna epa. Call karala ahapan...