• Green color stands for a completely natural toothpaste
• Blue color means the toothpaste’s composition is natural in combination with medicines
• Red means natural plus chemicals
• Black color equals all chemicals
විදුරුමස් දැවිල්ල නිසා හොද ටූත්පේස්ට් එකක් ගන්න කඩේ ගියා. හර්බල් එකක් හම්බුනේ නෑ.
ෆුඩ්සිටියේ බැලුවා, කොළ පාට ඒවා එකක් වත් නැ . අඩුම තරමේ නිල් පාට ජාතිවත් නෑ. ඔක්කෝම කලු පාට ඒවා. කලු කියන්නේ තනිකර කෙමිකල්

උබලා දන්න බ්‍රෑන්ඩ්ස් තියෙනවද හර්බල් (කොළ ) හෝ නිල් ?
උදව්

රෙප් දෙනු ලැබේ.

