දැන් ටිකකාලයක ඉඳල අපේ පැත්තේ ජරා බල්ලෙක් කැරකෙනවා පිරිමි නැති වෙලාවට ගැනුන්ගේ ගෙවල් අස්සට ඔලුවදාල හොරෙන් බලන එකෙක් පවු එක පොඩි කෙල්ලෙක් ඉස්කෝලේ ගිහින් ඇවිත් නාගන්න කියලා දොර අරින කොට මූ ඉන්නවලු ඇඳුම් නැතුව මහ එපාම කරපු එකෙක් මූ අපේ ගෙදර ටත් මේ ලඟදි ඉඳලා හොල්මන් කරන්න ගත්තා මම නැති වෙලාවේ මූ නංගි බාත් රූම් යනකන් ඉඳලා හොරෙන් බලල කැරියා මේයකාව අතටම අල්ලගන්න හෙන අමාරුයි ගල් ආඳා වගේ ලෙස්සනවා හැම දාම අපේ පැත්තේ මුගේ සීන් හින්ද කෙල්ලො ගෑනු එහෙම බය වෙලා ඉන්නේ මම ඊයෙ වැඩ ඉවර වෙලා ගෙදර එනකොට මේ යකා අපේ ගෙවක් පැත්තෙන් යනව නිකන් සෙවලයා වගේ මම මූව දැක්ක ගමන් හිතාගත්තා අදත් සෙල්ලම දාන්න තමා ලැස්තිය කියලා මම අපේ ගෙදර මම එනකොට නංගී කමරයේ මම හොරෙන් නංගිටත් දන්නේ නැතුව එයාගේ ජනේලෙ ගාව පොඩි චෙරි ගහක් තියනව එතන ශේප් එකේ හැංගුනා ෆෝන් එකත් ඕෆ් කරගෙන රැකල හිටියා මූ එයිද කියලා විනාඩි පහක් වගේ ඉන්නකොට හොර පූසා වගේ මූ අවනේ බල්ලා අවේ සෙරෙප්පු දෙකත් ගලවගෙන අතේ තියාගෙන ඇවිත් නංගිගේ කාමරේ බලනව මචං මට කොච්චර කේන්තියක් ආවද කියල උඹලට හිතාගන්න පුලුවන් නේද? පපුව ගැහෙනව මටම ඇහෙනව වැඩිය ඉන්නබෑ මොකෙක් හරි අවොත් මූට වාශ්ප වෙන්න යන්නේ තත්පරයකට වඩා අඩු කාලයක් ඒතරම් එකෙක් ඌ මම පැන්න ඉස්සරහට කෑගහගෙන අම්මට සිරි මට අමතක උනා අම්ම එතන එල්ලල තිබ්බ මල් පොච්චි ටික වැදුන ඔලුව තරුත් එක්ක ග්‍රහ ලෝකත් පෙනුන මම කැගහපු පාර මූ සෙරෙප්පු දෙකත් විසික් කරල දුවන්න ගත්තා මම එලවන් ගිහින් දුන්න කකුලෙන් එකක් පරය බිම ඇද ගෙන වැටුනා එපා වෙන්නම ගැහුවා මම කැගහපු පාර අහල පහල ඉන්න කොල්ලො සෙට් එකත් ආව මොකද කියල බලන්න උන් එනකොට මං මූව බාගෙට කාලා උනුත් ගහුවා එපා වෙන්නම හොඳට සැලකුවා සලකලා ඌව පොලිසියෙ ඇන්ට්‍රියක් දැම්මේ නෑ මචං නංගිටත් හොඳ නැතිහින්ද මූට ඇවිදගන්නත් බෑ පව් කියලා උන්ගේ ගෙදෙට්ට ගිහින් දැම්මා උන්ගේ අම්මා අපිට පලු යන්න බනිනවා එයාගේ ළමයව සුද්ද කරල ඌ හින්ද ගමේ උන්ට උනු කරදර එකක් දෙක්ක නෙමේ අනන්තවත් උනා ඒත් උන්ගේ අම්ම කියනවා ඌට පොඩි මොලේ අමාරුවක් තියනවලු ඒකලු එහෙම කරන්නේ ගනන් ගන්න එපා ලු අපිට ඒව අදාල නෑ එහෙම නම් පිස්සන් කොටුවට දාපිය කියලා ආව ගෙදර මම මේක දැම්මේ උඹලගේ පැත්තෙත් මේවගේ අසහනකාරයො ඉන්න පුලුවන් උන්ට ගහගන්න තියා මෙලෝ දෙයක් බෑ ගැනුන්ගේ ගෙවල් වලට එබිකම් කරන්නමයි පුලුවන් ඒහින්දා බය නැතුව කෙලල දාපන් නිකන් නම් ඉන්න එපා අසහනකාර බල්ලො
මෙන්න බලාගනිල්ල මේ තමයි මෑන්ස් උඹ්ලාගේ පැතිවලට අවොත් පරිස්සමින් ඉඳහල්ලා උගේ ෆෝන් එකින් අරගත්තේ
*********
මෙන්න බලාගනිල්ල මේ තමයි මෑන්ස් උඹ්ලාගේ පැතිවලට අවොත් පරිස්සමින් ඉඳහල්ලා උගේ ෆෝන් එකින් අරගත්තේ
*********
Last edited:

. උබ ඔය දාලා තියෙන කට උත්තරේම උබව වැරදි කාරයා කරල ඉවරයි.. පහරදිමට චේතනාන්විතව සැගවිසිට බලාසිටිම සහ කිසිදු ආයුධයක් අඩුතරමේ කොටුකෑල්ලක්වත් අතේ නැති සෙරප්පුදෙකක් අතැති මානසික ලෙඩෙක්ට පහරදීම... ගමේ වැදගත් උගත් පරිනත කිහිප දෙනෙක් එක්ක පොලිසියට ගිහින් කන්ප්ලෙන් කරපල්ල..නිතිය අතට අරන් හිරේ යන්නෙ නැතිව.. 



