toothpaste help

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,826
    40,514
    113
    the-hidden-secret-behind-toothpaste-bottom-color.jpg


    • Green color stands for a completely natural toothpaste
    • Blue color means the toothpaste’s composition is natural in combination with medicines
    • Red means natural plus chemicals
    • Black color equals all chemicals

    විදුරුමස් දැවිල්ල නිසා හොද ටූත්පේස්ට් එකක් ගන්න කඩේ ගියා. හර්බල් එකක් හම්බුනේ නෑ.

    ෆුඩ්සිටියේ බැලුවා, කොළ පාට ඒවා එකක් වත් නැ . අඩුම තරමේ නිල් පාට ජාතිවත් නෑ. ඔක්කෝම කලු පාට ඒවා. කලු කියන්නේ තනිකර කෙමිකල් :(

    උබලා දන්න බ්‍රෑන්ඩ්ස් තියෙනවද හර්බල් (කොළ ) හෝ නිල් ?

    උදව් :rolleyes:
    රෙප් දෙනු ලැබේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,514
    113
    සුදු මහත්තයා;18460637 said:
    oka ganna tanak set unoth matath kiyapanko

    අස්ප ගනන් බන්. එකක් රු2500ක් විතර වගේ.
    මම කල්පනා කරේ අඟුරු කෑල්ලකින් මදින්න :oo: